වටේ_ගියෙමි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අඩෝ සිරාවට බන්.... පට්ට... මටත් එක දවසක් උබට වගේම ඉන්දියාවෙ කෙල්ලෙක් සෙට් උනා ට්‍රාන්සිට් එකකදි... පැය 10ක් කතාවක් දැම්මා.... පට්ට හොදයි බන්... තාම මා එක්ක චැට් කරනව.....

ඉතුරු හරියත් ඉක්මනටම දාපන්.....

අපේ කෙල්ලොනම් හෙන ගෑස් නෙහ්. එක අතකින් එහෙම ගෑස් දන්නේ නැතුවත් බැහැ ඉතින්. දන්නවනේ අපේ අයියලා කෙල්ලෙක් එක්ක කතාකරත් ඉතින් වෙන අරමුණකින් නෙහ්.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තුන්වන කොටස

San Fransiscoවල සිලිකන් වැලි හි ඇවිද්දෙමි.

වීදියක ඇවිද යමින්

IMGP0215.jpg

IMGP0218.jpg

IMGP0219.jpg

IMGP0222.jpg

IMGP0223.jpg

මිල්බ්රේ ස්ටේෂන් එකක

IMGP0224.jpg

ගුගල් සහ ෆේස්බුක් ඔෆිස් එකේ training ප්‍රෝග්‍රෑම් එකේ ෆොටෝස් බලාපොරොත්තු වන්න
 
Last edited:

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    තුන්වන කොටස

    ගුගල් සහ ෆේස්බුක් ඔෆිස් එකේ training ප්‍රෝග්‍රෑම් එකේ ෆොටෝස් බලාපොරොත්තු වන්න

    තටම තටම ඉන්නේ නැතිව දාපන් යකූ අනිත් ටික ඉම්මනට:love::love:
     
    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    පිස්සු හැදෙනවා මචෝ planes ටික දැක්කම
    ඉක්මනට ඉතුරු ටික දාපන් ;););):eek::eek:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ado Ticket ekata kiyak giyada ban?mokadda air fair eka?fatta fata fata,ikmanata ithuru tikath dapan
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Google Headquarters

    මේ තමයි පළමු දවස . මවුන්ටන් විව් හි ගුගල් හෙඩ් ඔෆිස් එක පිහිටලා තියනවා. පළමු අදියරේදී ගුගල් කාර් එක අධ්‍යනය කිරීම සහ එහි මුදුකාංග පද්දතිය නව්‍යකරණය කිරීම පිලිබඳ සකච්චාව පැවැත්වුනා. අපට පැවරුන පළමු රාජකාරිය නම් ගුගල් මෝටර් රථයේ පවතින මුදුකාංග පද්දතියේ දෝෂ සොයා ඒවාට පිළියම් යෙදීමයි.

    දෙවන අදියරේදී සිද්ද උනේ ෆේස්බුක් ඇප් එකක් හරහා රථය හැසිරවීම සඳහා ෆේස්බුක් ඉංජිනේරුවන් සමග සාකච්චා කිරීමයි.

    මේ තියෙන්නේ ගුගල් සෙල්ෆ් ඩ්‍රයිව් කාර් එක.

    20160623_160435.jpg

    20160623_161435.jpg

    20160623_160700.jpg

    අපට ලැබුණු ගුගල් ලිප් බාම් සහ බොඩි ලොෂන්ස්

    20160624_055757.jpg

    ගොඩක් චයරුප පල කල නොහැකිය . හේතුව තවම සිදුකරන රිසර්ච් නොහොත් පරේෂණයන් තවම නිමවී නොමැත. ඔවුන් සමග ඇති කොන්දේසි අනුව සෙන්සිටිව් චායරුප පල කල නොහැකිය.

    Facebook ඔෆිස් එකේ විස්තර පසුවට බලාපොරොත්තු වන්න.

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City

    Ubata kohomda bn owa set wenne :( apith kamathi owata apply karanne :)
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ubata kohomda bn owa set wenne :( apith kamathi owata apply karanne :)

    මේවා මම පුද්ගලිකව ඉල්ලුම් කරපුවා නොවෙයි මචන්. අපේ කම්පැනි එකෙන් අපිව යවන්නේ. අපේ කම්පැනි එක ඇමරිකන් සමාගමක්. ගුගල් එකත් එක්ක සමීපව කටයුතු කරන සමාගමල්.
     
    hmmmm :( :( :(