ඉවසන්න බැරි උනා පුති සයෝට පණදෙන්න හිටිය එකා නේද මේ ඩොලැක් ගහන්නේ කියලා![]()
තව අකුරු ටිකක් පොඩි කරමු නෙහ් ලොකු වැඩී...

ඉවසන්න බැරි උනා පුති සයෝට පණදෙන්න හිටිය එකා නේද මේ ඩොලැක් ගහන්නේ කියලා![]()

ඕවේ මොනවා ගැනද ඉතින් කතා වෙන්නේ

haha ehemamath na ithin ayyabit addictive thamay honda clan ekak thibbanam
![]()

එහෙම නැත්තෙ මොක ද ඉතින් සමහරු කන්නෙ බොන්නෙත් නෑ. දැන් උදාහරණයකට ඔය වගේ ගේම් එක ගහන ගෙදරකට නෑදෑගමන් ගියා කියමු. එතකොට නෑදෑයො එක්ක කථා කරනවට වැඩිය කරන්න කට්ටිය ඔය ගේම් එක ගහන එක![]()
තවත් ඇබ්බැහි වෙච්ච කෙනෙක්,
මටනම් ඔය අගල් 5 ඩිස්ප්ලේ එකෙන් කාර් ගේම් එකක්වත් ගහන්ඩ කැමති නෑ

ඒ අක්කිත් ඇබ්බැහිවෙලා ද? තවත් ඇබ්බැහි වෙච්ච කෙනෙක්,
මටනම් ඔය අගල් 5 ඩිස්ප්ලේ එකෙන් කාර් ගේම් එකක්වත් ගහන්ඩ කැමති නෑ

එහෙම නැත්තෙ මොක ද ඉතින් සමහරු කන්නෙ බොන්නෙත් නෑ. දැන් උදාහරණයකට ඔය වගේ ගේම් එක ගහන ගෙදරකට නෑදෑගමන් ගියා කියමු. එතකොට නෑදෑයො එක්ක කථා කරනවට වැඩිය කරන්න කට්ටිය ඔය ගේම් එක ගහන එක![]()

kanne bonne nathuwa game ekak gahana oneda
lol e wadenam hariyanne na, mannam rule ekak daagena ine kenek ekka kathakaradi phone eka athata gane na call ekak awoth arenna, kiyala

ගොඩක් අයට හැබැයි එහෙම රූල් එකක්නම් නෑ. මං දැකල තියෙනව ගොඩක් අය මෙලෝ සිහියක් නෑ 
එක එක්කෙනාගෙ කැමැත්තනෙ. හැබැයි ඉතින් අනතුරු එහෙමත් වෙනව ද දන්නෙ නෑ ඕව නිසාම. ගොඩක් අයට හැබැයි එහෙම රූල් එකක්නම් නෑ. මං දැකල තියෙනව ගොඩක් අය මෙලෝ සිහියක් නෑ
එක එක්කෙනාගෙ කැමැත්තනෙ. හැබැයි ඉතින් අනතුරු එහෙමත් වෙනව ද දන්නෙ නෑ ඕව නිසාම.
දැන් සති දෙකකට කලින් 7දවසේ දානෙකට ගියා, එදා රෑ හාමුදුරුවෝ බන කියද්දී ගමේ කොල්ලෝ සෙට් එක ෆෝන් ටික දිගෑරගෙන සාකච්චාව ,
සමහරුන්ගේ වැඩේම ෆෝන් ක අතේ තියන් ඉන්න එක
එහෙනම් ඉතින් ගෙදර මිනිස්සුන්ට එපා වෙලා ඇති. ඇයි ඉතින් කොයි වෙලෙත් ඒක දිහා බලාගෙන ඉන්න එකනෙ.
ගැහැණු ළමයි කීපදෙනෙක් හිටියනම් ඇක්ටිවු එකට ත්රේඩ් 3,4ක් වුණත් තියෙයි.

ko ithin ekekwath nane ehema unuya enawada ape clan ekatahaha ehemamath na ithin ayyabit addictive thamay honda clan ekak thibbanam
![]()

ko ithin ekekwath nane ehema un

බලමු ඉතින් අනාගතයේ එන්න පුළුවන්නෙ එහෙම අය දැන්න නැත්තම්![]()
okun enakota api naki wela thiyewiතව විනාඩි 5කින් නික්ම යාමට නියමිත බැවින් ඊට පෙර මනාපෙ ප්රකාශ කිරීමට නියමිතයි.
රෙප් දෙන උන්ට මනාපෙ දෙනවෝ...
දැනට ඩෝලෙ ඉදිරියෙන්....