I really miss my childhood Sinhalu

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    nakiyata ridila :rofl:.Pissuda yako aye nan iskole yanna be,man nan 10+.uni nan yanna hithenawa aye.dan nikan aye tharuna wela wage,e kale ewamai matak wenne.mecthara kalayak nidagenada hitiye kiyala hitenawa.iskolen out unata passe wetcha ewa mataka ne ban:shocked:mata hitenne ada iskolen out wetcha dawasata passe dawasa kiyala.mata mental case ekakda :dull::dull:

    :baffled::baffled::baffled: මොකෝ යකෝ ඉස්කෝලේ යන්න බැරි. උදේ 8 ඉඳන් 2 වෙනකන්. ආයේ පහුවදා. උදේ 7 වෙනකන්වත් නිදියන්න පුලුවන්. සෙනසුරාදා ඉරිදා වගේම නිවාඩු දවස් වලත් ගෙදර. අවුරුද්දට මාසේ මාසේ වගේ වාර අවසාන නිවාඩු. දැන් ජොබ් එකක් කරනවා වගේ නහින්න තිබ්බද කියපන් ඒ කාලේ. භෞතික සැප ලොවෙත් වැඩියි ආයේ දෙකක් නැහැ ඒ කාලෙට වඩා අද වෙද්දි නමුත් ඒ කාලේ තිබ්බ මානසික සතුට සහ ආතතියක් නැති ජීවිතේ ආයේ ලොවෙත් ගන්න බෑ එන්නෙත් නැහැ. :(:(
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 9+ කටත් වැඩියි. ඒ කාලේ තිබ්බ දේවල් වලට එක්ක බලද්දි අද වෙද්දි ගොඩාක් දේවල් ලැබිලා තිබ්බත්, ඒ කාලේ සමායජෙන් තිබ්බ පිලිගැනීමත් එක්ක බලද්දි අද ඊට වඩා ගව් ගානක් ඉස්සරහින් උන්නත් මෙන්න මේ වීඩියෝ එක බලලා ඇඬුනා සිංහලු. කවුරු හරි මගෙන් ඇහුවොත් මොනාද ඕනේ කියලා ආයේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා ඉල්ලන්න හිතුනා මේක බලලා. මානසිකව වැ‍ටුනා. :(:(:(:(

    බින්තැන්න සෙන්ට්‍රල් එක වගේ ගොඩේ ඉස්කෝලෙක නේද ගියේ?:D
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බාල කාලෙ ආයෙ එන්න්නෙ නැ
    වැරදුන තැන යලි හදන්න බැ
    ඩිස්ටි ඩිඩින් ඩින් :dull:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    The time up to O/L (2000) was some what good but after that till the last months of year 2006 was the worst years of my life with a lot of problems,enemies,obstacles.(I always wish may those past 6 year period be the worst years until my death) I really don't want my A/L school time again.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    PAGE EKA UMBE DA? LOL BUN

    මොකෝ බං ලොල් කිව්වේ? මම උඹ වගේ හිඟන fb පේජ් කාරයෙක් නෙමෙයි. තමුන්ගේ මිම්මෙන් අනික් උන්ව මනින්නේ නැතුව හිටපන්. එහෙම නැතිනම් ගින් ආතල් නොදී හිටපන්. :rolleyes::rolleyes: