මම අලුත් බල්බ් එකක් දැම්මා 36W ලුමන්ස් 3600 ක්..මම බැලුවෙ පොඩ්ඩක් හෙඩ් ලයිට් බීම් එක පාත් කරන්න.. දකින දකින එකා ලයිට් ගහනවා..ඒක කරන්නෙ කොහොමද![]()
එල එල
මොන වගේ එකක්ද ගත්තේ?
ලයිට් එක පාත් කරන හැටි ශාමින්ද දාලා තියෙනවනේ.
මම අලුත් බල්බ් එකක් දැම්මා 36W ලුමන්ස් 3600 ක්..මම බැලුවෙ පොඩ්ඩක් හෙඩ් ලයිට් බීම් එක පාත් කරන්න.. දකින දකින එකා ලයිට් ගහනවා..ඒක කරන්නෙ කොහොමද![]()
ඒ නට් එක හෙල්ලෙන්නෙවත් නෑ බන්..මම මොකවත් ගලවන්නැතුව අස්සෙන් ඉස්කුරුප්පු නියනක් දාලා බැලුවෙ..ඊට පස්සෙ කවුලින් එක ගලවන්න හදනකොට අද ගැලෙව්ව උන් ඒකෙත් ඇන නහුතෙට හිරකරලා..දැන් නට් එක දන්නවනෙ..හෙද හන්දියෙ බාස්ට කියලවත් වඩේ කරගන්න ඕනෙ..තෑන්ක්ස්
You must spread some Reputation around before giving it to shaminda peiris again.

කුකුලනි ඔබලාට කෙසේද?
මේක නම් ඕෆ් ටොපික්
ඔරිජිනල් Ray Ban Wayfarer එකක් ගන්න පොට් එකක් දන්නවද
Green Classic G-15 ලෙන්ස් එක තියන Polarized එක තමා ඕන..
කියන්න දුකයි පින්වතුනි මෙතෙක් කල් පාවිච්චි කරපු එක Horton Plains වලදි ෆොටෝ කෑල්ලක් ගන්න කියල View Finder එකට ඇහැ තියන්න ශර්ට් එකේ ගහගත්ත, ඒක හුලගෙ ගියා බං.ලෝකාන්තෙට බහින්න වෙනව ඒක ගන්න
එල එල
මොන වගේ එකක්ද ගත්තේ?
ලයිට් එක පාත් කරන හැටි ශාමින්ද දාලා තියෙනවනේ.
කියන්න දුකයි පින්වතුනි මෙතෙක් කල් පාවිච්චි කරපු එක Horton Plains වලදි ෆොටෝ කෑල්ලක් ගන්න කියල View Finder එකට ඇහැ තියන්න ශර්ට් එකේ ගහගත්ත, ඒක හුලගෙ ගියා බං.ලෝකාන්තෙට බහින්න වෙනව ඒක ගන්න
![]()
ඔය opticals ල ලග නැද්ද ? වැටුන තැන නෝට් කරාද ? මේකෙ කට්ටිය සෙට් වෙලා monkey chain එකක් වගේ හැදිල පහලට පහලට බැහැල අරගමු![]()
[IMG/]http://img.phone.baidu.com/public/uploads/store_10/9/3/c/bb14e5d8cfb74e7ad26e3a4133239266.jpeg[/IMG][/CENTER]
එල එල vision care එහෙම නැතිව ඇතිද ? සෙට් වෙමු monkey chain එකට කට්ටිය එහෙනම්නෑ බං මම තැං දෙක තුනක බැලුව. වික්රමාරච්චි එකේ පොඩ්ඩක් බලන්න ඕන උඹ මේ කියන්නෙ මූන අතපයත් නැතිකරගන්න වැඩක්
කොහොම හරි sun glass එක ගමු
sinhalu bike walata patrol na. so 2 beer + 1 joint + xxx

එල එල vision care එහෙම නැතිව ඇතිද ? සෙට් වෙමු monkey chain එකට කට්ටිය එහෙනම්කොහොම හරි sun glass එක ගමු
Vision Care නම් තිබ්බත් ගන්නෙ නෑ, උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙන් නයට බඩු ගන්න එනව කියල
වෙන එකක හොයල බලන්න ඕන, උඹල පාවිච්චි කරන ඒව ගත්තෙ කොහෙන්ද? කලින් එක නම් ගිෆ්ට් එකකට ලැබිච්ච එකක්
මන් ඉතින් කොහෙ හරි යද්දි දානව ඒ ඇරෙන්න දාන්නෑ 

මර්ගයක් ,වලවල් සහිත තාර මර්ගයක් හා කාපට් මර්ගයක් ..
මේ බයික් තුනේ පොදු දුර්වලතා හා හොද නරක හා යෝජනා (ප්ලග් එකේ එන දෝශ,චේන් එකේ,ස්ටාර්ට් මෝටර් එකේ වගේ, 50 පන්නලා යද්දි බයික් එක දෙදරනවා නම් ඒකත් ගැටලුවක් තමයි.)
බම්ප් මචෝ. 125ST එක ගැන අපේ chamitha ගෙන අහල දැන ගන්න මචන්. එයාලග තියෙන්නෙ ඕකක්
ඔන්න හා හා පුරා කියලා ටින් ටින් කොලුවා බයික් එකක් ගන්න කියලා හදන්නෙ...
1 -
PLATINA 100 ES
2 -
PLATINA 100KS
3 -
DISCOVER 125 ST

ඔන්න හා හා පුරා කියලා ටින් ටින් කොලුවා බයික් එකක් ගන්න කියලා හදන්නෙ...
පල්සර් ක්ලබ් එකට ගොඩ උනේ ගත්තට පස්සෙ මේ පැත්තෙ ඇවිත් කන් දෙිරි ගානවට වඩා ගන්න ඉස්සෙල්ලා ජේෂ්ඨයන්ගෙන් දැනමුතුකම් ගන්න එක වටින නිසා..
බජට් එක රු : 250,000
දාවනය වන මර්ගය - කුඩා වලවල් සහිත බොරලුමර්ගයක් ,වලවල් සහිත තාර මර්ගයක් හා කාපට් මර්ගයක් ..
සාමන්ය ගමන් බිමන් සදහා හා දුර ගමන් සදහා.
මෙන්න මේ බයික් තුන තමයි හිතේ තියෙන්නෙ....
මට දැනගන්න අවශ්යයිමේ බයික් තුනේ පොදු දුර්වලතා හා හොද නරක හා යෝජනා (ප්ලග් එකේ එන දෝශ,චේන් එකේ,ස්ටාර්ට් මෝටර් එකේ වගේ, 50 පන්නලා යද්දි බයික් එක දෙදරනවා නම් ඒකත් ගැටලුවක් තමයි.)
1 -
![]()
PLATINA 100 ES
2 -
![]()
PLATINA 100KS
3 -
![]()
DISCOVER 125 ST
මෙන්න මේ බයික් තුන තමයි හිතේ තියෙන්නෙ....
PLATINA 100 ES
PLATINA 100KS
DISCOVER 125 ST[/CENTER]
මම හිතන්නේ ඩිස්කවරියට ගියානම් හොඳයි කියල.අනිත් බයික් දෙක තෙල් කෙරුවාව හොඳ වුනාට දුර පදින්න කම්ෆර්ටබල් මදි.ඒ අතින් බැලුවාම ඩිස්කවරිය හොඳයි.
ඩිස්කවරිය ගන්නකොට අර පිටිපස්සේ මොනෝ ශොක් එක ආපු එක ගන්න එපා.අනිත් එක ගනින්
1 -
![]()
PLATINA 100 ES
2 -
![]()
PLATINA 100KS
3 -
![]()
DISCOVER 125 ST[/CENTER]
මොනෝ ශොක් එක එපා කියන්නේ ශොක් එකේ අවුලක් නිසාද? නැත්නම් වෙන අවුලක් නිසාද මචන්.