NSBM බුරිය ..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උදෙන්ම රිදුනද පූක්ෂණය උන එක? :rofl:

    Meka dakala hodatama riduna :lol:

    මම නම් 10ක් වෙනම account එකකට දානවා ඉතුරු කරන්න. ඉතුරුවා byk එකට පෙට්‍රල් ගහලා,උදේට කන්න අරගෙන කලින් මාසේ මොනවා හරි කාඩ් එකට ගත්තානම් ඒවා ගෙවනවා. තව කෙල්ල එක්ක රවුම් ගහන්නත් තියෙන්නේ අනික් කොටස තමා.

    25000 :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි ලැජ්ජයි වගේද? මුල ඉදන් ඉගෙන ගෙන වැඩ කරන එක මගේ දැක්මක්. උබ කෙලින්ම පලයන් ලක්ශ 2,3ක පඩියකට මයේ අම්මා..

    Hammata udu mara dakmakne :lol::lol:
    25000 podda podda promotion awilla laksha 3k 4k wage wei neda dakmata anuwa :lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Eth man baluwa balli wage payen paya pm dada thesarek gana ahanne moko meh pons kiyala. Balinnam hodatama ridila :lol:

    ඔව් උඹ අර ත්‍රෙඩ් එකක මැඩම් ගැන ඇත්ත හොයල එයා එක්ක කතා කරලම දානව කියල කියල තිබ්බ නිසා උඹෙන් ඇහුවෙ :rolleyes: උඹ මේච්චර බයගුල්ලෙක් කියල දන්නෙ කවුද බං

    206d307.png
    [/IMG]
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Hammata udu mara dakmakne :lol::lol:
    25000 podda podda promotion awilla laksha 3k 4k wage wei neda dakmata anuwa :lol:

    Uba dannawada ponnayo ubala wage katin nut bolt hadana un newey Oxbridge, Ivy League giyapu unuth innawa minimum wage weda patan gattu?
    Uba monada karanne.. methana minissunta hina wenawa.. athe mattu boru kiyanawa.. Ganiyek ekka kelin katha karannath bayai. Ponnaya kiyana nama ubata hoda wadiy. Ponnayantath apahasayak :yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Uba dannawada ponnayo ubala wage katin nut bolt hadana un newey Oxbridge, Ivy League giyapu unuth innawa minimum wage weda patan gattu?
    Uba monada karanne.. methana minissunta hina wenawa.. athe mattu boru kiyanawa.. Ganiyek ekka kelin katha karannath bayai. Ponnaya kiyana nama ubata hoda wadiy. Ponnayantath apahasayak :yes:

    Thesarage hutta passen duwana ubata api kiyame then wesa ponni kiyala:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් උඹ අර ත්‍රෙඩ් එකක මැඩම් ගැන ඇත්ත හොයල එයා එක්ක කතා කරලම දානව කියල කියල තිබ්බ නිසා උඹෙන් ඇහුවෙ :rolleyes: උඹ මේච්චර බයගුල්ලෙක් කියල දන්නෙ කවුද බං

    206d307.png
    [/IMG]
    Ow elakiri eke ahaka inna wesa ponnayek sorry wesa ponniyek ge asawal ishta karanna mama risk ganne mona huttatatada:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hammata udu mara dakmakne :lol::lol:
    25000 podda podda promotion awilla laksha 3k 4k wage wei neda dakmata anuwa :lol:

    මෙන්න බලන්න සහෝදරවරුණි කුඩා කාලයේ දණ නොගා කෙලින්ම දෙපයෙන් හිටගත් මහා විද්වතා.. චතුරට නොදෙවෙනි වන අපේ කාලයේ මහා පණ්ඩිතයා.. :rofl::rofl: අනේ හිවලෝ.. අපිත් දන්නවා මොරටුවට ගිය මිනිස්සු. උන් තමා දැන් ලගදි out උනේ. උන්ගෙවත් නැති බොරු වන්ශේ කබල්ගෑමක් නේ උබේ තියෙන්නේ..

    පිටස්තර තනි පුද්ගලයෙක්ට පොලිස් කැමරා, police radio frequencies, telcom operator messages, call log access කරන්න දෙනවා නම් බොල මට පුලුවන් මේ රටේ අපරාද වෙන ප්‍රතිශතය අඩු කරන්න හෝ ඒ පිලිබදව කල් තියා අනාවැකියක් කියන්න, කල් තියා වෙන වෙන අන්දමේ අනතුරු වෙන්න කලින් අගවන්න මගේ AI software එක දියුණු කරන්න. නමුත් මම දැන් R&D කරන වයසක නෙවේ ඉන්නේ. PhD එකටවත් කරන්න ඉන්නේ ඒක වැඩි දියුණු කරලා ආණ්ඩුවට මේක නිකන් නොකර. ඒ අතර උබ වගේ වාසනාවට කැම්පස් ගිය ගොඩයෙක් ඉන්නවා ඔහේ කියව කියවා තමන්ටත් වැඩක් නොකර, රටටවත් වැඩක් නොකර. ගොඩයා කියලා මම කියුවේ උබට අර හද්ද පිටිසර ගමේ මිනිස්සු නගරේ දේවල් දැකලා කරන, හැසිරෙන ගොන් පාට් දැකලා.