Bus Route Help-Negombo to Moratuwa

saja

Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    මචන්ලා ,

    Poruthota Road,Ettukala,Negombo සිට Moratuwa වෙනකන් එන විදිහ කියන්න ,

    154 ගන්න නම් Negombo ඉදන් කොහෙටද bus එක ගන්න ඕනනේ (කොහෙන්ද බහින්න ඕනේ?)

    154 කිරිබත්ගොඩ bus එක මම දන්නවා

    Negombo පැත්ත ගැන දන්නේ නෑ මම
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    හරි thanks machan :cool:,905 bus එකින් Negombo Town ගියා කියමු ,905 bus ම වෙලාවේම තියෙනවා ද :rolleyes:?
    905 kochchikade-negombo bus eka ne ?
    Negombo Town ඉදන් 154 ගන්න නම් මොන bus ගන්න ඕනේ (කොහෙන්ද බහින්න ඕනේ?)
     
    Last edited:

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    905 enna epa ban. wela yanawane.negombo edan negombo colombo bus eke awith .kotuwenma bahala. moratuwaka nagapan.highway bus tiyanawa ekmanata awaki.
     
    • Like
    Reactions: saja

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    154 ගැන නම් මන් දන්නේ නැහැ මචන් .. බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් 240 බස් එක ගනින් පිටකොටුවට (නෝමල් සහ හයිවේ දෙකම තියෙනවා). ඊට පස්සේ ඉතින් පිටකොටුවෙන් මොරටු පලයන්. 154 සීන් එක නම් මන් දන්නේ නැහැ බන්.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    thanks මචන් කොච්චි වල ගිහිලා පුරුදු නෑ මට :baffled: :D , ඔන්න ඔහේ පිටකොටුවට ගිහිල්ල මොරටු යනවා :D

    Podi Silva - පොඩි සිල්වා;21561738 said:
    umba negombo idan mrtu enna nam kellim train eke waren bn
    154 enawanam dawask yayi okunta enna :baffled::baffled:
     
    • Like
    Reactions: Rajitha Lakshan

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    thanks මචන්

    154 ගැන නම් මන් දන්නේ නැහැ මචන් .. බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් 240 බස් එක ගනින් පිටකොටුවට (නෝමල් සහ හයිවේ දෙකම තියෙනවා). ඊට පස්සේ ඉතින් පිටකොටුවෙන් මොරටු පලයන්. 154 සීන් එක නම් මන් දන්නේ නැහැ බන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    thanks මචන් , (905 enna epa ban) :shocked:

    බැරිම උනොත් ඔය route එකේ යන්නව :cool:

    905 enna epa ban. wela yanawane.negombo edan negombo colombo bus eke awith .kotuwenma bahala. moratuwaka nagapan.highway bus tiyanawa ekmanata awaki.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    rep denna bane
    You must spread some Reputation around before giving it to Podi Silva - පොඩි සිල්වා again.

    Podi Silva - පොඩි සිල්වා;21561738 said:
    umba negombo idan mrtu enna nam kellim train eke waren bn
    154 enawanam dawask yayi okunta enna :baffled::baffled:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    machan uba kochchikade town akata awith nagapan Colombo Bus akakta, ( kurunagala colombo, Yapane- colombo ) Kotuwen bahapn...

    Bahala Moratuwata bus aka ganin. Aka tama lesima widiya. Moratuwa bus akata nagina tanata ena widiyath kiyannam onenam.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    අර jetwing hotel එකක් තියෙනෙව මේ address එකේ (Poruthota Road,Ettukala,Negombo) , එහෙ (Negombo) ඉදන් Moratuwata එන එක ඇහුවේ.
    දැන් පොඩි idea එකක් ආව , තව google street view එකත් බලනව , thanks machan

    machan mata ternaha ube case aka ? Uba koheda inne kiyapn issala ?
    Uda man kiwwe "Poruthota Road,Ettukala,Negombo" Moratuwata ena widiya
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අර jetwing hotel එකක් තියෙනෙව මේ address එකේ (Poruthota Road,Ettukala,Negombo) , එහෙ (Negombo) ඉදන් Moratuwata එන එක ඇහුවේ.
    දැන් පොඩි idea එකක් ආව , තව google street view එකත් බලනව , thanks machan

    උට්ටෝ කියන මගුලක් තේරෙන්න කියන්න එපැයි. ජෙට්වින් තියෙන්නේ මීගමුවයි කොච්චිකඩෙයි මැද්දේ 905 බස් රූට් එකේ. උබට මොරටුවට යන්න ඕනා නම් කොච්චිකඩේ එන්නේ නැතුව කෙලින්ම මීගමුව ස්ටෑන්ඩ් එකට පලයන්. 3 km වගේ තියෙන්නේ 905 බස් එකේ යන්න පුළුවන්. මීගමුව ස්ටෑන්ඩ් එකෙන් කොලබ හයිවේ බස් එකක් ගනින් විනාඩි 40න් උබ කොලබ.. :yes:

    ප්‍රශ්නක් තියෙනවනම් අහපන්. මමත් මීගමුවේ :angry:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    මම මීගමුවේ ගිහිල්ලම නැ බන්:baffled:, මීගමුව ස්ටෑන්ඩ් එකෙන් normal(හයිවේ යන්නේ නැති) බසුත් ඇතිනේ , පිටකොටු යන ,නේ බන් ?

    හයිවේ ලොකු වියදම් මොකටද බන් , අවරුදු ඉවර උනා විතරනේ