..::[Elakiri Awards 2017]::..

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    e2DEFYc.gif
    e2DEFYc.gif
    e2DEFYc.gif
    e2DEFYc.gif

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    කව්ද බන් මල් ගහනකොට කඩල කන්නෙ .කව්ද මේක එඩිට් කරපු පුතය :nerd::nerd::nerd::confused::confused::confused:

    ඇයි බං පල්ලෙහා තියෙන බෝතලේ මේකේ පෙන්නේ නෑ... ෂොට් එකක් දාන ගමන් තමයි සූත්තියකුත් අදින්නේ.... :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    එහෙමයි කියල සංවිධායක මණ්ඩලේ කෙනෙක් සම්මානයක් ගත්තොත් අපේ අයියල කට වහගෙන කට කැඩිච්ච් කතා නොකිය ඉඳීද :P
    ඔවු නේ.. කබ ඇදලත් වලි ගිය ඕවට තමා.. ත්‍රෙඩ් එක දාල දාපු උන්ම ඒ ගමන්ම වෝට් එකත් දාල කියල තමයි වලිය ඇදුනෙ..

    මේ ඒක නෙවේ.. උබේ ටිකක් දාපන්කෝ ඉතින් අරවා මෙව්වා කතා නොකර.. අපරාදෙනේ නැත්නම් උබේ මහන්සිය එලකිරිය වෙනුවෙන් කරපු.
    මම 2016 මුකුත් දාල නැද්ද කොහෙද බන්.. ඔක්කොම උදවු ඉල්ලපුව තමා ඉතින්.. :rofl:

    අපිම සංවිධානය කරලා අපිම awards ගත්තා වෙනවා නේ එහෙම කලොත් :yes:
    :baffled:

    දීපල්ලකො උත්තර දැන් :P
    :rofl: ඉතින් ඇත්තනෙ.. හිටියෙවත් නැති එකෙක් අන්දෝලාත්මක වෙන්නෙ කොහොමද? :baffled:

    2012දි එලකිරි සම්මාන උලෙල අපි සජීවීව විකාශය කල හැටි :)
    නිවේදකයන් දත් කිඹුලා සහ සස්ලිට්:P
    http://www.mediafire.com/file/hq9c8337pj8c10u/
    :D:cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. කබ අදින එකේ වගේ තව කීප දෙනෙක් උන්න. (shaminda peris, etc) උන්ගෙ නමුත් දාපන්z..

    2. මේ හයි ක්ලාස් ත්‍රෙඩ් එක අයින් කරහන් බන්.. මොන මගුලක්ද බන් ඒකෙ තියෙන සාර්තක හෝ ජනප්‍රිය බව? නිකන් වලි ඕනෙ නෑ බන් ඉවෙන්ට් වලට

    1. ශමින්ද විතරයි ආය හිටියේ එයාව අයින් කරේ මේකෙත් සංවිධායක මණ්ඩලේ ඉන්න නිසා. කොහොමත් සාමුහිකව හැමෝටම සම්මානේ හම්බෙන්නේ ඒ හින්ද ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    2. අපිට නාම යෝජනාවක් ආව ඉතින් මුලික නීති රීති වලට අනුව ත්‍රෙඩ් එක තියෙනවනං බාර නොගෙන ඉන්න බෑ. ජනප්‍රිය බව බලන්න වෙන්නෙ Poll ඒකෙන් නෙ අපිට කලින්ම මේක සාර්ථක/ජනප්‍රිය නෑ කියල අයින් කරන්න බෑ. ඒක අසාර්ථක ත්‍රෙඩ් එකක් නං poll එකෙන් අන්තිම තැනට එයි බයවෙන් ඕනේ නෑ.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වලි යාම සහ මඩ ගැසීම සදහා අරඹන ත්‍රෙඩ් මෙම සම්මාන සදහා සළකා නොබලන ලෙස මම ඉතාම වුවමනාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා....
    එවැනි ත්‍රෙඩ් යෝජනා කොට ඒවා ජයග්‍රහණය කරවීම මගින් මඩ ගැසීම නැවත අළුත් වටයකින් ඇරඹීමේ ක්‍රමන්ත්‍රණයක් පවතින බවට මට ඉතාම විශ්වසනීය තොරතුරු වාර්තා වී තිබෙනවා.

    High clss thred eka nati karana epa

    Nati unoth mekath horu ralak thora gana parlimant ekak wage wei neda ?

    Minisu akamati num vote nokara edi neda ? Sanwidayanawa karana aya onema nomination ekak bara gana badila ena nisi dame

    Samana ulele e wishwasaya rakina one neda ? Meka tipest karoth etin .....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා අප්‍රේල් 27 දින සවස 4.30 දක්වා ලැබී ඇති නාම යෝජනා.

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)


    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    Recipes and Showcase කැටගරි එකක් නැති නිසා එක ත්‍රෙඩ් එකක් වත් නාම යෝජනා වෙලා නෑ. මේ බලු ත්‍රෙඩ් එක්ක මේ කැටගරි එකෙන් තරඟ වදින එක නම් අසාධාරණයි වගේ..
    විනිසුරු තීරණේ අන්තිම එකලුනෙ.. ඔන්න එ නිසා මන් ගානෙ නාම යෝජනා කීපයක්..
    2016 දාපුවම බලල යෝජනා දැන්මෙ.. ත්‍රෙඩ් දාපු උන් එක එක මණ්ඩල වල ඉන්නවද නම් බැලුවෙ නෑ. කොපි පේස්ට්ද කියන්න දන්නෙත් නෑ.


    වැව් මාළු බයිට් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1762675
    shanerandi

    චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!
    http://www.elakiri.com/forum/showthread.php?t=1777775
    ApeAmma

    බාබකියු ටිප්ස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1772007
    jodubaba

    Simple අතුරුපසක් (Watermelon Jell-O Shot Slices)
    http://www.elakiri.com/forum/showthread.php?t=1724071
    Dinushasankalpa
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1. ශමින්ද විතරයි ආය හිටියේ එයාව අයින් කරේ මේකෙත් සංවිධායක මණ්ඩලේ ඉන්න නිසා. කොහොමත් සාමුහිකව හැමෝටම සම්මානේ හම්බෙන්නේ ඒ හින්ද ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    2. අපිට නාම යෝජනාවක් ආව ඉතින් මුලික නීති රීති වලට අනුව ත්‍රෙඩ් එක තියෙනවනං බාර නොගෙන ඉන්න බෑ. ජනප්‍රිය බව බලන්න වෙන්නෙ Poll ඒකෙන් නෙ අපිට කලින්ම මේක සාර්ථක/ජනප්‍රිය නෑ කියල අයින් කරන්න බෑ. ඒක අසාර්ථක ත්‍රෙඩ් එකක් නං poll එකෙන් අන්තිම තැනට එයි බයවෙන් ඕනේ නෑ.

    aniwaren aniwaren katuso

    Tharaga niti riti walata anukula thred dana one

    Ewala kunuharapayak thiyanawa num aniwa last ei ne eya :D

    Sanwidanaya karana aya swadina wena one thamunge hatura mitura hora kupadiya kiyala minisunwa kapana gatoth obata satuda dan kiyala thami ahana wene :D