බොරුවක්

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මේ ලෝකෙම බොරුවක්.
මනුස්ස වර්ගයා කියන්නෙම බොරුවක්.
සොබා දහම මොකට මිනිස්සු මැව්වද?
මිනිස්සු නිසාම මිනිස්සු කොච්චර දුක් විදිනවද?

මිනිස්සු ප්‍රශ්න නිර්මාණය කරලා ඒවා විසදන්න උත්සහ කරනවා.
ප්‍රශ්න හදන මිනිස්සු සල්ලි කාරයෝ වෙනවා.
ප්‍රශ්න විසදන්න උත්සහ කරන අපි වගේ අය මාසෙට පඩියක් ගන්නවා.
ඒ ප්‍රශ්න ගැන වගේ වගක් නැති අය දුපත්තු වෙනවා.
:)
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දරුවා වරෙන් අපිත් යෙක්ක ISIS යෙකට ගිහින් මිනිශ්ෂු මරමු
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹත් බොරුවක්
    උඹ දාපු ස්ටේට් එකත් බොරුවක්
    එතකොට උඹ බොරුවක් කියල තියෙන්නේ බොරුවක්
    බොරුවක් ඇතුලේ බොරුවක්

    බොරුසෙප්ශන්
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මාෂා අල්ලාහ් :love: සත්‍ය වැටහිලා දරුවට
    ow ban tika tika thama owa therenne.
    issarahata thawa dewal therei.
    anthimata marila giyama hithapu karapu kisi dekin wadak na

    දැන්ද මිනිහෝ තෝට ඕක තේරුණේ
    dan therune ban

    උඹත් බොරුවක්
    උඹ දාපු ස්ටේට් එකත් බොරුවක්
    එතකොට උඹ බොරුවක් කියල තියෙන්නේ බොරුවක්
    බොරුවක් ඇතුලේ බොරුවක්

    බොරුසෙප්ශන්
    aniwa

    මෙ ජීවිතෙන් පල නැ නිසරු බිම වේ ඉසිනා :(
    ow:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ ලෝකෙම බොරුවක්.
    මනුස්ස වර්ගයා කියන්නෙම බොරුවක්.
    සොබා දහම මොකට මිනිස්සු මැව්වද?
    මිනිස්සු නිසාම මිනිස්සු කොච්චර දුක් විදිනවද?

    මිනිස්සු ප්‍රශ්න නිර්මාණය කරලා ඒවා විසදන්න උත්සහ කරනවා.
    ප්‍රශ්න හදන මිනිස්සු සල්ලි කාරයෝ වෙනවා.
    ප්‍රශ්න විසදන්න උත්සහ කරන අපි වගේ අය මාසෙට පඩියක් ගන්නවා.
    ඒ ප්‍රශ්න ගැන වගේ වගක් නැති අය දුපත්තු වෙනවා.
    :)

    අස්සලාමලික්කුම්.. :nerd:

    යේක මාතියට දැන් හරි තේරුම්ගිය එක ඔදයි මාතියා.. දැන් උනත් මාතිය පරක්කූ නැ මාතිය.. අපිත් එක්ක එකතු වෙන්න මාතියා.. මේ දවස් වල අනාත සිංහලුන්ගෙ අවුරුදු දවස් නිසා අලුතින් ශුද්ද වූ අල්ලා සරන යන අලුත් අයට අලුතින් අපිල bonus package එකක් දෙනවා මාතියා.. සාමාන්‍ය විදිහට කන්‍යාවො 72 ක් සමග වැඩිපුර තව කන්‍යාවෝ 3 කුත් දෙනව මාතියා.. සජාන කෙල්ල, තත්යානා කෙල්ල, නිමාශා කෙල්ල මේ තුන තමා දෙනව මාතීයා.. මේ ඉන්නේ ඒ තුන් දේනා මාතියා.. යේක මාතියා මේ තුනට අකමැත්නම් යෙපිලට ප්‍රියසාද් package එකේ 3 උනත් දාල දෙන්න තමා පුලුවන්..​

    aQfTm6D.jpg

    17934182_1301621589928901_7907073021439901696_n.jpg

    18010193_621899911340423_5351065310782244832_n.jpg
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අස්සලාමලික්කුම්.. :nerd:

    යේක මාතියට දැන් හරි තේරුම්ගිය එක ඔදයි මාතියා.. දැන් උනත් මාතිය පරක්කූ නැ මාතිය.. අපිත් එක්ක එකතු වෙන්න මාතියා.. මේ දවස් වල අනාත සිංහලුන්ගෙ අවුරුදු දවස් නිසා අලුතින් ශුද්ද වූ අල්ලා සරන යන අලුත් අයට අලුතින් අපිල bonus package එකක් දෙනවා මාතියා.. සාමාන්‍ය විදිහට කන්‍යාවො 72 ක් සමග වැඩිපුර තව කන්‍යාවෝ 3 කුත් දෙනව මාතියා.. සජාන කෙල්ල, තත්යානා කෙල්ල, නිමාශා කෙල්ල මේ තුන තමා දෙනව මාතීයා.. මේ ඉන්නේ ඒ තුන් දේනා මාතියා.. යේක මාතියා මේ තුනට අකමැත්නම් යෙපිලට ප්‍රියසාද් package එකේ 3 උනත් දාල දෙන්න තමා පුලුවන්..​

    ටටියානා දෙනවනම් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්... කොහෙද අල්ලා සරණ යන්න රේජිස්ටර් වෙන්න ඕනේ :rolleyes:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ටටියානා දෙනවනම් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්... කොහෙද අල්ලා සරණ යන්න රේජිස්ටර් වෙන්න ඕනේ :rolleyes:

    ඒක අපිල සාමාන්‍යෙන් dubai වල තමා මාතියා කරනව.. burj khalifa එකේ ඉදන් ස්වර්ගයට direct contact තමා තියනව මාතියා.. හැබැයි මේ දවස් වල අපිලගේ offer එක නිසා අපිල පිදුරුතලාගල තව branch එකක් ඇරල තියනව මාතියා.. මාතියට කැමති වෙලාවක ඇවිත් register වෙන්න තමා පුලුවන් මාතියා.. ID card යෙකයි, driving licence යෙකයි ගෙනාවම ඇති මාතියා.. අපිලගේ one day service එකෙන් ඉක්මනටම ස්වර්ගයට passport හදල දෙනව මාතියා...