I really miss my childhood Sinhalu

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Adoo methanin godak dewal karala thywa bng mamath :)
    Meeta amatharawa panthiya athula bola gahala thynawa
    Class cut karala first aid room eke idala thynawa
    Iskolen panala gihinuth thynwa bng
    Patta asai e kale mathak weddi :love:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,297
    41,080
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 9+ කටත් වැඩියි. ඒ කාලේ තිබ්බ දේවල් වලට එක්ක බලද්දි අද වෙද්දි ගොඩාක් දේවල් ලැබිලා තිබ්බත්, ඒ කාලේ සමායජෙන් තිබ්බ පිලිගැනීමත් එක්ක බලද්දි අද ඊට වඩා ගව් ගානක් ඉස්සරහින් උන්නත් මෙන්න මේ වීඩියෝ එක බලලා ඇඬුනා සිංහලු. කවුරු හරි මගෙන් ඇහුවොත් මොනාද ඕනේ කියලා ආයේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා ඉල්ලන්න හිතුනා මේක බලලා. මානසිකව වැ‍ටුනා. :(:(:(:(
    Ridila™ :P
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 9+ කටත් වැඩියි. ඒ කාලේ තිබ්බ දේවල් වලට එක්ක බලද්දි අද වෙද්දි ගොඩාක් දේවල් ලැබිලා තිබ්බත්, ඒ කාලේ සමායජෙන් තිබ්බ පිලිගැනීමත් එක්ක බලද්දි අද ඊට වඩා ගව් ගානක් ඉස්සරහින් උන්නත් මෙන්න මේ වීඩියෝ එක බලලා ඇඬුනා සිංහලු. කවුරු හරි මගෙන් ඇහුවොත් මොනාද ඕනේ කියලා ආයේ ඉස්කෝලේ යන්න ඕනේ කියලා ඉල්ලන්න හිතුනා මේක බලලා. මානසිකව වැ‍ටුනා. :(:(:(:(
    pakaya wage kagahuwata pm disable karala :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Al karala 9+... Iye reath heenen dekka his pereod ekaka match ekak gahanawa panthiye un ekka iskole pittaniye uniform edan..

    Kochchara kal gewila thibbath kochchara dewal.wenas wela thibbath welawakata hithenawa thamath hithin jeevath wenne ea kaalemada kiyalath... <3

    Lovely memories....

    Nothing forgotten. Nothing is ever forgotten....

    මම හීනෙන්වත් එහෙම එකක් දකින්නේ නෑ බං. :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adoo methanin godak dewal karala thywa bng mamath :)
    Meeta amatharawa panthiya athula bola gahala thynawa
    Class cut karala first aid room eke idala thynawa
    Iskolen panala gihinuth thynwa bng
    Patta asai e kale mathak weddi :love:

    ඔව් බං ඇයි කෙල්ලන්ට ලයින් දාලා උන්ගේ තාත්තලා ඉස්කෝලේ ඇරිලා හොයන් එද්දි බයට හැංගුන එව්වා එහෙම. තව ගොඩක් දේවල් තියෙනවා බං.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    දුකයි මතක් වෙද්දී.... ලස්සන කාලයක් අදටත් මගේ පන්තියේ A/L කරන කලේ යාළුකම අවුරුදු 9ක් ගිහිල්ලත් කසාදත් බැඳලා එහෙම්මම තියෙනවා..... ඉස්කෝලේ යන කාලේ කරපුව මතක් කරලා හිනාවෙන්න තරමේ දේවල් ටිකක් අපි කරපු නිසා අද අපිට එහෙම සතුටු වෙන්න පුළුවන්... මට කල්පනා වෙන්නේ අපි පිස්සු කෙලිනකොට පන්තියේ හොඳම ළමයිට මොනවා මතක් කරලා සතුටු වෙන්නද? ඔහේ ඉඳගෙන හිටිය පුටු රත්කර කර.......
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට බං. ඒ දවස් වල පන්තියේ ගුරුවරු කියද්දි කියද්දි කවදා හරි ජීවිතේ ගලාගෙන ගිහින් ආපස්සට හැරිලා බලද්දි පාසැල් කාලේ තමයි සුන්දරම කාලේ කියද්දි අපිට ඕනේ කලේ ඉක්මනට ලොකුවෙලා බලන්න. දැන් ලයිෆ් එක ඒ කාලේ එක්ක බලද්දි මෙලෝ රහක් නෑ බං. :(:(:( :(:(:(

    :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලිදේ පැනල ආත්මේ මාරු කරගනින්....:yes:
    එතකොට ආයේ ඉස්කෝලෙ යන්න පුලුවම්....:yes: