මේ ලෝකෙම බොරුවක්.
මනුස්ස වර්ගයා කියන්නෙම බොරුවක්.
සොබා දහම මොකට මිනිස්සු මැව්වද?
මිනිස්සු නිසාම මිනිස්සු කොච්චර දුක් විදිනවද?
මිනිස්සු ප්‍රශ්න නිර්මාණය කරලා ඒවා විසදන්න උත්සහ කරනවා.
ප්‍රශ්න හදන මිනිස්සු සල්ලි කාරයෝ වෙනවා.
ප්‍රශ්න විසදන්න උත්සහ කරන අපි වගේ අය මාසෙට පඩියක් ගන්නවා.
ඒ ප්‍රශ්න ගැන වගේ වගක් නැති අය දුපත්තු වෙනවා.

සත්‍ය වැටහිලා දරුවට 
මාතියා උයාට දැන් ශනීපද ? අල්ල දෙයියන්ගෙන් ගෙන් වර්ජින් 72 ගම්මුද මාතියා ?