New Zealand Or Australia

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    බොලාට ලංකාවේ ඉපදෙන්නත් හොඳයි.... කන්න බොන්නත් හොඳයි... ඉගන ගන්නත් හොඳයි.... අන්තිමට සේවය කරන්නේ පර දේසෙට.... අනේ..... හොඳා..... මෙහෙමත් සිංහලු....
    තම්බිය ටික ටික අල්ලනවා ලංකාවම..... :angry:
     
    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    හිතුවක්කාරයා;21588875 said:
    අහස වගේ මිනිස්සු:oo:
    මොකක්ද මේකේ තේරුම?
    බොලාට ලංකාවේ ඉපදෙන්නත් හොඳයි.... කන්න බොන්නත් හොඳයි... ඉගන ගන්නත් හොඳයි.... අන්තිමට සේවය කරන්නේ පර දේසෙට.... අනේ..... හොඳා..... මෙහෙමත් සිංහලු....
    තම්බිය ටික ටික අල්ලනවා ලංකාවම..... :angry:

    ඔව් මචං. උබට අව්ල්ද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    හොදට සොයා බලා ගත් තීරනයක්
    නිසා කැනඩාව බලා යෑමට තීරමය කලෙමි. මේ දවස් වල වැඩේට ලෑස්ති වෙනවා

    decision ekta hethu tikath kiypnko mcn apitath danaganda...anyhow good luck mcn
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    [[/SIZE]
    බොලාට ලංකාවේ ඉපදෙන්නත් හොඳයි.... කන්න බොන්නත් හොඳයි... ඉගන ගන්නත් හොඳයි.... අන්තිමට සේවය කරන්නේ පර දේසෙට.... අනේ..... හොඳා..... මෙහෙමත් සිංහලු....
    තම්බිය ටික ටික අල්ලනවා ලංකාවම..... :angry:

    ඔය කතා තේරුම් කරල දීපන් මචං මජර දේසපාලුවන්ට ......උන්ගේ වැඩ ත්ම ඉගෙනගනපු මිනිස්සු රට අතෑරල යන්ඩ ලොකුම හේතුව...අනික බලපං දැන් පාරක යන්ඩ පුලුවන්ද කියල පැය ගානක් පෝලිමෙ ඒ මදිවට මහ දවල් මීනී මරනවා...වහනයක් ගන්ඩ බෑ ඒකේ වටිනාකම වගේ දෙතුන් ගුනයක් ටැක්ස්....හරි හමන් පඩි නෑ....බයිලා කියවන්ඩ එපා බං
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    මචං මේවා මට විතරක් අදාල වෙන හේතුවෙන්න පුලුවන් බං. අනිත් උනට අදාල නොවෙන්න පුලුවන්.

    01. Us access කරන්න පහසු නිසා.
    02. 30% වැසි වනාන්තර සහිත නිසා.
    03. විස කූරු සර්පයින් නැති නිසා.
    04. ඕස්ට්‍රේලියාව වගේ water restrictions නැති නිසා.
    05. කදු සහිත රටක් නිසා.
    06. යුරෝපා රටවල් සමග තියෙන හොද සබදතා නිසා.
    07. ඕස්ට්‍රේලියාවට සාපේක්ශව ලිවින්ග් කොස්ට් එක අඩු නිසා.
    08. සිටිසන් ලබා ගැනීමෙන් පසුව කිසිම හෙතුවක් නිසා රටින් පිටිවහල් නොකිරීම නිසා.
    09. සෙට්ල් වීමට රජයෙන් ගොඩක් උඩව් කිරිම නිසා.
    10. ගොඩක්ම migrant friendly නිසා.
    11. Freezing weather (දැනට කැමතියි මොකද එහෙම ex නැති නිසා)
    13. ලෝකයේ වැඩි පුරම භාවිතයට ගත හැකි ජලය පවතින රටක් නිසා.
    14. Crime rate එක ඕස්ට්‍රේලියාවට වඩා තරමක් අඩු නිසා.
     
    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    මගේ නම් බලාපොරොත්තුව Japan තමයි බන්. මම ඒ ගැන පටන් ගත්ත thread කිහිපයක්. කැමතිනම් කියවල බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1795542

    http://www.elakiri.com/forum/showthread.php?t=1795543

    http://www.elakiri.com/forum/showthread.php?t=1794001

    http://www.elakiri.com/forum/showthread.php?t=1794655

    මම බලන්නම් මචං. තෑන්ක්ස් උබට
     
    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    [[/SIZE]

    ඔය කතා තේරුම් කරල දීපන් මචං මජර දේසපාලුවන්ට ......උන්ගේ වැඩ ත්ම ඉගෙනගනපු මිනිස්සු රට අතෑරල යන්ඩ ලොකුම හේතුව...අනික බලපං දැන් පාරක යන්ඩ පුලුවන්ද කියල පැය ගානක් පෝලිමෙ ඒ මදිවට මහ දවල් මීනී මරනවා...වහනයක් ගන්ඩ බෑ ඒකේ වටිනාකම වගේ දෙතුන් ගුනයක් ටැක්ස්....හරි හමන් පඩි නෑ....බයිලා කියවන්ඩ එපා බං

    ඔවා කියලා වැඩැක් නෑ
    බං. පාඩුවේ ඉන්න එක තමයි හොදම දේ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    [[/SIZE]

    ඔය කතා තේරුම් කරල දීපන් මචං මජර දේසපාලුවන්ට ......උන්ගේ වැඩ ත්ම ඉගෙනගනපු මිනිස්සු රට අතෑරල යන්ඩ ලොකුම හේතුව...අනික බලපං දැන් පාරක යන්ඩ පුලුවන්ද කියල පැය ගානක් පෝලිමෙ ඒ මදිවට මහ දවල් මීනී මරනවා...වහනයක් ගන්ඩ බෑ ඒකේ වටිනාකම වගේ දෙතුන් ගුනයක් ටැක්ස්....හරි හමන් පඩි නෑ....බයිලා කියවන්ඩ එපා බං

    100% agreed. අපේ රටේ කාලකන්නි දේශපාලනය වෙනස් කරනකන් රට දියුණු වෙයි කියලනම් හිතන්න එපා යාළුවනේ. උන් ඔක්කොම දේශපාලනේට ඇවිල්ල කරන්නේ තමන්ට වැඩ කරගන්න එක විතරයි. උන්ට රට හදන්න උවමනාවක් නැහැ. උවමනාව තියෙන මිනිහටවත් එක කරන්න දෙන්නේ නැහැ. අපිත් හරක් වගේ බැන බැන උන්ටම චන්දෙ දෙනවා. හිතලා බලන්න Japan, China, Singapore, Australia, New Zealand වගේ රටක් වෙනවනම් සහ ඒ මිනිස්සු වගේ අපිටත් නිදහසේ සැපට ජීවත් වෙන්න තියෙනවනම් කවුද අකමැති. එහෙම උනානම් මේ විදිහට මිනිස්සු රට දාලා යයිද? ඇයි අපේ රට ඒ රටවල් තියෙන තත්ත්වෙට ගොඩ නගන්න බැරි. අපිට අවශ්‍ය සම්පත් නැතුවද? මොකක්වත් නෙවෙයි, අපේ මිනිස්සුන්ට තියෙන්නේ උවමනාවක් නැති කම. මුල් පුටුවට එන්නේ කවුද එතන ඉඳන් පහලට හැම එකාම තමන්ගේ බඩ ගැන හිතන් වැඩකරන එක විතරයි කරන්නේ. රටේ තියෙන ස්වභාවික සම්පතේ ඉඳන් හැම දෙයක්ම විනාස කරනවා. තමන්ට ලැබිල තියන දේ රැක ගන්න බැරි මිනිස්ස්සු කොහොමද අලුත් දෙයක් ගොඩ නගන්නේ? මන්දා කියනවනම් ඔය විදිහට අපේ රට ගැන කියන්න තියෙන දේවල් අනන්තයි. මේක මට දැනුනු දේ....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    [[/SIZE]
    මචං මේවා මට විතරක් අදාල වෙන හේතුවෙන්න පුලුවන් බං. අනිත් උනට අදාල නොවෙන්න පුලුවන්.

    01. Us access කරන්න පහසු නිසා.
    02. 30% වැසි වනාන්තර සහිත නිසා.
    03. විස කූරු සර්පයින් නැති නිසා.
    04. ඕස්ට්‍රේලියාව වගේ water restrictions නැති නිසා.
    05. කදු සහිත රටක් නිසා.
    06. යුරෝපා රටවල් සමග තියෙන හොද සබදතා නිසා.
    07. ඕස්ට්‍රේලියාවට සාපේක්ශව ලිවින්ග් කොස්ට් එක අඩු නිසා.
    08. සිටිසන් ලබා ගැනීමෙන් පසුව කිසිම හෙතුවක් නිසා රටින් පිටිවහල් නොකිරීම නිසා.
    09. සෙට්ල් වීමට රජයෙන් ගොඩක් උඩව් කිරිම නිසා.
    10. ගොඩක්ම migrant friendly නිසා.
    11. Freezing weather (දැනට කැමතියි මොකද එහෙම ex නැති නිසා)
    13. ලෝකයේ වැඩි පුරම භාවිතයට ගත හැකි ජලය පවතින රටක් නිසා.
    14. Crime rate එක ඕස්ට්‍රේලියාවට වඩා තරමක් අඩු නිසා.

    aussi nm dan anti migration policy ekak nh ynne....water restriction nam aul thma....tamil diaspora issue ekak nadda? Gewal cheap canda da aussi da? Mcn
     
    Agreed machan

    Mage cousing kenek innawa canada. Eyaen dana gaththa gisathara mama kiyannam machan.

    Australia walata Sydney melbourn walata wada gewal wala ganan adui machan godaakma. Ganan wadima real state tynne Vancouver walalu. Vancouver tikak isolate wage nisa ehe inna young population eka Toronto walata enawalu.

    Mage cousin adurana tamil aya gdak innawalu. Un gdak hthawathwa innalu eyala ekka. Ehema awlak nahalu. Dan canada government eken diaspora kiyana ewa care karanne nahalu.

    Anika api ganna points walata anuwa queue ekaka wait wenawa. Api wadi pura points gaththoth ikmanata yanna puluwan. Awl dekak tyanwa Canada wala. Unemployment rate eka 6.7. Aneka thamai. Canada tynne bumikampana wena plate ekaka.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචං මේවා මට විතරක් අදාල වෙන හේතුවෙන්න පුලුවන් බං. අනිත් උනට අදාල නොවෙන්න පුලුවන්.

    01. Us access කරන්න පහසු නිසා.
    02. 30% වැසි වනාන්තර සහිත නිසා.
    03. විස කූරු සර්පයින් නැති නිසා.
    04. ඕස්ට්‍රේලියාව වගේ water restrictions නැති නිසා.
    05. කදු සහිත රටක් නිසා.
    06. යුරෝපා රටවල් සමග තියෙන හොද සබදතා නිසා.
    07. ඕස්ට්‍රේලියාවට සාපේක්ශව ලිවින්ග් කොස්ට් එක අඩු නිසා.
    08. සිටිසන් ලබා ගැනීමෙන් පසුව කිසිම හෙතුවක් නිසා රටින් පිටිවහල් නොකිරීම නිසා.
    09. සෙට්ල් වීමට රජයෙන් ගොඩක් උඩව් කිරිම නිසා.
    10. ගොඩක්ම migrant friendly නිසා.
    11. Freezing weather (දැනට කැමතියි මොකද එහෙම ex නැති නිසා)
    13. ලෝකයේ වැඩි පුරම භාවිතයට ගත හැකි ජලය පවතින රටක් නිසා.
    14. Crime rate එක ඕස්ට්‍රේලියාවට වඩා තරමක් අඩු නිසා.

    Canada wala jobs adui neda. AU Walata wada. Bingu_putha kiylala aiyya kenek innawa. Eya cnada wala inne. Eyagen ahuwanm gdak vsthara danaganna labei
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Agreed machan

    Mage cousing kenek innawa canada. Eyaen dana gaththa gisathara mama kiyannam machan.

    Australia walata Sydney melbourn walata wada gewal wala ganan adui machan godaakma. Ganan wadima real state tynne Vancouver walalu. Vancouver tikak isolate wage nisa ehe inna young population eka Toronto walata enawalu.

    Mage cousin adurana tamil aya gdak innawalu. Un gdak hthawathwa innalu eyala ekka. Ehema awlak nahalu. Dan canada government eken diaspora kiyana ewa care karanne nahalu.

    Anika api ganna points walata anuwa queue ekaka wait wenawa. Api wadi pura points gaththoth ikmanata yanna puluwan. Awl dekak tyanwa Canada wala. Unemployment rate eka 6.7. Aneka thamai. Canada tynne bumikampana wena plate ekaka.

    Thnkz for da details mcn....cheers
     
    Ni7uPuL

    Member
    Apr 25, 2017
    56
    8
    0
    මම එලකිරියට අලුත් තමයි. මම එලකිරියට ආවේ ලොකු උදව්වක් බලං.

    මම Computer Science Graduate කෙනෙක්. මම next year වගේ migrate වෙන්න හිතන් ඉන්නේ . IELTS කරා each 7 brand තියෙනවා. wife ටත්. ඒ ගාන.

    wife (physiotherapist කෙනෙක්). මට 5 year working ex එකක් තියෙනවා.

    මට idea එකක් තියෙනවා Australia or New Zealand තමයි. මෙ දෙකෙන් wife ට සහ මට job opportunities වැඩ මොනරටේද? Oz වැඩි සහ New Zealand වල අඩුයි කියලා තමයි ආරංචි. wife ගොඩක්ම කැමති new Zealand වලට.
    ඉතිං මට දැනගන්න ඔනි new Zealand යන එක risky ද කියලා. සහ මේ rරටවල් දෙකෙන් හොද මොන රටද කියලා.

    thanks

    Megollanta call ekak deela balanna machan. Mama danna yaaluwo dennek giyaa SkyGate eken. :)
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    if u get the pr of oz u can live and work in nz...but if u got working permit in nz u have to wait there for 2+ years until u get the pr and then u can apply to come live in oz....
     
    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    Canada wala jobs adui. Seethala wedi. Auzi thamai yanna puluwan nan hodama rata.

    AUS hari ynne naha

    Megollanta call ekak deela balanna machan. Mama danna yaaluwo dennek giyaa SkyGate eken. :)
    Thanks machan
    if u get the pr of oz u can live and work in nz...but if u got working permit in nz u have to wait there for 2+ years until u get the pr and then u can apply to come live in oz....
    Thanks
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    if u get the pr of oz u can live and work in nz...but if u got working permit in nz u have to wait there for 2+ years until u get the pr and then u can apply to come live in oz....

    Lol... don't lie man. AUS PR or NZ PR thibba kiyala anith rate work karanna be, PR means you still have Sri Lankan passport.
    Other thing is you don't have to wait 2 yrs to get Resident visa, if you have NZ working Visa, You can apply for resident visa anytime as long as you satisfy other conditions.
    If you are a NZ citizen, then you can work in AUS. Like that, you need to have Aus citizenship to work in NZ.