Help එකක්!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචංලා මං දවසක් රේඩියෝ එකේ ඇහුනා චැනල් එක දන්නේ නෑ නරසීහ ගාථා ගෑනු කටහඩකින් සඡ්චායනා කරනවා නියමෙට අහගෙන ඉන්න කොට හිත නිවිලා යනවා නෙට් එකේ හැම තැනම හෙව්වා ඒ වොයිස් එකේ නරසීහ ගාථා හොයා ගන්න බැරි උනා වෙන නම් ඔනේ තරම් ලේඩි වොයිස් තියනවා ඒත් අර අහපු එක තරම් කොලිටි නෑ හම්බවෙච්ච කෙනෙක් මම ලින්ක් එකක් දෙන්නකෝ පින් සිද්ද වෙයි!
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රංගිරි ශ්‍රි ලංකා එකේ මල්ලි.
    පින් සිද්ධවේවා අයියේ! ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්ද බොහොම හිම්න් නිම්ච්ච හඩින් යන්නේ ලින්ක් එක හොයලා දෙන්න පුළුවන් ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොරි අයියේ ඔක නෙමෙයි! මීට වඩා ඉතා හිමින් යන්නේ මිහිරි කටහඩක් මම හෙව්වා හොයා ගන්න බෑ!:sorry:

    මල්ලි හෙට රෑට රන්ගිරි එකේ අහන්න පිරිත් පටන් ගන්න කලින් යනවා. ඔය මියුසික් එකට කිට්ටුයි. කටහඩ ඔයිට වඩා මිහිරි තමයි. :yes:
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මල්ලි හෙට රෑට රන්ගිරි එකේ අහන්න පිරිත් පටන් ගන්න කලින් යනවා. ඔය මියුසික් එකට කිට්ටුයි. කටහඩ ඔයිට වඩා මිහිරි තමයි. :yes:

    තෑන්ක්ස්! මම අහලා බලන්නම්!:D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,736
    1
    9,489
    113
    colombo
    සිරස fm එකේ බන්, මමත් හැමතැනම හෙව්වා ඒක ඩවුන්ලෝඩ් කරන්න ඒත් හොයා ගන්න බැරි වුණා, උදේට සිරස අහලා බලහන්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සිරස fm එකේ බන්, මමත් හැමතැනම හෙව්වා ඒක ඩවුන්ලෝඩ් කරන්න ඒත් හොයා ගන්න බැරි වුණා, උදේට සිරස අහලා බලහන්

    අහලා බලන්නම් පින් සිදු වේවා!
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    එදා ඇහුනේ මේක වෙන්නැති කියලා හිතෙනවා!:)
    ඒත් මේක බංගලාදේශ් වර්ෂන් එකක් වගේ එත් ලස්සනට සඡ්ඡායනා කරනවා!:love: