B ගියර් එක මචන් අනිත් වාහන වල එන L ගියර් එකට සමානයි . පල්ලමක් බහින විට B ගියරයේ යනවානම් අමතර break කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ එන්ජින් බ්රේක් එකක් විදියට වැඩකරන නිසා
ගොඩක් වෙලාවට B ගියරය use වෙනවා නම් බැටරි එක චාර්ජ් වෙනවා
thanks![]()
L gear eka use wenne pallam bahinakota witharada ? L gear use karanne monawage welaawatada ?
machan meke pick up aka kohomada ?
B ගියර් එක මචන් අනිත් වාහන වල එන L ගියර් එකට සමානයි . පල්ලමක් බහින විට B ගියරයේ යනවානම් අමතර break කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ එන්ජින් බ්රේක් එකක් විදියට වැඩකරන නිසා
ගොඩක් වෙලාවට B ගියරය use වෙනවා නම් බැටරි එක චාර්ජ් වෙනවා
wagon r fx 2017
gear system use krna hati kiyala denna..
තව විස්තර කරලා කියන්න මල්ලි මම කියලා දෙන්නම්