මමත් මේ මාසයක් විතර වැඩට යන්නෙත් නැතුව IQ එකට බොට් එකක් ලියනවා
මොකද මට Trade කරනන වෙලාව නැ![]()
එක එක BB 4 k, RSI, CCI, EMA, 4NITRO, waddah attar explosion එක්ක මම තව INDI 10 k එකතු කරලා හදාගත්ත Strength meter එකක් Filter එකක් විදියට පාවිච්චි කරලා දැනට ලයින් 20,000 ක විතර කෝඩ් එකක්.
News Filters, Fake Spike detention system එකක් එක එක්ක![]()
MT4 එකේ වගේ IQ වල බොට් රන් කරන්න බැනෙ, MT4 වල දෙන ගොඩක් Binary Brokers ලා Sure කරන්නත් බැ.
ඒ නිසා MT4 වල Time edit කරපු Custom Time frames like 2m,3m 4m use කරලා
එතනින් SQL Server Database එක්කට Indicators වල Data අරගෙන. ඒවා වෙනම Analytical platform එකක Filter කරලා.
Trades ටික web Service එකක් හරහා මගේ Servers ටිකට යවලා.
එතන තියෙනවා mouse එක Move කරලා ක්ලික් කරන්න පුලුවන් C++ වල ලියපු Click BOT කෙනෙක්
ඒතනිනුත් IQ Option වල balance එක Check කරගන්නෙ DLL ekak Inject කරලා. එකේන් memory එක read කරලා
දැන් මාසයක් වැඩට යනෙත් නැතුව මේක හදනවා, පාඩුව ලක්ශ ගානක්මේක වැරදුනොත් IQ එක හදපු එකගෙ අම්මට යනවනවා හොදවයින් ඊමේල් එකක්.
මෙච්චර කරලත් තාම 64 % ක් විතර බං Success rate එක
80 ක් වත් ගන්න පුලුවන් උනොත් නම් මම ගොඩ, බොට් එක එදාට විකුනනවාඕනි නම් කියපන්
![]()
බොට් එකේ වැඩේට දැනට කිරියෙම දෙන්නෙක් සප් එකක් දෙනවා, උබල ලගත් හොද Strategy තියෙනවා නම් කියන්න Integrate කරමු. හැබැයි ලොජ්කල් වෙන්න ඕන, කනා ගහන එවා බැ,
ගොඩක් අය කිව්වට ERO/USD නම් IQ එකට හරි යන්නෙ නැ, උබ කියලා තියෙනවා වගේ BGP නම් සුපිරි, ඒත් 1මින් එක්පයිරි නැ නේද ?
අනිවා කියපං කොහොම හරි ගන්නවා ලොවෙත්, කොහොම හරි 80% වෙනකන් හදපන් මචං, පට්ට





ඔන්න ඊයෙ රෑ tournament එකක පොඩි සෙල්ලමක් දැම්ම.

