අඩෝ මේ බොරු කියන්න එපා
කෝ දාපන් එහෙනං මෙතන ss එකක් ගහලා
මන් votes ඉල්ලන්නේ නැ බන්![]()
බොරුවට යකෝ කිව්වේ. නෙද්දකින් තෝ නම්...
අඩෝ මේ බොරු කියන්න එපා
කෝ දාපන් එහෙනං මෙතන ss එකක් ගහලා
මන් votes ඉල්ලන්නේ නැ බන්![]()
අඩෝ මේ බොරු කියන්න එපා
කෝ දාපන් එහෙනං මෙතන ss එකක් ගහලා
මන් votes ඉල්ලන්නේ නැ බන්![]()
මෙන්න මූ ඇවිල්ල.... එළ... එළ....
මම පීඑම් එකක් දාන්න හිටියේ කොයිබද කියලා....


ඔහොම බෑ බන් චන්ද කරන්න. දෙපැත්තට බෙදිලා මරාගන්නකොට තමයි කට්ටිය එකතු වෙන්නේ..![]()

බොරුවට යකෝ කිව්වේ. නෙද්දකින් තෝ නම්...


මෙන්න මූ ඇවිල්ල.... එළ... එළ....
මම පීඑම් එකක් දාන්න හිටියේ කොයිබද කියලා....




කරුමෙට මූම සෙට් වුණානේ.... නැත්තං මඩ ගහලා ලොකු ගේමක් දෙන්න තිබුණා.... තොප්පිය දවස් කීපයක් දැක්කෙ නැති වුණාම මටත් අඩුවක් දැනෙනවා....![]()

වරදවා හිතන්න එපා




වරදවා හිතන්න එපා
උම්බල්ග්හේ කත හිත හ්මේකටම
මේ හ්ලඟට සිග්නල් නැති වෙන සීන් එකක් තියෙනව බන්
මෙහට හරි හුලන්
හරියට ඩිස්කනෙක්ට වෙන්ව![]()

කරුමෙට මූම සෙට් වුණානේ.... නැත්තං මඩ ගහලා ලොකු ගේමක් දෙන්න තිබුණා.... තොප්පිය දවස් කීපයක් දැක්කෙ නැති වුණාම මටත් අඩුවක් දැනෙනවා....![]()
මචන් උබට සම්මානෙ හම්බුනොත් උබ කොහොම හරි ඩස්බින් ව හොයාගනින්...බැරි කමක් නෑනෙ බන්..මොනවාද මේ ලෝකෙ කරන්න බැරි.මොකද මගෙ වෝට් එකේ වටිනාකම උබට වගේම ඩස්බින්ටත් හිමිවිය යුතු යි.
ඌ ෂුවර් එකට හොඳ තැනක ඇති.... ඩස්ට්බින් අදත් කුණු අදින කෙනෙක් දකින කොට මතක් වෙනවා...ඌ ෂුවර් එකට හොඳ තැනක ඇති....
ඩස්ටිබින් එළ කොල්ලෙක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1765690
අනේ නිකන් හිටු...උබට හිතක් පපුවක් නෑ ඩස්බින්ව හොයා ගන්න...
උබේ මාස්ටර් මයින්ඩ් එකේ ප්ලැනක් නැතිනම් ඌව හොයා ගන්න..වැඩකුත් නෑ මචන්..
බැනපන්කො උබ මට....මම ඇත්තනෙ කියන්නෙ....
උබ කරන පින් වැඩ කෝටියක් සමානයි ඌව හම්බෙලා වචනයක් කතා කරන එකට..
උඹ කියන කතාවෙත් වරදක් නෑ... ඒ වුණත් මම ඌ හොයාගත්ත කියල වැඩක් තියේවිද බං.... මේ වෙන කොට ඌ උගේ ජීවිතේ හදාගෙන ඇති....



දුන්නා බොට. තොප්පි චමි තරා වෙයිද දන්නෑ
