ප්රාදේශීය ඵකේ T.O කාරයගේ අතේ තමා වැඩේ තියෙන්නේ.උෟ ok නම් අවුලක් නැහැ.
මචන්ලා ඉඩමේ වැටට එන්නම අනිත් ඉඩමේ එකා ගේ හදලා දැන් මම හදද්දි ඉඩ තියන්න ඕන කියලා නීතී මොකුත් තියනවද?![]()
Machan u blind wall wennathi daala aththey sure ekatama. Ubatath mayimatama ganna puluwan ubath blind wall nan daanney, ehema naththan adi hathakwath arinna weyi mayim wate idala. Wadi wishthara sadaha ubalagey nagara/pradeshiya sabawey inna T.O (technical officer) gen ahapan.
ඒක නම් අවුලක් නෑ මචන් නීතිය මොකක්ද කියලා දන්නවද?