එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.

මෙම සම්මාන වල නියම අයිතිය අපෙ එලකිරි සාමාජිකයන් හැමොටම යායුතුය.
අපෙ satan at hell පටන් ගත්ත පොත් වැඩෙ අදියර 3ක් ඉතාමත් සාර්තක ලෙස ගෙනියන්න එලකිරි අපිට පුලුවන් උනා.
මටත් හිතා ගන්න බැහැ මම කොහොමද මෙච්චර දායක උනෙ කියලා. මට උදවු කරන්න අපෙ කිරියෙ බොහො දෙනෙක් සිටියා. එ වගෙම කිරියෙන් පිට බොහො දෙනෙකුත් අපිට උදවු කරා. එ හැමොටම මෙකෙ ගෞරවට යන්න ඔනෙ.
ඊලග වතාවෙත් අපි book donation එක කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වතාවල් වගෙම අපිත් එක්ක හැම වතාවෙම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා.
Elakiri Awards 2017 - Award Ceremony එකෙ සංවිදායකවරුන්ටත්, විනිසුරු මඩුල්ලටත් book donation පිරිස වෙනුවෙන් මම ස්තුති කරනවා.

Last edited: