එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉවසන්න බැරි උනා පුති සයෝට පණදෙන්න හිටිය එකා නේද මේ ඩොලැක් ගහන්නේ කියලා :P:P:P

තව අකුරු ටිකක් පොඩි කරමු නෙහ් ලොකු වැඩී... :dull:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවේ මොනවා ගැනද ඉතින් කතා වෙන්නේ

    ලෝකෙ කථාවෙන ඕන දෙයක් ගැන කථා වෙනව හැබැයි නරක දේවල්, රූල්ස්වලට පටහැනි දේවල් නැතුව. ගැහැණු දැරිවියෝ වගේ ඉන්නවනම් ඉතින් වැඩි හරියක් ආදරය ගැන වෙන්නත් පුළුවන් :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    haha ehemamath na ithin ayya :D bit addictive thamay honda clan ekak thibbanam:love:

    එහෙම නැත්තෙ මොක ද ඉතින් සමහරු කන්නෙ බොන්නෙත් නෑ. දැන් උදාහරණයකට ඔය වගේ ගේම් එක ගහන ගෙදරකට නෑදෑගමන් ගියා කියමු. එතකොට නෑදෑයො එක්ක කථා කරනවට වැඩිය කරන්න කට්ටිය ඔය ගේම් එක ගහන එක :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම නැත්තෙ මොක ද ඉතින් සමහරු කන්නෙ බොන්නෙත් නෑ. දැන් උදාහරණයකට ඔය වගේ ගේම් එක ගහන ගෙදරකට නෑදෑගමන් ගියා කියමු. එතකොට නෑදෑයො එක්ක කථා කරනවට වැඩිය කරන්න කට්ටිය ඔය ගේම් එක ගහන එක :lol::lol:

    සහතික ඇත්ත
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් ඇබ්බැහි වෙච්ච කෙනෙක්,

    මටනම් ඔය අගල් 5 ඩිස්ප්ලේ එකෙන් කාර් ගේම් එකක්වත් ගහන්ඩ කැමති නෑ

    :rofl::rofl: ඒ අක්කිත් ඇබ්බැහිවෙලා ද?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තවත් ඇබ්බැහි වෙච්ච කෙනෙක්,

    මටනම් ඔය අගල් 5 ඩිස්ප්ලේ එකෙන් කාර් ගේම් එකක්වත් ගහන්ඩ කැමති නෑ

    lol na dannam ehema lokuwata addict wela na ekata :)
    game gahana eka ithin eka ekkenage kamatha anuwa wenas wenavane :D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙම නැත්තෙ මොක ද ඉතින් සමහරු කන්නෙ බොන්නෙත් නෑ. දැන් උදාහරණයකට ඔය වගේ ගේම් එක ගහන ගෙදරකට නෑදෑගමන් ගියා කියමු. එතකොට නෑදෑයො එක්ක කථා කරනවට වැඩිය කරන්න කට්ටිය ඔය ගේම් එක ගහන එක :lol::lol:

    kanne bonne nathuwa game ekak gahana oneda:baffled:
    lol e wadenam hariyanne na, mannam rule ekak daagena ine kenek ekka kathakaradi phone eka athata gane na call ekak awoth arenna, kiyala:nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kanne bonne nathuwa game ekak gahana oneda:baffled:
    lol e wadenam hariyanne na, mannam rule ekak daagena ine kenek ekka kathakaradi phone eka athata gane na call ekak awoth arenna, kiyala:nerd:

    :rofl::rofl: ගොඩක් අයට හැබැයි එහෙම රූල් එකක්නම් නෑ. මං දැකල තියෙනව ගොඩක් අය මෙලෝ සිහියක් නෑ :lol::lol: එක එක්කෙනාගෙ කැමැත්තනෙ. හැබැයි ඉතින් අනතුරු එහෙමත් වෙනව ද දන්නෙ නෑ ඕව නිසාම.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl::rofl: ගොඩක් අයට හැබැයි එහෙම රූල් එකක්නම් නෑ. මං දැකල තියෙනව ගොඩක් අය මෙලෝ සිහියක් නෑ :lol::lol: එක එක්කෙනාගෙ කැමැත්තනෙ. හැබැයි ඉතින් අනතුරු එහෙමත් වෙනව ද දන්නෙ නෑ ඕව නිසාම.

    දැන් සති දෙකකට කලින් 7දවසේ දානෙකට ගියා, එදා රෑ හාමුදුරුවෝ බන කියද්දී ගමේ කොල්ලෝ සෙට් එක ෆෝන් ටික දිගෑරගෙන සාකච්චාව ,

    සමහරුන්ගේ වැඩේම ෆෝන් ක අතේ තියන් ඉන්න එක
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    තව විනාඩි 5කින් නික්ම යාමට නියමිත බැවින් ඊට පෙර මනාපෙ ප්‍රකාශ කිරීමට නියමිතයි.
    රෙප් දෙන උන්ට මනාපෙ දෙනවෝ...
    දැනට ඩෝලෙ ඉදිරියෙන්....
     
    • Like
    Reactions: Arrow11 and Aki992

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් සති දෙකකට කලින් 7දවසේ දානෙකට ගියා, එදා රෑ හාමුදුරුවෝ බන කියද්දී ගමේ කොල්ලෝ සෙට් එක ෆෝන් ටික දිගෑරගෙන සාකච්චාව ,

    සමහරුන්ගේ වැඩේම ෆෝන් ක අතේ තියන් ඉන්න එක

    දැන් කාලෙ එහෙම තමයි ඉතින්. ෆොන් එක ගොඩක් කට්ටියට පුරුද්දට ම බැලෙනව ද කොහෙද හැමවෙලේ ම වගේ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :lol::lol: එහෙනම් ඉතින් ගෙදර මිනිස්සුන්ට එපා වෙලා ඇති. ඇයි ඉතින් කොයි වෙලෙත් ඒක දිහා බලාගෙන ඉන්න එකනෙ.

    ගැහැණු ළමයි කීපදෙනෙක් හිටියනම් ඇක්ටිවු එකට ත්‍රේඩ් 3,4ක් වුණත් තියෙයි.
    :rofl::rofl:ko ithin ekekwath nane ehema un
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තව විනාඩි 5කින් නික්ම යාමට නියමිත බැවින් ඊට පෙර මනාපෙ ප්‍රකාශ කිරීමට නියමිතයි.
    රෙප් දෙන උන්ට මනාපෙ දෙනවෝ...
    දැනට ඩෝලෙ ඉදිරියෙන්....

    උබෙ තියන ගනන් යකෝ...