නාමයෝජනා ඔක්කොම අපි බාරගන්නවා, ත්‍රෙඩ් එකක් වලියකට පටන්ගත්ත එකක්ද, මඩ ගහන්න පටන්ගත්ත එක්කද කියල තීරණය කරන්න මිනුමක් නෑ නෙ කිඹුල් අයියේ. ඉතින් මොකෝ කරන්නෙ
ඇයි නැත්තේ......
සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....
හොදින් විමසා බලන්න.....
කිඹුලා මගේ මතය නම් නීති රාමුව ඇතුලේ ඉදිරිපත් කෙරෙන නාම යෝජනා සියල්ල භාරගන්න එක සංවිධායක මණ්ඩලයේ වගකීමක් කියලා යම් කිසි ත්‍රේඩ් එකක් යටි අරමුණක් ඇතිව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් විනිශ්චය මණ්ඩලයේ සිටින 8 දෙනාට ඒ ගැන කතිකාවතකින් තීරණයක් ගැනිමට අවස්ථාවක් තියෙනවා










