..::[Elakiri Awards 2017]::..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු -
    🏆 වසරේ රියලිටි වැඩසටහන -
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක -
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා -
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - redframe
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - redframe
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - සිද්දි (Mr PERERA)
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක -
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක - වාහන හින්ද කාපු කටු ...2 - polwattacom
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක - කෝච්චි කතා 16+ - skymicro
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - dj gamaya

    වාහන හින්ද කාපු කටු ...2 ත්‍රෙඩ් එක 2016 ට කලින් දාපු එකක් නිසා බාරගන්න විදිහක් නෑ. :sorry:

    කෝච්චි කතා 16+ ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් කාණ්ඩයට. :yes:

    gamaya දැනටම ඉන්නව ලිස්ට් එකේ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - redframe
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - redframe
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - සිද්දි (Mr PERERA)

    නැගී එන සාමාජිකයාට red_frame දැම්ම. ඉතුරු දෙක දැනටම නාමයෝජනා ලැබිල තියෙන්නෙ :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු

    සොහොන

    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    සොහොන

    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා

    Johnking

    http://www.elakiri.com/forum/showthread.php?t=1785682

    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    Red frame

    🏆 වසරේ රියලිටි වැඩසටහන
    Hard Talk (Pathfinder_A2Z)

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක

    Hancok goes to Singapore!

    http://www.elakiri.com/forum/showthread.php?t=1784842

    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
    http://www.elakiri.com/forum/showthread.php?t=1790132

    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක

    Renault KWID (සිංහල) Review by ElaKiri.com
    http://www.elakiri.com/forum/showthread.php?t=1763896

    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක

    පැපොල්:Papaya
    http://www.elakiri.com/forum/showthread.php?t=1790596

    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක

    SINHALA MOVIES

    http://www.elakiri.com/forum/showthread.php?t=1749147

    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1761523

    Mobile size MoViEs - 150MB

    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016

    http://www.elakiri.com/forum/showthread.php?t=1748051

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1717037

    සිංහලේ real realty of sri lanaka
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,735
    6,163
    113
    🇨🇦🍁
    එක්සියගේ තීරණය ඒක නම් අපිට මොකුත් කියන්න බෑනේ.. කොහොම උනත් මේ ත්‍රෙඩ් එකේ පෙරළුණු පිටු ටිකට එක්සියගෙ නම සෑහෙන වතාවක් යෝජනා වීමෙන්ම එක්සියට සම්මානයක් ලැබුණා වගේ තමයි..

    අනිවාර්යෙන් මචං :) ඒක වටිනවා :cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කෝ උබේ nominations ටික :)

    [FONT=&quot]මම මාවම නොමිනේට් කරනවා කියල හිතන්න එපා... ඒ වුණත් මම ගොඩක් මහන්සියෙන් කරුණු ගොනු කරල එලකිරි සාමාජිකයින්ගේ යහපත සදහා පහත ත්‍රෙඞ් දාලා තියෙනවා... :yes:[/FONT]

    [FONT=&quot]සෞඛ්‍ය හා ජීවන රටා :[/FONT]
    [FONT=&quot]මාලූ කනවද... අපො එහෙනම් කියවන්නම ඕන[/FONT]
    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු[/FONT]
    [FONT=&quot]Room[/FONT][FONT=&quot] එකේදි පොලිසිය පැන්නොත්[/FONT]

    [FONT=&quot]ගවේෂණය :[/FONT]
    [FONT=&quot]සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ[/FONT]
    [FONT=&quot]සුක්කානමේ කතාව[/FONT]
    [FONT=&quot]සිහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (ලිපි [/FONT]03)

    [FONT=&quot]වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල[/FONT][FONT=&quot] :[/FONT]
    [FONT=&quot]කාම සූත‍්‍රය සරල සිංහලෙන් (ලිපි [/FONT]04[FONT=&quot] යි[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]සිංහල [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] මුස්ලිම් (ලිපි [/FONT]04[FONT=&quot] යි[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]තාත්තෙක් ද අම්මෙක් ද දුවෙක් ඉන්නවා ද[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ආගමික[/FONT]
    පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න
     
    noted :) අන්නේකයි වැදගත්ම මහන්සියෙන් කරුණු හොයල දාන ඒවා :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,735
    6,163
    113
    🇨🇦🍁
    සොහොන;21527919 said:
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු

    සොහොන

    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    සොහොන

    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා

    Johnking

    http://www.elakiri.com/forum/showthread.php?t=1785682

    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    Red frame

    🏆 වසරේ රියලිටි වැඩසටහන
    Hard Talk (Pathfinder_A2Z)

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක

    Hancok goes to Singapore!

    http://www.elakiri.com/forum/showthread.php?t=1784842

    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
    http://www.elakiri.com/forum/showthread.php?t=1790132

    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක

    Renault KWID (සිංහල) Review by ElaKiri.com
    http://www.elakiri.com/forum/showthread.php?t=1763896

    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක

    පැපොල්:Papaya
    http://www.elakiri.com/forum/showthread.php?t=1790596

    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක

    SINHALA MOVIES

    http://www.elakiri.com/forum/showthread.php?t=1749147

    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1761523

    Mobile size MoViEs - 150MB

    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016

    http://www.elakiri.com/forum/showthread.php?t=1748051

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1717037

    සිංහලේ real realty of sri lanaka

    එල සොහොන් :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,394
    16,186
    113
    [FONT=&quot] ඒ වුණත් මම ගොඩක් මහන්සියෙන් කරුණු ගොනු කරල එලකිරි සාමාජිකයින්ගේ යහපත සදහා පහත ත්‍රෙඞ් දාලා තියෙනවා... :yes:[/FONT]
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;21527919 said:
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු

    සොහොන

    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    සොහොන

    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා

    Johnking

    http://www.elakiri.com/forum/showthread.php?t=1785682

    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    Red frame

    🏆 වසරේ රියලිටි වැඩසටහන
    Hard Talk (Pathfinder_A2Z)

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක

    Hancok goes to Singapore!

    http://www.elakiri.com/forum/showthread.php?t=1784842

    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
    http://www.elakiri.com/forum/showthread.php?t=1790132

    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක

    Renault KWID (සිංහල) Review by ElaKiri.com
    http://www.elakiri.com/forum/showthread.php?t=1763896

    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක

    පැපොල්:Papaya
    http://www.elakiri.com/forum/showthread.php?t=1790596

    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක

    SINHALA MOVIES

    http://www.elakiri.com/forum/showthread.php?t=1749147

    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1761523

    Mobile size MoViEs - 150MB

    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක

    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016

    http://www.elakiri.com/forum/showthread.php?t=1748051

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1717037

    සිංහලේ real realty of sri lanaka
    ත්‍රෙඩ් සහයකරු, ආන්දෝලනාත්මක චරිතය - සොහොනගෙ නම දැම්ම.
    නැගී එන සාමාජිකයා, රියැලිටි - දැනටම ඇතුලත්
    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි - මේක ජනප්‍රියම කාණ්ඩය එකට වැටෙන්නේ.
    රථවාහන එකට GT ගෙ ත්‍රෙඩ් එකක් දාන්න බෑ තේරෙනවනෙ. :D
    සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 - ජනප්‍රියම කාණ්ඩයට දැම්ම.
    පැපොල් ත්‍රෙඩ් එක උස්සපු එකක් ඒ හින්ද දාන්න විදිහක් නෑ.
    download වලට තියෙන ත්‍රෙඩ් දෙකම උපකාරක එකට එන්නේ.
     
    Last edited: