Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට පේන්නේ නැන්දි උල ඉදලම කියවනවා වගේ,

    ඇයි බන් මෙහෙම ස්ලෝ වෙලා, ඊලග පිටුවට යන්නත් හෙන වෙලාවක් යනවා,:( ,
    නැන්ද නැති අතරේ අපි නැන්ද ගැන කියපු ඔක්කොම අකුරක් නෑර කියවනවා ඇති :baffled: මල කෙලියයි මොකුත් වැරදි දෙයක් අපි කීවේ නෑ නේද :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් කසාද බදින්න ලගයි, වෙඩින්ග් ප්ලෑන් කරන්නේ
    ඔව් ඔව් මේ කෙල්ලගේ කොන්ඩේ කොහොම ද වෙඩිමට හදන්නේ කියලා මේ කතා කලේ
    පොඩි උපදෙස් ටිකක් ඉල්ලා ගත්තා වෙඩිම ගැන
    ඔව් දෙන්නම් උපදෙස් :frown::frown:!!නන්ගි කෙනෙක්වත් හිටියනම් ජපානෙටම ඇවිත් උදව් කරන්වා:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැන්ද නැති අතරේ අපි නැන්ද ගැන කියපු ඔක්කොම අකුරක් නෑර කියවනවා ඇති :baffled: මල කෙලියයි මොකුත් වැරදි දෙයක් අපි කීවේ නෑ නේද :oo:
    :oo::oo::oo::oo:මතක නැ අපි කවි නම් ලීවානේ:baffled::baffled:
    දැන්නේ දැක්කේ පුතී
    :baffled::baffled:හොදයිනේ බෝලෙගේ නම ඇරෝගෙන් වෙන් කරලම දුන්නා?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තඹ සතේකට ගණන් නොගෙන ඉඳල හැමදාම කොට්ටේ බදාගෙන තමා නිදාගණන් වෙන්නෙ :D

    ගානක් නැහැ බන්..දැන් අවුරුදු 31..හිතේ කිසිම ආසාවක් නැහැ බදින්න :lol::lol: :rofl::rofl: :P:P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔව් ඔව් මේ කෙල්ලගේ කොන්ඩේ කොහොම ද වෙඩිමට හදන්නේ කියලා මේ කතා කලේ

    ඔව් දෙන්නම් උපදෙස් :frown::frown:!!නන්ගි කෙනෙක්වත් හිටියනම් ජපානෙටම ඇවිත් උදව් කරන්වා:baffled:
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගානක් නැහැ බන්..දැන් අවුරුදු 31..හිතේ කිසිම ආසාවක් නැහැ බදින්න :lol::lol: :rofl::rofl: :P:P

    මටත් ආසාවක් නං නෑ බන් ඒ උනාට ගෙදර මිනිස්සු පොල්පිත්තකට හරි බන්දල දේවි නොබැඳ හිටියොත්. :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් මේ කෙල්ලගේ කොන්ඩේ කොහොම ද වෙඩිමට හදන්නේ කියලා මේ කතා කලේ

    ඔව් දෙන්නම් උපදෙස් :frown::frown:!!නන්ගි කෙනෙක්වත් හිටියනම් ජපානෙටම ඇවිත් උදව් කරන්වා:baffled:
    මෙයාට නන්ගි කෙනෙක් හිටියත් ඇරෝත් එක්ක වයස් පරතරේ වැඩීනේ එතකොට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:

    අවුලක් නෑ, කලින් ඉදලා නැද්ද කවුරුත්,

    ඔව් ඒකනම් ටිකක් දුරට ඇත්ත
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol:

    කෙල්ලෝ ඔහොම තමා..එකනේ මන් ඕකුන්ව තබ සතේකට ගණන් ගන්නේ නැත්තේ :rofl::P
    welcome to sayo,s city flash.ඉස්කෝල කලේ අනිත් අය වැද වැද යද්දි ගනන් උස්සලා තමා මට මෙහෙම වුනේ
    තඹ සතේකට ගණන් නොගෙන ඉඳල හැමදාම කොට්ටේ බදාගෙන තමා නිදාගණන් වෙන්නෙ :D
    හැමදාම දැන් කොට්ටේට හාදු දිදි නිදියන්නේ:(:(
    ගානක් නැහැ බන්..දැන් අවුරුදු 31..හිතේ කිසිම ආසාවක් නැහැ බදින්න :lol::lol: :rofl::rofl: :P:P
    33 පනිද්දි තේරෙන්න ගනී.එතකොට පරක්කුයි.අයිරිස් කැතයි බන් වෙන එක්කෙනෙක් හොයා ගමු.ජෙසීනම් ලස්සනයි:baffled::baffled:

    ARROW+FLASH එකම නූලක අකම අරමුනක් වෙනුවෙන්:baffled::baffled:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:
    :no: hamoma ehema nah