මචන්ලා ,
Poruthota Road,Ettukala,Negombo සිට Moratuwa වෙනකන් එන විදිහ කියන්න ,
154 ගන්න නම් Negombo ඉදන් කොහෙටද bus එක ගන්න ඕනනේ (කොහෙන්ද බහින්න ඕනේ?)
154 කිරිබත්ගොඩ bus එක මම දන්නවා
Negombo පැත්ත ගැන දන්නේ නෑ මම

,905 bus එකින් Negombo Town ගියා කියමු ,905 bus ම වෙලාවේම තියෙනවා ද
? 
, ඔන්න ඔහේ පිටකොටුවට ගිහිල්ල මොරටු යනවා