JesonRulez ට වුන දේ ?

ජේසන්ට මොකෑ වුනේ

  • Total voters
    91

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Oya okkoma ewata vote karanna barida?:confused:
Ekakata witharak vote karanna mokadda mokadda wage:dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Oya okkoma ewata vote karanna barida?:confused:
Ekakata witharak vote karanna mokadda mokadda wage:dull:

ඔක්කොටම වෝට් කරනව කියන්නෙ ඌ කල් ඉකුත් වෙච්ච සෝස් කාල ළිඳක් හොයන්න ගිහිං අතරමං වෙලා තාම ලිඳට වැටි වැටි ගොඩ එන්න බැරුව ලිඳ ඇතුලෙ දිවංගත වෙලා :baffled: :baffled:
 
  • Like
Reactions: Barry Allen

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොල්ල ෆේක් එකකින් බලාන ඇති, :yes: අනේ ඉන්නව නං මට මැසේජ් එකක් දාහන් ෆීවර් ගැන පොඩි දෙයක් දැනගන්න තියෙනව උබෙන් :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ....එහෙමද ආස :frown::frown: එකකට විතරයි වෝට් කරන්න පුලුවන් :dull:

    ඕක වෙන්න ඕනේ හරියටම මෙහෙමයි..
    1)කල් ඉකුත්වූ සෝස් කා
    2)වැටෙන්න ළිඳක් සෙවීමට ගොස් අතරමං වී
    3)ඉතා ගැඹුරු ළිඳකට වැටෙමින් සිට
    4)පසුව ළිඳට වැටී ගොඩ ඒමට නොහැකිව සිටී

    :yes::(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔක්කොටම වෝට් කරනව කියන්නෙ ඌ කල් ඉකුත් වෙච්ච සෝස් කාල ළිඳක් හොයන්න ගිහිං අතරමං වෙලා තාම ලිඳට වැටි වැටි ගොඩ එන්න බැරුව ලිඳ ඇතුලෙ දිවංගත වෙලා :baffled: :baffled:

    Mama post karanna hadapu eka horen balan hitiya neda?:angry:
    -rep:frown:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඔක්කොටම වෝට් කරනව කියන්නෙ ඌ කල් ඉකුත් වෙච්ච සෝස් කාල ළිඳක් හොයන්න ගිහිං අතරමං වෙලා තාම ලිඳට වැටි වැටි ගොඩ එන්න බැරුව ලිඳ ඇතුලෙ දිවංගත වෙලා :baffled: :baffled:

    :yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සය අතට විරාමයක් දෙන්ඩ ලිදක් සින්නකරෙට ගත්ත.. මට පේන්නෙ දැන් ලද කියන විදිහට වැඩ...:D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඕක වෙන්න ඕනේ හරියටම මෙහෙමයි..
    1)කල් ඉකුත්වූ සෝස් කා
    2)වැටෙන්න ළිඳක් සෙවීමට ගොස් අතරමං වී
    3)ඉතා ගැඹුරු ළිඳකට වැටෙමින් සිට
    4)පසුව ළිඳට වැටී ගොඩ ඒමට නොහැකිව සිටී

    :yes::(

    මේ කතාව ඇත්ත.. :yes::yes: