..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)
    G5oqf1J.gif
    වසරේ හොඳම ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට

    ;);););)

    🎺🎺ජූරියේ විශේෂ ඇගයීම්🎺🎺

    එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
    XQ7lzi8.gif
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට

    ;);););)

    මෙම සම්මාන වල නියම අයිතිය අපෙ එලකිරි සාමාජිකයන් හැමොටම යායුතුය.

    අපෙ satan at hell පටන් ගත්ත පොත් වැඩෙ අදියර 3ක් ඉතාමත් සාර්තක ලෙස ගෙනියන්න එලකිරි අපිට පුලුවන් උනා.

    මටත් හිතා ගන්න බැහැ මම කොහොමද මෙච්චර දායක උනෙ කියලා. මට උදවු කරන්න අපෙ කිරියෙ බොහො දෙනෙක් සිටියා. එ වගෙම කිරියෙන් පිට බොහො දෙනෙකුත් අපිට උදවු කරා. එ හැමොටම මෙකෙ ගෞරවට යන්න ඔනෙ.

    ඊලග වතාවෙත් අපි book donation එක කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වතාවල් වගෙම අපිත් එක්ක හැම වතාවෙම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා.

    Elakiri Awards 2017 - Award Ceremony එකෙ සංවිදායකවරුන්ටත්, විනිසුරු මඩුල්ලටත් book donation පිරිස වෙනුවෙන් මම ස්තුති කරනවා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේම නැගී එන සාමාජිකයා සම්මානයේ අනුශුරතාවය දිනාගත් තොප්පි චමින්ද සහෝදරයා
    ඒ වගේම හොඳම කණඩායම් ත්‍රෙඩ් එකේ අනුශුරතාවය දිනාගත් කොච්චි කතා ත්‍රෙඩ් එකේ ස්කයිමයික්‍රෝ සහෝදරයා වත් මතක් කරන්න කැමතියි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411

    eka watinawa godak
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙම සම්මාන වල නියම අයිතිය අපෙ එලකිරි සාමාජිකයන් හැමොටම යායුතුය.

    අපෙ satan at hell පටන් ගත්ත පොත් වැඩෙ අදියර 3ක් ඉතාමත් සාර්තක ලෙස ගෙනියන්න එලකිරි අපිට පුලුවන් උනා.

    මටත් හිතා ගන්න බැහැ මම කොහොමද මෙච්චර දායක උනෙ කියලා. මට උදවු කරන්න අපෙ කිරියෙ බොහො දෙනෙක් සිටියා. එ වගෙම කිරියෙන් පිට බොහො දෙනෙකුත් අපිට උදවු කරා. එ හැමොටම මෙකෙ ගෞරවට යන්න ඔනෙ.

    ඊලග වතාවෙත් අපි book donation එක කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වතාවල් වගෙම අපිත් එක්ක හැම වතාවෙම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා.

    Elakiri Awards 2017 - Award Ceremony එකෙ සංවිදායකවරුන්ටත්, විනිසුරු මඩුල්ලටත් book donation පිරිස වෙනුවෙන් මම ස්තුති කරනවා.

    රොක්ස් ට අපේ උණුසුම් සුබපැතුම් :love::love: ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා කියල සංවිධායක මණ්ඩලය වෙනුවෙන් සුබ පතන්න කැමතියි ;)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    වැඩියේ හොල්ලන්ඩ එපා.
    අර මැද තියන පොල්ල ගැලවෙයි. :baffled::baffled:
    එකේ නම දන්නේ නෑ :rolleyes::rolleyes:
    නැහැ ඒක නැමෙනවා විතරය් ගැලවෙන්නේ නැහැ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වසරේ හොඳම නූල වගේම වසරේ හොඳම සමාජ සේවයක් ඉටුකළ නූල යන සම්මාන දෙකම ලබාගත්ත රොක්ස් අප සමග සිටිනවා මේ අවස්ථාවේදී.. ;) රොක්ස් අපිට කියන්න ඔබේ ජයග්‍රහණය ගැන .. :love::love:

    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)
    <b>
    G5oqf1J.gif
    වසරේ හොඳම ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට
    </b>

    ;);););)

    🎺🎺ජූරියේ විශේෂ ඇගයීම්🎺🎺

    එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
    <b>
    XQ7lzi8.gif
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට
    </b>​

    ;);););)

    මෙම සම්මාන වල නියම අයිතිය අපෙ එලකිරි සාමාජිකයන් හැමොටම යායුතුය.

    අපෙ satan at hell පටන් ගත්ත පොත් වැඩෙ අදියර 3ක් ඉතාමත් සාර්තක ලෙස ගෙනියන්න එලකිරි අපිට පුලුවන් උනා.

    මටත් හිතා ගන්න බැහැ මම කොහොමද මෙච්චර දායක උනෙ කියලා. මට උදවු කරන්න අපෙ කිරියෙ බොහො දෙනෙක් සිටියා. එ වගෙම කිරියෙන් පිට බොහො දෙනෙකුත් අපිට උදවු කරා. එ හැමොටම මෙකෙ ගෞරවට යන්න ඔනෙ.

    ඊලග වතාවෙත් අපි book donation එක කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වතාවල් වගෙම අපිත් එක්ක හැම වතාවෙම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා.

    Elakiri Awards 2017 - Award Ceremony එකෙ සංවිදායකවරුන්ටත්, විනිසුරු මඩුල්ලටත් book donation පිරිස වෙනුවෙන් මම ස්තුති කරනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මාන රාත්‍රියට ඇවිල්ල මහන්සි අයට අපි සිසිල් පැන්.. කැහැ.. කැහැ..ඔව් සිසිල් පැන් ලැස්ති කරලා තියෙනව වේදිකාව පිටිපස්සේ ඇවිල්ල සිසිල් වෙන්න පුළුවන් :rolleyes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්සි ටොම් අයියා ඇතුලු සම්මන ගත් සියලු දෙනාට උනුසුම් සුබ පැතුම්:baffled::baffled:

    ඔයාල නැතුව කවදාවත් පොත් බෙදා දිම ත්‍රෙඩ් එකට සම්මාන ගන්න පුලුවන් කමක් නැහෙ සහො....

    ගොඩාක් ස්තුත්යි......
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සම්මාන රාත්‍රියට ඇවිල්ල මහන්සි අයට අපි සිසිල් පැන්.. කැහැ.. කැහැ..ඔව් සිසිල් පැන් ලැස්ති කරලා තියෙනව වේදිකාව පිටිපස්සේ ඇවිල්ල සිසිල් වෙන්න පුළුවන් :rolleyes:

    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: rox2030

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)
    <b>
    G5oqf1J.gif
    වසරේ හොඳම ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට
    </b>

    ;);););)

    🎺🎺ජූරියේ විශේෂ ඇගයීම්🎺🎺

    එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
    <b>
    XQ7lzi8.gif
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට
    </b>​

    ;);););)

    මෙම සම්මාන වල නියම අයිතිය අපෙ එලකිරි සාමාජිකයන් හැමොටම යායුතුය.

    අපෙ satan at hell පටන් ගත්ත පොත් වැඩෙ අදියර 3ක් ඉතාමත් සාර්තක ලෙස ගෙනියන්න එලකිරි අපිට පුලුවන් උනා.

    මටත් හිතා ගන්න බැහැ මම කොහොමද මෙච්චර දායක උනෙ කියලා. මට උදවු කරන්න අපෙ කිරියෙ බොහො දෙනෙක් සිටියා. එ වගෙම කිරියෙන් පිට බොහො දෙනෙකුත් අපිට උදවු කරා. එ හැමොටම මෙකෙ ගෞරවට යන්න ඔනෙ.

    ඊලග වතාවෙත් අපි book donation එක කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් වතාවල් වගෙම අපිත් එක්ක හැම වතාවෙම ඔයාල ඉදිවි කියලා විශ්වාස කරනවා.

    Elakiri Awards 2017 - Award Ceremony එකෙ සංවිදායකවරුන්ටත්, විනිසුරු මඩුල්ලටත් book donation පිරිස වෙනුවෙන් මම ස්තුති කරනවා.

    මහන්සිවෙලා කරපු වැදගත් වැඩකට නියම ඇගයීමක් ලැබුන එක ගැන අපිටත් සන්තෝසයි ;) දිගටම මේ වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ඉදිරියටත් ලැබේවා :love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්ස් ට අපේ උණුසුම් සුබපැතුම් :love::love: ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා කියල සංවිධායක මණ්ඩලය වෙනුවෙන් සුබ පතන්න කැමතියි ;)

    ඔයාල නිසයි යාලුවෙ අපිට මෙච්චර හොදට කරන්න පුලුවන් උනෙ 3 පාරක්.

    අනිවා ඉලග පාර තවත් සාර්තක වෙයි... මොකද අපෙ කිරියෙ අය අපිත් එක්කම ඉන්න නිසා....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සම්මාන රාත්‍රියට ඇවිල්ල මහන්සි අයට අපි සිසිල් පැන්.. කැහැ.. කැහැ..ඔව් සිසිල් පැන් ලැස්ති කරලා තියෙනව වේදිකාව පිටිපස්සේ ඇවිල්ල සිසිල් වෙන්න පුළුවන් :rolleyes:

    ලෝකල් සිසිල්පැන් ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපිට මේ බෝතල් වල හිඟයක් ඇවිත් පරණ හිස් බෝතල් ටිකකට සිසිල් පැන් පිරෙව්වා.. හ්ම්.. වෙන මොකුත් හිතන්න එපා ලස්සන හින්ද එහෙම කරේ.. :rolleyes: ඇවිත් බලන්නකෝ :baffled:

    aa5idZA.jpg
     
    Similar threads