මචංලා මං දවසක් රේඩියෝ එකේ ඇහුනා චැනල් එක දන්නේ නෑ නරසීහ ගාථා ගෑනු කටහඩකින් සඡ්චායනා කරනවා නියමෙට අහගෙන ඉන්න කොට හිත නිවිලා යනවා නෙට් එකේ හැම තැනම හෙව්වා ඒ වොයිස් එකේ නරසීහ ගාථා හොයා ගන්න බැරි උනා වෙන නම් ඔනේ තරම් ලේඩි වොයිස් තියනවා ඒත් අර අහපු එක තරම් කොලිටි නෑ හම්බවෙච්ච කෙනෙක් මම ලින්ක් එකක් දෙන්නකෝ පින් සිද්ද වෙයි!




