Elakiri Awards 2017 - Upcoming Member of the Year

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    204
  • Poll closed .

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Mama thoppiyata vote kalama umba ai mata rep dunne. Thoppi Chaminda kiyanne umbema account ekak neda?:shocked:

    පිස්සුවක් ඇතෑ.. :D
    මගේ මේ ත්‍රේඩ් එක කරන් යන්න තොප්පියා, රිච් ලයිෆ්, කෙල්ලේසුපුන් ගොඩක් උදවු කරනවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    ඒ නිසා මම තොප්පියා එපා කියද්දි ඌට හෙල්ප් එකක් දුන්නා..
    ඌගේ නම මේකට යෝජනා කරෙත් මම :)
    මම මේකේ කිව්වනේ බන් වෝට් කරන අයට 13+ දෙනවා කියලා :)

    මම ඔන්ලයින් ෆේක් එකවුන්ට් හදන් පිස්සු කෙලින්නේ නෑ බන්.. :D
    මේක තමයි මගේ එකම එකවුන්ට් එක :cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    පිස්සුවක් ඇතෑ.. :D
    මගේ මේ ත්‍රේඩ් එක කරන් යන්න තොප්පියා, රිච් ලයිෆ්, කෙල්ලේසුපුන් ගොඩක් උදවු කරනවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    ඒ නිසා මම තොප්පියා එපා කියද්දි ඌට හෙල්ප් එකක් දුන්නා..
    ඌගේ නම මේකට යෝජනා කරෙත් මම :)
    මම මේකේ කිව්වනේ බන් වෝට් කරන අයට 13+ දෙනවා කියලා :)

    මම ඔන්ලයින් ෆේක් එකවුන්ට් හදන් පිස්සු කෙලින්නේ නෑ බන්.. :D
    මේක තමයි මගේ එකම එකවුන්ට් එක :cool:

    Mann nan rep denawa kiyala danne na ban. U mage threads nithara balanawa. Uge hasirimath hondai.