සම්මාන ලාභින් තව සුළු මොහොතකින් නිවේදනය කිරීමට නියමිතයි. සුදානමින් සිටින්න :yes
ඉතුරු මුකුත් නැද්ද අපිටත්
කුකුලනි,
මොකෝ උනේ?
ඔය කසිප්පු බුලි දෙකතුනක් ගනින් එලියට පාටියක් දාන්න 
තව සුළු මොහොතයි නිල නිවේදනයට.ඔය කසිප්පු බුලි දෙකතුනක් ගනින් එලියට පාටියක් දාන්න
![]()
සම්මාන ලාභින් තව සුළු මොහොතකින් නිවේදනය කිරීමට නියමිතයි. සුදානමින් සිටින්න

සම්මාන ලාභින් තව සුළු මොහොතකින් නිවේදනය කිරීමට නියමිතයි. සුදානමින් සිටින්න

mama lesthi wela inne![]()

රිසලට් දියව්

කෝ බන් කොන්ඩේ එහෙම පීරගනින් දැන් ස්ටේජ් එකට නගින්න තියෙනව උඹට![]()
පනාව දාගෙන හිටපන් හොඳේ ෆොටෝ වලට ලස්සනට ඉන්න ඕනේ![]()
කෝ බන් කොන්ඩේ එහෙම පීරගනින් දැන් ස්ටේජ් එකට නගින්න තියෙනව උඹට![]()
පනාව දාගෙන හිටපන් හොඳේ ෆොටෝ වලට ලස්සනට ඉන්න ඕනේ![]()