කළා මචං.. මූ ගුටි කෑවොත් එහෙම නේද මේකෙ එක එකාට වේසිගෙ පුතා කියපු විදියට... මට හිතුණා හම්බුණානම් ඇට දෙක තලන්න.. පොටෝ එක දැක්කම දුක හිතුණ බ්රෝ...
මටත් හිතුනා බ්රෝ.. ඔන්න ඔහේ නිකන් ඉන්න දීපන්.. කොල්ලා පුකේ අමාරුව හැදිලා වගේ ඇවිත් අපිට බැනලා ආතල් එකක් දීලා යනවා නේ..











