..::[Elakiri Awards 2017]::..

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
නාමයෝජනා ඔක්කොම අපි බාරගන්නවා, ත්‍රෙඩ් එකක් වලියකට පටන්ගත්ත එකක්ද, මඩ ගහන්න පටන්ගත්ත එක්කද කියල තීරණය කරන්න මිනුමක් නෑ නෙ කිඹුල් අයියේ. ඉතින් මොකෝ කරන්නෙ

ඇයි නැත්තේ......
සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....

හොදින් විමසා බලන්න.....

කිඹුලා මගේ මතය නම් නීති රාමුව ඇතුලේ ඉදිරිපත් කෙරෙන නාම යෝජනා සියල්ල භාරගන්න එක සංවිධායක මණ්ඩලයේ වගකීමක් කියලා යම් කිසි ත්‍රේඩ් එකක් යටි අරමුණක් ඇතිව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් විනිශ්චය මණ්ඩලයේ සිටින 8 දෙනාට ඒ ගැන කතිකාවතකින් තීරණයක් ගැනිමට අවස්ථාවක් තියෙනවා
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2015 / 2016 වසර 2ටම එකම පෝස්ට් එකක් වත් නැතුව කොහොමද බන් Aruna47 2016 ආන්දෝලාත්මක චරිතෙ උනේ.. :angry::angry:

    මම අරුණව විශේෂයෙන් දන්නේ නෑ කවුද කියන්න, යෝජනාවක් ආවා මම නම ඇතුල් කරා, පෝස්ට් දාලද නැද්ද කියල බැලුවේ නෑ ඉතින් :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    2015 / 2016 වසර 2ටම එකම පෝස්ට් එකක් වත් නැතුව කොහොමද බන් Aruna47 2016 ආන්දෝලාත්මක චරිතෙ උනේ.. :angry::angry:

    උබ කියන එක හරි මචං :)

    අපි සංවිධායක මණ්ඩලය විදියට අපිට එන නාමයෝජනා සියල්ල භාර ගන්නවා, විනිශ්ය මණ්ඩලය අවසන් තීරණය ගනී :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජූරියේ විශේෂ සම්මාන කියල අද්යාපනික,තාක්ෂණික,අද්යාත්මික,සෞක්‍ය වගේ සෙක්ෂන් ටිකකට වෙනම සම්මාන 20-30 වත් දෙන්න ඕනේ බන්

    technical ත්රෙඅඩ් ම සැහෙන ගොඩක් තියෙනව දාපු මෙම්බෙර්ල ගොඩක් ඉන්නව

    මේ සම්මාන උළෙල හින්ද එලකිරියට නිටහ්රම තමන්ගේ දැනුම බෙදාදෙන සහෝදරයන්ගේ හිත දුකට පාත් නොවුනොත් හොඳයි

    මම එකයි ඒ පැත්තෙන් හා වෙනත් පැතිවලින් ත්‍රඩ් හා මෙම්බෙර්ලව යෝජනා කරේ නැත්තේ
    එක්කෙනෙක් කියල නැ

    නැත්තන් එක 1000ක 2000ක් ඉන්නව ඒ අතුරිනුත් මේ වලංගු කාලේ ඇතුලේ මෙම්බර්ල 100-200 විතර වටිනා ත්‍රඩ් දාල තිබ්බා

    මිලකරන්න බැරි වටිනාකම් වලින් යුක්ත :yes::yes::(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    උබ කියන එක හරි මචං :)

    අපි සංවිධායක මණ්ඩලය විදියට අපිට එන නාමයෝජනා සියල්ල භාර ගන්නවා, විනිශ්ය මණ්ඩලය අවසන් තීරණය ගනී :yes:
    අම්මටසිරි ඒ කියන්නෙ උබල දෙගොලක්ද.. එහෙනම් ඉතින් උබලගෙ ත්‍රෙඩ් උනත් ඔට්ටුයිනෙ බන්.. උබල නෙමේනෙ තීර්ණ ගන්නෙ.. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මටසිරි ඒ කියන්නෙ උබල දෙගොලක්ද.. එහෙනම් ඉතින් උබලගෙ ත්‍රෙඩ් උනත් ඔට්ටුයිනෙ බන්.. උබල නෙමේනෙ තීර්ණ ගන්නෙ.. :D
    එහෙමයි කියල සංවිධායක මණ්ඩලේ කෙනෙක් සම්මානයක් ගත්තොත් අපේ අයියල කට වහගෙන කට කැඩිච්ච් කතා නොකිය ඉඳීද :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
    එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.

    නාමයෝජනා ඔක්කොම අපි බාරගන්නවා, ත්‍රෙඩ් එකක් වලියකට පටන්ගත්ත එකක්ද, මඩ ගහන්න පටන්ගත්ත එක්කද කියල තීරණය කරන්න මිනුමක් නෑ නෙ කිඹුල් අයියේ. ඉතින් මොකෝ කරන්නෙ

    ඇයි නැත්තේ......
    සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....

    හොදින් විමසා බලන්න.....

    කිඹුලා මගේ මතය නම් නීති රාමුව ඇතුලේ ඉදිරිපත් කෙරෙන නාම යෝජනා සියල්ල භාරගන්න එක සංවිධායක මණ්ඩලයේ වගකීමක් කියලා යම් කිසි ත්‍රේඩ් එකක් යටි අරමුණක් ඇතිව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් විනිශ්චය මණ්ඩලයේ සිටින 8 දෙනාට ඒ ගැන කතිකාවතකින් තීරණයක් ගැනිමට අවස්ථාවක් තියෙනවා

    විනිශ්චය සදහා ඉදිරිපත්වෙන ත්‍රෙඩ් වල ගුණ අගුණ භාවය විනිශ්චය මණ්ඩලය නොහොත් Judge panel එක ඉතා නිහතමානී ලෙස කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහි අවසාන ප්‍රතිපලය උළෙලේ සම්මානය සදහා ඍජුව දායක වේ.. :D:D;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අම්මටසිරි ඒ කියන්නෙ උබල දෙගොලක්ද.. එහෙනම් ඉතින් උබලගෙ ත්‍රෙඩ් උනත් ඔට්ටුයිනෙ බන්.. උබල නෙමේනෙ තීර්ණ ගන්නෙ.. :D

    එහෙමයි කියල සංවිධායක මණ්ඩලේ කෙනෙක් සම්මානයක් ගත්තොත් අපේ අයියල කට වහගෙන කට කැඩිච්ච් කතා නොකිය ඉඳීද :P

    @MihiCherub මේ ඒක නෙවේ.. උබේ ටිකක් දාපන්කෝ ඉතින් අරවා මෙව්වා කතා නොකර.. අපරාදෙනේ නැත්නම් උබේ මහන්සිය එලකිරිය වෙනුවෙන් කරපු.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    අම්මටසිරි ඒ කියන්නෙ උබල දෙගොලක්ද.. එහෙනම් ඉතින් උබලගෙ ත්‍රෙඩ් උනත් ඔට්ටුයිනෙ බන්.. උබල නෙමේනෙ තීර්ණ ගන්නෙ.. :D

    අපිම සංවිධානය කරලා අපිම awards ගත්තා වෙනවා නේ එහෙම කලොත් :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අඩේ මල්කුමාර :(:(

    උදේ බඩ අප්සැට් ගිහින් හිටියා.....:dull:

    වයසට යන කොට ඔහොම තමයි බ්‍රෝ
    ඔය දැන් රිටයර් වෙන්න

    බඩ අපස්ට් එකට අරළු පෙති දෙකතුනක් ගන්න
    නිට්ටාවට සුවවෙනවා :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene

    අනිවාර්යෙන් ගන්න ඕන ඒ ටික .එකක ලින්ක් එකක් දාපම් .මන් මොන කැටගරියකට හරි අත අරින්නම්

    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක(Health & Lifestyle Thread of the Year)
    අකිලයා ගේ බලු ත්‍රෙඩ් සැට් එක මේකට යෝජනා කරනවා :P:P

    ත්‍රෙඩ් එකේ නම :ජර්මන්~ශෙපර්ඩ්~GSD (මේකෙ සෙට් එකක් තියෙනවා අහු වෙච්ච එක දැම්මෙ :P)
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : akilar25
    avatar167921_9.gif

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : ජුරියේ විශේෂ සම්මාන
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :http://www.elakiri.com/forum/showthread.php?t=1751792
    ekata demma thawa hithenawa nm dapan :D:D:D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    @MihiCherub මේ ඒක නෙවේ.. උබේ ටිකක් දාපන්කෝ ඉතින් අරවා මෙව්වා කතා නොකර.. අපරාදෙනේ නැත්නම් උබේ මහන්සිය එලකිරිය වෙනුවෙන් කරපු.

    කොල්ලා බැහැලාම වැඩ වගේ ;)

    මම nomination එකක් දැම්මා..ඒක පොඩ්ඩක් බලන්න :)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ත්‍රෙඩ් එකේ නම : ජර්මන්~ශෙපර්ඩ්~GSD

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : akilar25

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : ඔක්කොම බවිවෝ තෙරෙඩිස් ටික.:love:

    Find all threads started by akilar25

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    http://www.elakiri.com/forum/showthread.php?t=1758735

    Last edited:
    • Like
    Reactions: akilar25

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇයි නැත්තේ......
    සමහර ත්‍රෙඩ් ඔබ්වියස් මඩ ගැහිල්ලකට බව මෝඩයෙක් නොවන ඕනෑම එකෙක්ට පේනවා....

    හොදින් විමසා බලන්න.....

    ඒක කරන්න ඕන විනිශ්චය කරන තෝ...:angry:
    සංවිධායකයින්ට තීරනයකරන්නබෑ... බේබි..:rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ත්‍රෙඩ් එකේ නම : ජර්මන්~ශෙපර්ඩ්~GSD

    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : akilar25

    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : ඔක්කොම බවිවෝ තෙරෙඩිස් ටික.

    Find all threads started by akilar25

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    http://www.elakiri.com/forum/showthread.php?t=1758735

    :love::love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොල්ලා බැහැලාම වැඩ වගේ ;)

    මම nomination එකක් දැම්මා..ඒක පොඩ්ඩක් බලන්න :)

    නිකන් ඉන්න ගමන් ඉතින් කෙල්ලට වඩා කිරියට තමා හිත තියෙන්නේ.. ඔන්න ඉතින් අපිත් වැඩකට සපෝර්ට් එක දෙන්න ගත්තා මල්ලි.