e-දාන දෙමු..

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගෙදර, කාර්යාලයේ ඇති පරිඝනකයෙන් e-දාන දෙන විදිය කියන්නයි හදන්නේ

    ගෙදර/කාර්යාලයේ තියෙන මැශින් එක කොච්චර වෙලා නිකන් රන් වෙනවද?? ඒ කාලේ කොච්චර ප්‍රොරොසෙසින් පවර් එකක් නාස්ති වෙනවද?? අපි ඒ පවර් එක ග්‍රිරිඩ් කොම්පියුට්න් වලට දෙමු..

    IMB ප්‍රොජෙක්ට් එකක් තියනවා World Community Grid. ඒකේ දැනට මිනිස් සංහතියට තියන ප්‍රශ්න ගැන රෙසෙර්ච් වල. සංකීර්ණ ගනනය කිරිමි වලට විශ්ලෙශන වලට අවශ්‍ය ප්‍රොසෙසින් පවර් දෙනවා.. (e.g.: Smash Childhood Cancer,Help Stop TB, Fight AIDS) අපේ පරිගනකය මේ ග්‍රිඩ් එකට සම්බන්ද කලොත් අපේ පරිගනකයේ ප්‍රොසෙසින් වෙනැති වෙලාවට ග්‍රඩ් එකට ප්‍රොරොසෙසින් පවර් එක දෙනවා.. මේ වඩේට ලොකුවට ඩේට යන්නෑ මාසෙටම උපරිම 20-30 mb යයි..
    ඉතින් කැමති නම් සෙට් වෙන්න දැනට ලංකාවේ අපි Team Sri Lanka කියලා ටීම් එකක් තියනවා නැති නම් අලුත් එකක් හදාගන්න

    Team Sri Lanka Stats
    Total Run Time (y:d:h:m:s) (Rank) 8:292:18:44:08 (#5,429)

    More information

    https://www.youtube.com/embed/eKVtC7rJ438?wmode=opaque
    www.worldcommunitygrid.org
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පින් කොහොමද ලැබෙන්නේ?

    පින කියන්නෙ පිනායන එකට..ඒ කිව්වේ දෙයක් කරලා අපි ලබන සතුට..මේ කියන දේ කරලා ඒකෙන් කෙනෙක් ප්‍රයෝජනයක් ලබනව කියලා හිතල සතුටුවෙන එක..පින කියන එකයි කුසල් කියන එකයි පටලගන්න එපා:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පින කියන්නෙ පිනායන එකට..ඒ කිව්වේ දෙයක් කරලා අපි ලබන සතුට..මේ කියන දේ කරලා ඒකෙන් කෙනෙක් ප්‍රයෝජනයක් ලබනව කියලා හිතල සතුටුවෙන එක..පින කියන එකයි කුසල් කියන එකයි පටලගන්න එපා:P

    :nerd::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    එතකොට කවුරු හරි ඔය මොකක් හරි උදව්වක් කරාම කියන්නේ "පින් සිද්ද වේවා" කියල..:P ඒ කියන්නේ ඔයා සතුටින් පිනායන්න කියලද? :baffled::rofl: අපෝ...අපරාදේ කරපුව :frown:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    එහෙම අමාරුවේ දාන්න එපා අමාරු ප්‍රශ්න අහලා ස්ත්‍රී පාර්ශවය කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට කවුරු හරි ඔය මොකක් හරි උදව්වක් කරාම කියන්නේ "පින් සිද්ද වේවා" කියල..:P ඒ කියන්නේ ඔයා සතුටින් පිනායන්න කියලද? :baffled::rofl: අපෝ...අපරාදේ කරපුව :frown:

    සතුටින් පිනා යන්න කියන එක වැරැද්දක්ද එතකොට? මාර වැඩේ..ඔයා කෙනෙක්ට උදව්වක් කරන්නේ පින් ලබාගන්නද? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම අමාරුවේ දාන්න එපා අමාරු ප්‍රශ්න අහලා ස්ත්‍රී පාර්ශවය කියන ඒවා වැඩිය ගනන් ගන්න එපා

    :rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සතුටින් පිනා යන්න කියන එක වැරැද්දක්ද එතකොට? මාර වැඩේ..ඔයා කෙනෙක්ට උදව්වක් කරන්නේ පින් ලබාගන්නද? :rolleyes:

    දන්නේ නැති හින්දා අහන්නේ පින කියන්නේ පිනා යන එකද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සතුටින් පිනා යන්න කියන එක වැරැද්දක්ද එතකොට? මාර වැඩේ..ඔයා කෙනෙක්ට උදව්වක් කරන්නේ පින් ලබාගන්නද? :rolleyes:

    නැහැ එහෙම කියන එකේ වැරද්දක් නැහැ...:yes: එතකොට මල ගිය අයට පින් අනුමෝදන් කරනවා කියන්නේ ඒ අයට පිනායන්න මොකක් හරි සපයනවා කියන එකද? :nerd::baffled:

    ඔව් ඉතින්..මොනා හරි කරන්නේ පින් ලබාගන්න නේ...අයි සතුටෙන් පිනායන එක වැරද්දක් ද? :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැහැ එහෙම කියන එකේ වැරද්දක් නැහැ...:yes: එතකොට මල ගිය අයට පින් අනුමෝදන් කරනවා කියන්නේ ඒ අයට පිනායන්න මොකක් හරි සපයනවා කියන එකද? :nerd::baffled:

    ඔව් ඉතින්..මොනා හරි කරන්නේ පින් ලබාගන්න නේ...අයි සතුටෙන් පිනායන එක වැරද්දක් ද? :rofl:

    ඉතින් ඒකම තමයි මම ඇහුවෙත් සතුටින් පිනායන එක වැරැද්දක්ද
    කියලා..මල ගිය අයවත් සතුටු කිරීම තමයි එතෙන්දි වෙන්නෙත්..පිනා යනකොට කෙන්ක්ගේ හදවත පිරිසිදු වෙනවා. ඔයා බෞද්ධ නොවෙන එකේ කුසල් වැඩක් නෑ..පිනා ගියාම විතරක් මදෑ:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඒකම තමයි මම ඇහුවෙත් සතුටින් පිනායන එක වැරැද්දක්ද
    කියලා..මල ගිය අයවත් සතුටු කිරීම තමයි එතෙන්දි වෙන්නෙත්..පිනා යනකොට කෙන්ක්ගේ හදවත පිරිසිදු වෙනවා. ඔයා බෞද්ධ නොවෙන එකේ කුසල් වැඩක් නෑ..පිනා ගියාම විතරක් මදෑ:P

    මලගිය අයට කොහොමද අපි කරපු දෙයක් ගැන පිනායන්න පුළුවන්? :nerd: මොකක් හරහාද අපි ඒවා යවන්නේ? :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මලගිය අයට කොහොමද අපි කරපු දෙයක් ගැන පිනායන්න පුළුවන්? :nerd: මොකක් හරහාද අපි ඒවා යවන්නේ? :baffled:

    උත්තර දන්නව උනත් අවන්කවම එච්චර දුරට පැහැදිලි කරන්න දන්නේ නෑ..ටයිප් කරන්නත් අමාරුයි,:) මොකක් හරහාද කිව්වොත් අපේ සිතුවිලි හරහා තමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උත්තර දන්නව උනත් අවන්කවම එච්චර දුරට පැහැදිලි කරන්න දන්නේ නෑ..ටයිප් කරන්නත් අමාරුයි,:) මොකක් හරහාද කිව්වොත් අපේ සිතුවිලි හරහා තමයි

    :baffled::P
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අවසානයේ මෙම සාකච්චාව පිනා යන වැඩසටහනක් බවට පත්ව ඇත