එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රොසේන්ට වෝට් කල අප සමග රැදුන තරගේ ඉදිරියට ඇදන් යන්න සප් කල සියලු දෙනාට මාගේ ස්තුතිය.ලබන අවුරුද්දේ මිට වඩ සුපිරි තරගයක් පවත්වන්න හැකිවෙවායි පතමි.
    :D:D
    මාලින්ග අයියාට,ඩිල්ස්ට,යක්ශ ඇහැට ,සැඩෝට,එලීට,පැරිස්ට,ඩිල්ඩුට වගේම මට ලොකු හයියක් උන ගාරුස්ට මගේ විශේශ ස්තුතිය:love::love:

    Qz224W4.png


    මගෙත් හැමෝටම විශේෂ ස්තුතිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka thamai mama contract eka kollekta baara dunne :frown: oya pin karala na :frown:

    :shocked::shocked: කවුද දැන් ඒ කොල්ලා? එහෙම නොදන්න අයට ඕව බාරදෙනව ද මං අහන්නෙ?
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :yes::yes:තරගේ වගේම් පැරිස් අක්කට ජීවිතයත් දිනන්න ලැබේවා,සුබ අලුත් අවුරුද්දක් අක්කේ,අක්කිට විශ් කරන්න බැරි වුනා :)


    thank you arrow malli !! oya threads wala set welama na ne.. meken thama mehema hari set une... :) kattiya ekathu wela fun ekak gaththane.. mata ekata sathutui :)
    oyatath suba aluth awruddak wewa malliya ! !)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා අක්කේ. දැන් ලයිෆ් එක ගොඩක් දුරට ස්ටේබල්. අනික වයස 27 ක එකෙක් හැටියට මාසෙට ලැබෙන 1.4 එකයි සිකුරාදට හවස පැය 4ක් ක් මාසෙට දවස් 4 ක් රෑ වැඩ කරලා හොයන 20 යි. ඔක්කොම 1.6 ජීවත් වෙන්න ඇති ඇති කියලත් හිතෙනවා.

    ගියොත් යන්නේ ඉතින් ලංකාවේ ඉඳලා වැඩක් නෑ කියලා හිතුනොත් තමයි.

    හ්ම්ම්..ඒකත් ඇත්ත..ඒත් අඩු ගානේ අවුරුදු 5ක්වත් ඉඳලා ආවොත් හොඳයි කියලා මගේ අදහස..කන්සල්ටන්ට් වෙන්න අදහසක් නැතෙයි?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම්..ඒකත් ඇත්ත..ඒත් අඩු ගානේ අවුරුදු 5ක්වත් ඉඳලා ආවොත් හොඳයි කියලා මගේ අදහස..කන්සල්ටන්ට් වෙන්න අදහසක් නැතෙයි?

    අපේ බොසා කන කට්ට දැකලා Gyn n Obs එපා උනා. දැනුත් වැඩකරන්නේ එහෙම යුනිට් එකක. අපේ බොසා කියන්නේ PG කරලා ලංකාවේ ඉන්නේ නැතුව යන්න කියලා. වැනෙනවා හිත. Everything is not money නේ. Feels like I am living now and totally happy with it. will c :D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ බොසා කන කට්ට දැකලා Gyn n Obs එපා උනා. දැනුත් වැඩකරන්නේ එහෙම යුනිට් එකක. අපේ බොසා කියන්නේ PG කරලා ලංකාවේ ඉන්නේ නැතුව යන්න කියලා. වැනෙනවා හිත. Everything is not money නේ. Feels like I am living now and totally happy with it. will c :D:D

    Ane ehemanan ok..oya sathutin nan echcharane..wadi lobakam honda ma..:yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Yudde iwaraiiiiiiiiiiiiiiiiiiiiiii !!!! :rofl:

    Thank you so much mata support karapu hemotama !! :love:
    Killer malli, elysium, HKavinda, Ashmi akka, C h o p p e, cedric, blue in rio, aggy.... hemotama goda sthuthi !!! :D:love:
    ummmmmmmmmmmmmma........ :love:

    giphy.gif


    paris-fireworks.gif



    0174afbb4ef748d9783c401aa295e68d.jpg


    සුබ පැතුම් පැරිසෝ.... :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane ehemanan ok..oya sathutin nan echcharane..wadi lobakam honda ma..:yes:

    ඔව්. රෝද සතරක් සහ රෝද දෙකක් තියේ. ඉන්න ගෙදර කොහොමත් මට ඒක පොඩ්ඩක් මොඩිෆයි කරගන්න ඕනේ.. පෙර පිනකටද මන්දා හොඳ කෙල්ලෙක් ඉන්නවා සහ ගෙවල් දෙකේම කැමැත්ත තියේ.. වෙන මොනවා කියලා ජීවිතෙන් මම බලාපොරොත්තු වෙන්නද? ඒත් ඉතින් බලමු.