Oya okkoma ewata vote karanna barida?
Ekakata witharak vote karanna mokadda mokadda wage![]()

එකකට විතරයි වෝට් කරන්න පුලුවන් 
Oya okkoma ewata vote karanna barida?
Ekakata witharak vote karanna mokadda mokadda wage![]()
අනේ ඉන්නව නං මට මැසේජ් එකක් දාහන් ෆීවර් ගැන පොඩි දෙයක් දැනගන්න තියෙනව උබෙන් 
ආ....එහෙමද ආසඑකකට විතරයි වෝට් කරන්න පුලුවන්
![]()

ඔක්කොටම වෝට් කරනව කියන්නෙ ඌ කල් ඉකුත් වෙච්ච සෝස් කාල ළිඳක් හොයන්න ගිහිං අතරමං වෙලා තාම ලිඳට වැටි වැටි ගොඩ එන්න බැරුව ලිඳ ඇතුලෙ දිවංගත වෙලා![]()
![]()

ඔක්කොටම වෝට් කරනව කියන්නෙ ඌ කල් ඉකුත් වෙච්ච සෝස් කාල ළිඳක් හොයන්න ගිහිං අතරමං වෙලා තාම ලිඳට වැටි වැටි ගොඩ එන්න බැරුව ලිඳ ඇතුලෙ දිවංගත වෙලා![]()
![]()

ඕක වෙන්න ඕනේ හරියටම මෙහෙමයි..
1)කල් ඉකුත්වූ සෝස් කා
2)වැටෙන්න ළිඳක් සෙවීමට ගොස් අතරමං වී
3)ඉතා ගැඹුරු ළිඳකට වැටෙමින් සිට
4)පසුව ළිඳට වැටී ගොඩ ඒමට නොහැකිව සිටී
![]()

Oka den enne fake walin

Mama post karanna hadapu eka horen balan hitiya neda?
-rep![]()
Join Date: Jul 2016
ආපු කෙනා JesonRulez Fake කියනවා![]()