කව්ද බන් මල් ගහනකොට කඩල කන්නෙ .කව්ද මේක එඩිට් කරපු පුතය![]()

මම කිව නේද ඕව ලීක් කරන්න එපා කියල![]()
කටුස්සා මලක් ගසන බැවින් කරුණාව භාජනය කරන්න...
![]()



ඔවු නේ.. කබ ඇදලත් වලි ගිය ඕවට තමා.. ත්‍රෙඩ් එක දාල දාපු උන්ම ඒ ගමන්ම වෝට් එකත් දාල කියල තමයි වලිය ඇදුනෙ..එහෙමයි කියල සංවිධායක මණ්ඩලේ කෙනෙක් සම්මානයක් ගත්තොත් අපේ අයියල කට වහගෙන කට කැඩිච්ච් කතා නොකිය ඉඳීද![]()
මම 2016 මුකුත් දාල නැද්ද කොහෙද බන්.. ඔක්කොම උදවු ඉල්ලපුව තමා ඉතින්..මේ ඒක නෙවේ.. උබේ ටිකක් දාපන්කෝ ඉතින් අරවා මෙව්වා කතා නොකර.. අපරාදෙනේ නැත්නම් උබේ මහන්සිය එලකිරිය වෙනුවෙන් කරපු.

අපිම සංවිධානය කරලා අපිම awards ගත්තා වෙනවා නේ එහෙම කලොත්![]()

දීපල්ලකො උත්තර දැන්![]()
ඉතින් ඇත්තනෙ.. හිටියෙවත් නැති එකෙක් අන්දෝලාත්මක වෙන්නෙ කොහොමද? 
2012දි එලකිරි සම්මාන උලෙල අපි සජීවීව විකාශය කල හැටි
නිවේදකයන් දත් කිඹුලා සහ සස්ලිට්
http://www.mediafire.com/file/hq9c8337pj8c10u/


1. කබ අදින එකේ වගේ තව කීප දෙනෙක් උන්න. (shaminda peris, etc) උන්ගෙ නමුත් දාපන්z..
2. මේ හයි ක්ලාස් ත්‍රෙඩ් එක අයින් කරහන් බන්.. මොන මගුලක්ද බන් ඒකෙ තියෙන සාර්තක හෝ ජනප්‍රිය බව? නිකන් වලි ඕනෙ නෑ බන් ඉවෙන්ට් වලට
නෙද්දකිං......






නෙද්දකිං......
රත්තරං නානා ගැන හීන දකින්න තොපි ගේ ද යකෝව්????????????![]()






නෙද්දකිං......
රත්තරං නානා ගැන හීන දකින්න තොපි ගේ ද යකෝව්????????????![]()

නෙද්දකිං......
රත්තරං නානා ගැන හීන දකින්න තොපි ගේ ද යකෝව්????????????![]()
#doublemeaningවලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.
Recipes and Showcase කැටගරි එකක් නැති නිසා එක ත්‍රෙඩ් එකක් වත් නාම යෝජනා වෙලා නෑ. මේ බලු ත්‍රෙඩ් එක්ක මේ කැටගරි එකෙන් තරඟ වදින එක නම් අසාධාරණයි වගේ..Elakiri Awards 2017
සම්මාන උළෙල සඳහා අප්‍රේල් 27 දින සවස 4.30 දක්වා ලැබී ඇති නාම යෝජනා.
(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)
වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
- මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන..... (Pathfinder_A2Z)
- VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු (Pathfinder_A2Z)
- ROOM එකේදි පොලීසිය පැන්නොත් (Pathfinder_A2Z)
- කට ගඳයො වරෙලලා - මෙන්න විසඳුම ! (ඉදිරියේ රාළ)
- German Shepherd~මම (akilar25)
- බල්ලන්ගේ~ලෝම (akilar25)
- බල්ලට~බෙහෙත් (akilar25)
- වල්ල කසනවාද??? මෙන්න විසඳුම (Taser)
- ජර්මන්~ශෙපර්ඩ්~GSD (akilar25)
- ලැබ්රඩෝර්~රිට්රීවර් (akilar25)
- ඩැක්ස්හන්ඩ්~Dachshund (akilar25)
- කාම සූත්‍රය සරල සිංහලෙන් (Pathfinder_A2Z)
1. ශමින්ද විතරයි ආය හිටියේ එයාව අයින් කරේ මේකෙත් සංවිධායක මණ්ඩලේ ඉන්න නිසා. කොහොමත් සාමුහිකව හැමෝටම සම්මානේ හම්බෙන්නේ ඒ හින්ද ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
2. අපිට නාම යෝජනාවක් ආව ඉතින් මුලික නීති රීති වලට අනුව ත්‍රෙඩ් එක තියෙනවනං බාර නොගෙන ඉන්න බෑ. ජනප්‍රිය බව බලන්න වෙන්නෙ Poll ඒකෙන් නෙ අපිට කලින්ම මේක සාර්ථක/ජනප්‍රිය නෑ කියල අයින් කරන්න බෑ. ඒක අසාර්ථක ත්‍රෙඩ් එකක් නං poll එකෙන් අන්තිම තැනට එයි බයවෙන් ඕනේ නෑ.


owata .nangiyek wage weiඔයත් අක්කියෙක්ද?![]()

