මගෙ පොටෝගැපි ඉම්පෘ වෙලාද බලන්ට පොඩ්ඩක්අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්ට
![]()





mata pulser 180 dtsi digital meter bike ekak tiyenwa bro eka meter eka hariyata wada na meter ekaka ganna thanak kiyanna puluwanda >>>> panchika watte ganna na ban ...devid eka ganth wadi
me LED bulb lankaawe ganna thiyanawadha, naththam ebay yanna oneda?
http://i.imgur.com/yszWWCe.png
mewa thahanamda?
mage batteryata kelaweyidha...pulsar 180 k thiyenne![]()
bump macho. indian parts kadana than thiyenawa neda machan ewage baluwe nedda ?


DANNA TANAK NADDA ADUWATA GANNA![]()
mata pulser 180 dtsi digital meter bike ekak tiyenwa bro eka meter eka hariyata wada na meter ekaka ganna thanak kiyanna puluwanda >>>> panchika watte ganna na ban ...devid eka ganth wadi
මීටර් එක හරියට වැඩ නෑ කිව්වෙ
මොකක්ද තියන ලෙඩේ
machan no display no rpm no sgnal indicate side stand tank resve indcate niutral idicate wada na ban
ගැරෙජ් එකකින්ද කිව්වෙ මීටරේ අවුල් කියල
බොඩි කන්ට්රෝල් යුනිට් එක පොඩ්ඩක් චෙක් කරගනින්
යාලුවෙක් චෙක් කරේ මචන් බොඩි කොන්ට්රෝල් එක වැඩ මච න්සිග්නල් ලියිට් වැඩ හෙද ලයිට් දීම් වැඩ මිටර් එක ලියිට් පතුවෙන්නේ නැ
ලංකාවේ ගන්න තියෙනවා බන්.
LED දැම්මා කියලා බැටරි එකට කෙලවෙන්නේ නෑ.
මම HID දාලත් දැන් අවුරුදු දෙකහමාරක් 3ක් වගේ වෙනවා. ඔය තියෙන්නේ අවුලක් නැතුව.
හැබැයි LED දානවනම් හොඳ එකක් හොයලා දාන්න.
සමහර බල්බ් එලිය අඩු සවුත්තු ඒවා.

මම හරිඳුගෙන් ඇහැව්වෙ නෑ..මොකද මම ඉන්නෙ කුරුනෑගල..එහෙන් මම බල්බ් එකක් හොයා ගත්තා..ඒ ක ටිකක් එලිය වැඩියි වගේද මන්දාබම්ප් මචෝ. හරිදුගෙන් අහන්න මචෝ![]()

මම හරිඳුගෙන් ඇහැව්වෙ නෑ..මොකද මම ඉන්නෙ කුරුනෑගල..එහෙන් මම බල්බ් එකක් හොයා ගත්තා..ඒ ක ටිකක් එලිය වැඩියි වගේද මන්දා![]()
එලිය හොදට තියෙනවනම් හොදයිනෙ 
මම අලුත් බල්බ් එකක් දැම්මා 36W ලුමන්ස් 3600 ක්..මම බැලුවෙ පොඩ්ඩක් හෙඩ් ලයිට් බීම් එක පාත් කරන්න.. දකින දකින එකා ලයිට් ගහනවා..ඒක කරන්නෙ කොහොමද![]()
palsar 180
ඒ නට් එක හෙල්ලෙන්නෙවත් නෑ බන්..මම මොකවත් ගලවන්නැතුව අස්සෙන් ඉස්කුරුප්පු නියනක් දාලා බැලුවෙ..ඊට පස්සෙ කවුලින් එක ගලවන්න හදනකොට අද ගැලෙව්ව උන් ඒකෙත් ඇන නහුතෙට හිරකරලා..දැන් නට් එක දන්නවනෙ..හෙද හන්දියෙ බාස්ට කියලවත් වඩේ කරගන්න ඕනෙ..තෑන්ක්ස්පල්සරේ ඉස්සරහා දකුණුපැත්තේ සිග්නල් ලයිට් එක පිටිපස්සේ ඉඳන් පෝර්ක් එක අස්සෙන් බැලුවාම පොඩි ඇණයක් තියෙනවා.එක කරකවලා ලයිට් එක ඇජෙස්ට් කරන්න පුලුවන්.
මේ ෆොටෝ එකේ රවුම් කරලා තියෙන තැනින් ඇහැ දාලා බලහන්.
[/url] [/url][/IMG]![]()
මේ පේන ඇණේ තමයි කරකවන්න තියෙන්නේ
[/url]![]()
bbcode for images[/IMG]

You must spread some Reputation around before giving it to shaminda peiris again.





ලෝකාන්තෙට බහින්න වෙනව ඒක ගන්න 
