MAMA BALANNE WADIPURAMA HISTORY TV
EKETH EKAMA PROGRAM SAMAHARA EWA 15S PARAK WITHARTA BALALA THINAWA

Samahara channel walata Dialog/Peo lata asian feed ganna baa. Mokada api ine Indian region eke nisa ape aithiya tiyene IndiyawataThat's what happened to the 'Fox Movies Premium'. Salli deela wath ganna baa

https://www.dialog.lk/browse/reportDetails.jsp?id=rp2e946ed8c63a44a9693c536f6a15618
Dialog MyTV PC-Client eka Dialog 4G walin use karanna puluwanda?
mona ratakawath analogue tv na mama hithanne lankawe arennaසියතේ 4K වගේද![]()
mona ratakawath analogue tv na mama hithanne lankawe arenna

මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)![]()
) eeth dawasak race eka giye naa mama Dialog kathaa karala ahuwa ai kiyala unta karanna deyak naa kiyala kiuwa eeth ee time live stream eka ten2 ekee Race eka giyaa

Owa okkoma Indian feed. Best Netflix ganin.
oka balanna vpn daganna ona neda ban?
අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්‍රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට. දැන් Discovery ගත්තොත් ඔරිජිනල් චැනල් එක තියෙන්නේ ඇමෙරිකාවේ. අයිතිය තියෙන්නේ Discovery Communication LLC එකට. නමුත් උන්ට ඉන්දියාවෙත් උන්ගෙම කම්පැනි එකක් තියෙනවා. එ්ක සමහර විට අයිති වෙන්නේ Mother company එකට විතරක් නෙවෙයි. කොටස් අයිතිය ඒ රටේ තියෙන කම්පැනි එකකටත් අයිතියි.
උදාහරණයක් විදියට ගත්තොත් Discovery චැනල් එක අයිති වෙන්නේ Discovery Communication LLC එකට. නමුත් Asia වල අයිතිය තියෙන්නේ Discovery Networks Asia-Pacific එකට. මේ කම්පැනි එකමෙ තමයි Animal Planet, TLC, Investigation Discovery, Eurosport, Discovery Kids, Discovery Science සහ Discovery Turbo/Discovery Turbo Xtra වගේ චැනල් අයිති වෙන්නෙත්.
Discovery Networks Asia-Pacific එකට ඔරිජිනල් වැඩසටහන් ටික ටෙලිකාස්ට් කරනවා වගේ තමයි මෙයාලට පුළුවන් තමන්ම හදපු වැඩසටහන් විකාශය කරන්නත්. බොහෝ වෙලාවට Discovery එකේ පෙන්වන ඉන්දියාව ගැන හදපු වැඩසටහන් එහෙම හදපුවා. ඒවා බොහෝ වෙලාවට කලාතුරකින් ඔරිජිනල් චැනල් එකෙත් පෙන්වනවා.
බොහෝ වෙලාවට ඔරිජිනල් චැනල් එකේ වෙළද දැන්වීම් විකාශය කරනවා අඩුයි. සමහර චැනල් වලදී නම් දැන්වීම් විකාශය කරන්නේම නෑ. Discovery ඔරිජිනල් චැනල් එකෙත් දැන්වීම් විකාශය කරන්නේ නම් නෑ. නමුත් රීජන් ෆීඩ් වලදී නම් දැන්වීම් විකාශය කරනවා, මොකද සමහර වෙලාවට මේවා FTA (Free to Air) විකාශය කරන නිසා සහ මේ රීජන් වලදී ගෙවීම් කරලා බලන පිරිස අඩු නිසා.
දැන් Dialog/Peo TV/ Dish TV වගේ එවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඉන්දියන් ෆීඩ්. මොකද අනෙක් ෆීඩ් වලට වඩා අඩු ගානක් ගෙවන්න වෙන නිසා. බොහෝ වෙලාවට මේ ෆීඩ් Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ෆීඩ් වලට වඩා ගොඩාක් ගනන් අඩුයි. ඉතින් ලංකාවේ නම් Pay TV සැපයුම්කරුවන් නම් කරන්නේ මේ තියෙන ගනන් අඩුම ෆීඩ් එක ගන්න එක. දැනට නම් අපි 80% ක්ම වගේ අපි බලන්නේ මේ ඉන්දියන් ෆීඩ්. ඉන්දියන් ෆීඩ් එක විකාශය වෙන්නෙත් බොහොම සුළු රටවල් ගනනක. ඒ ඉන්දියාවේ, ලංකාවේ, පාකිස්ථානයේ, මාලදිවයිනේ සහ මේ ළගදී ඉදලා බංගලාදේශයෙත් විකාශය වෙනවා.
Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ෆීඩ් වලත් මේ වැඩසටහන් ගියත් බොහෝ වෙලාවට යන්නේ ඔරිජිනල් චැනල් එකේ යන වැඩසටහන් විතරයි. මේ චැනල් වල දැන්වීම් පෙන්වන්නෙත් නෑ. දැන් නම් ඩයලොග් ලා බොහෝ වෙලාවට අලුතින් දෙන චැනල් ඉන්දියන් ෆීඩ් වලින් ගන්නේ නෑ. ඩයලොග් ලා දැන් ගන්නේ මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)
තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්‍රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා.![]()
ai bn firestick tynne
mn full review ekak dala mega thread ekakuth danna kiyala unne
eth me malli karaya tv eka kawane
firestick+remote eka nm tynwa
bt dannam kalakirila inne bn TV gana
bumpඅපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්‍රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට. දැන් Discovery ගත්තොත් ඔරිජිනල් චැනල් එක තියෙන්නේ ඇමෙරිකාවේ. අයිතිය තියෙන්නේ Discovery Communication LLC එකට. නමුත් උන්ට ඉන්දියාවෙත් උන්ගෙම කම්පැනි එකක් තියෙනවා. එ්ක සමහර විට අයිති වෙන්නේ Mother company එකට විතරක් නෙවෙයි. කොටස් අයිතිය ඒ රටේ තියෙන කම්පැනි එකකටත් අයිතියි.
උදාහරණයක් විදියට ගත්තොත් Discovery චැනල් එක අයිති වෙන්නේ Discovery Communication LLC එකට. නමුත් Asia වල අයිතිය තියෙන්නේ Discovery Networks Asia-Pacific එකට. මේ කම්පැනි එකමෙ තමයි Animal Planet, TLC, Investigation Discovery, Eurosport, Discovery Kids, Discovery Science සහ Discovery Turbo/Discovery Turbo Xtra වගේ චැනල් අයිති වෙන්නෙත්.
Discovery Networks Asia-Pacific එකට ඔරිජිනල් වැඩසටහන් ටික ටෙලිකාස්ට් කරනවා වගේ තමයි මෙයාලට පුළුවන් තමන්ම හදපු වැඩසටහන් විකාශය කරන්නත්. බොහෝ වෙලාවට Discovery එකේ පෙන්වන ඉන්දියාව ගැන හදපු වැඩසටහන් එහෙම හදපුවා. ඒවා බොහෝ වෙලාවට කලාතුරකින් ඔරිජිනල් චැනල් එකෙත් පෙන්වනවා.
බොහෝ වෙලාවට ඔරිජිනල් චැනල් එකේ වෙළද දැන්වීම් විකාශය කරනවා අඩුයි. සමහර චැනල් වලදී නම් දැන්වීම් විකාශය කරන්නේම නෑ. Discovery ඔරිජිනල් චැනල් එකෙත් දැන්වීම් විකාශය කරන්නේ නම් නෑ. නමුත් රීජන් ෆීඩ් වලදී නම් දැන්වීම් විකාශය කරනවා, මොකද සමහර වෙලාවට මේවා FTA (Free to Air) විකාශය කරන නිසා සහ මේ රීජන් වලදී ගෙවීම් කරලා බලන පිරිස අඩු නිසා.
දැන් Dialog/Peo TV/ Dish TV වගේ එවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඉන්දියන් ෆීඩ්. මොකද අනෙක් ෆීඩ් වලට වඩා අඩු ගානක් ගෙවන්න වෙන නිසා. බොහෝ වෙලාවට මේ ෆීඩ් Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ෆීඩ් වලට වඩා ගොඩාක් ගනන් අඩුයි. ඉතින් ලංකාවේ නම් Pay TV සැපයුම්කරුවන් නම් කරන්නේ මේ තියෙන ගනන් අඩුම ෆීඩ් එක ගන්න එක. දැනට නම් අපි 80% ක්ම වගේ අපි බලන්නේ මේ ඉන්දියන් ෆීඩ්. ඉන්දියන් ෆීඩ් එක විකාශය වෙන්නෙත් බොහොම සුළු රටවල් ගනනක. ඒ ඉන්දියාවේ, ලංකාවේ, පාකිස්ථානයේ, මාලදිවයිනේ සහ මේ ළගදී ඉදලා බංගලාදේශයෙත් විකාශය වෙනවා.
Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ෆීඩ් වලත් මේ වැඩසටහන් ගියත් බොහෝ වෙලාවට යන්නේ ඔරිජිනල් චැනල් එකේ යන වැඩසටහන් විතරයි. මේ චැනල් වල දැන්වීම් පෙන්වන්නෙත් නෑ. දැන් නම් ඩයලොග් ලා බොහෝ වෙලාවට අලුතින් දෙන චැනල් ඉන්දියන් ෆීඩ් වලින් ගන්නේ නෑ. ඩයලොග් ලා දැන් ගන්නේ මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)
තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්‍රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා.![]()
Repeats yanawa. Eth mewage repeat wenna.මන් කිව්වෙ රිපීට් වෙනව කියල. උඹ ඔය ඔරිජිනල් කියන්නෙ ඇමෙරිකන් එකට. ඒකෙත් program රිපීට්වෙනව
Ewagema indian jarawath naha. 

E moko ban e?peo tv dialog okkoma ekai. star world eke prison break aluth season eka penanne na block karala. rupavahini ponnayo ekko penanna one rights thiyenawanam naththam apita balanna denna one salli gewalath balanna denna ne

අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්‍රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට.
Eka hena asadaaranayine.
Anika channel eke namatath honda naha. Saamanya aya seen eka danne nane. Un hithanwa apo Discovery kiyanne Indian jarawakne kiyala.
Ithin ban e kiyanne, apita original program set ekak magaharenawa e welawe wena ewa dana nisa.Eka hena asadaaranayine.