ගෙදර, කාර්යාලයේ ඇති පරිඝනකයෙන් e-දාන දෙන විදිය කියන්නයි හදන්නේ
ගෙදර/කාර්යාලයේ තියෙන මැශින් එක කොච්චර වෙලා නිකන් රන් වෙනවද?? ඒ කාලේ කොච්චර ප්රොරොසෙසින් පවර් එකක් නාස්ති වෙනවද?? අපි ඒ පවර් එක ග්රිරිඩ් කොම්පියුට්න් වලට දෙමු..
IMB ප්‍රොජෙක්ට් එකක් තියනවා World Community Grid. ඒකේ දැනට මිනිස් සංහතියට තියන ප්‍රශ්න ගැන රෙසෙර්ච් වල. සංකීර්ණ ගනනය කිරිමි වලට විශ්ලෙශන වලට අවශ්‍ය ප්‍රොසෙසින් පවර් දෙනවා.. (e.g.: Smash Childhood Cancer,Help Stop TB, Fight AIDS) අපේ පරිගනකය මේ ග්‍රිඩ් එකට සම්බන්ද කලොත් අපේ පරිගනකයේ ප්‍රොසෙසින් වෙනැති වෙලාවට ග්රඩ් එකට ප්රොරොසෙසින් පවර් එක දෙනවා.. මේ වඩේට ලොකුවට ඩේට යන්නෑ මාසෙටම උපරිම 20-30 mb යයි..
ඉතින් කැමති නම් සෙට් වෙන්න දැනට ලංකාවේ අපි Team Sri Lanka කියලා ටීම් එකක් තියනවා නැති නම් අලුත් එකක් හදාගන්න
Team Sri Lanka Stats
Total Run Time (y:d:h:m:s) (Rank) 8:292:18:44:08 (#5,429)
More information
https://www.youtube.com/embed/eKVtC7rJ438?wmode=opaque
www.worldcommunitygrid.org

Last edited:

අපෝ...අපරාදේ කරපුව
චෙක් කරපු එකෙක් ඉන්නවනම් කියන්න 

මොකක් හරහාද කිව්වොත් අපේ සිතුවිලි හරහා තමයි