බම්ප් මචෝ. 125ST එක ගැන අපේ chamitha ගෙන අහල දැන ගන්න මචන්. එයාලග තියෙන්නෙ ඕකක්![]()
රෙප්+++++
මම හිතන්නේ ඩිස්කවරියට ගියානම් හොඳයි කියල.අනිත් බයික් දෙක තෙල් කෙරුවාව හොඳ වුනාට දුර පදින්න කම්ෆර්ටබල් මදි.ඒ අතින් බැලුවාම ඩිස්කවරිය හොඳයි.
ඩිස්කවරිය ගන්නකොට අර පිටිපස්සේ මොනෝ ශොක් එක ආපු එක ගන්න එපා.අනිත් එක ගනින්
රෙප්+++++ප්ලැටිනා ES / KS තෙල් කෙරුවාව නම් හොදයි.ඒත් දුර ගමන්වලටනම් කම්ෆටබල් මදි.
discover 125 ST එක නම් දැන් මාකට් එකේ නෑ මචන්.මගේ ගාව තියෙන්නේ එකක්.
125 ST එකනම් දුර ගමන් වලට පට්ට කිසිම අමාරුවක් නෑ. මම 160 km නොනවත්වා එකදිගට ගිහින් තියෙනවා කොළඹ ඉඳන් මාතලේට.
ඔය බයික් එක වෙනුවට අලුතෙන් ආවේ discover M එක සහ discover 150 F එක.150 F නම් 125 st එක වගේම තමා
125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.ප්ලැටින තෙල් නම් කරනව ඒත් දුර යනව නම් ඇඟට අමාරුයි
ඔය තුනෙන් ඉතින් හොඳ DISCOVER 125 ST තමා, ඕක දැං එන්නෙ නෑ නේද?
125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.භූත මොඩල් එකක් (125ST) ගනින් බ්රෑන්ඩ් නිව් ගන්නවා නම්..... මොක උනත් ඉන්දියන් නිසා තමා අවිශ්වාස......
![]()
pulser 135 ekak gannai hadanne use karapu ekak. monada balanna ona. bus la nam aran yanna kiyanna apa. un maka busla. giya sare genapu eka awlak thibba.
J-M නම්බර් කටු මීටර් පල්සරයක් ගත්තොත් රෙවෙයිද සිංහළු? CT එක පැද්ද ඇති වගේ දැන්.

තෑන්ක්ස් සහෝ රෝද දෙකේ හීනෙට අත දුන්නට ... chamithcp නේද?රෙප්+++++
ඒ කියන්නෙ ප්ලැටිනා එකක් ගත්තොත් කොන්දක් දාන්න වෙන පාටයි නේද සහෝ.මාසෙකට සැරයක් 120 කි:මි යන්න තියෙනවා.
125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.
ගොඩක් ස්තූතියි...රෙප්+++++
125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.
ස්තූතියි සහෝ...රෙප්+++++
බම්ප් මචෝ.pulser 135 ekak gannai hadanne use karapu ekak. monada balanna ona. bus la nam aran yanna kiyanna apa. un maka busla. giya sare genapu eka awlak thibba.
බලල ගන්න.J-M නම්බර් කටු මීටර් පල්සරයක් ගත්තොත් රෙවෙයිද සිංහළු? CT එක පැද්ද ඇති වගේ දැන්.
තෑන්ක්ස් සහෝ රෝද දෙකේ හීනෙට අත දුන්නට ... chamithcp නේද?රෙප්+++++
ඔන්න හා හා පුරා කියලා ටින් ටින් කොලුවා බයික් එකක් ගන්න කියලා හදන්නෙ...
පල්සර් ක්ලබ් එකට ගොඩ උනේ ගත්තට පස්සෙ මේ පැත්තෙ ඇවිත් කන් දෙිරි ගානවට වඩා ගන්න ඉස්සෙල්ලා ජේෂ්ඨයන්ගෙන් දැනමුතුකම් ගන්න එක වටින නිසා..
බජට් එක රු : 250,000
දාවනය වන මර්ගය - කුඩා වලවල් සහිත බොරලුමර්ගයක් ,වලවල් සහිත තාර මර්ගයක් හා කාපට් මර්ගයක් ..
සාමන්ය ගමන් බිමන් සදහා හා දුර ගමන් සදහා.
මෙන්න මේ බයික් තුන තමයි හිතේ තියෙන්නෙ....
මට දැනගන්න අවශ්යයිමේ බයික් තුනේ පොදු දුර්වලතා හා හොද නරක හා යෝජනා (ප්ලග් එකේ එන දෝශ,චේන් එකේ,ස්ටාර්ට් මෝටර් එකේ වගේ, 50 පන්නලා යද්දි බයික් එක දෙදරනවා නම් ඒකත් ගැටලුවක් තමයි.)
1 -
![]()
PLATINA 100 ES
2 -
![]()
PLATINA 100KS
3 -
![]()
DISCOVER 125 ST
හොනට් වල වගේ ලාවට සිග්නල් ලයිට් පත්තු වෙන්න පල්සරේ හදන්න බැරිද??
බ්රෑන්ඩ් නිව් කියලා ශුවර්නේ.කියක් කියනවද බන් බයික් එක දැන්.
මම ගද්දි 235620/- 2013 දී
ආ සොරිවෙන්න ඕනෙ කියන්න බැරි උනා 125M එක තියෙන්නෙ 125ST කොටින්ම එන්නෙ නෑලු.බම්ප් මචෝ.
බලල ගන්න.
ඔව් එයා තමා. ඒත් discontinue උන බයික් එකක් නිසා අනික් දේවලුත් බලල ගන්න. ඉස්සරහට පාර්ට්ස් එහෙම අවුලක් නෑ නේද කියල එහෙම.
mama nm kiyanne bajaj walat yanwat wada Honda CB Shine 125 ekak ganna kiyala, ledath adui, theluth wada, dura padinnath puluwan, vibration naha
පාර්ට්ස් නම් ඕන තරම් තියනවා කියලයි කිව්වෙ...ඔව් හොදට බලලා ගන්න ඕනෙ.discontinue උන නිසා තමයි ගන්න පොඩි බයක් තියෙන්නෙ මචන්දන්නවාද එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා...?
මාකට් එක ලොකුවට අල්ලන් හිටියෙ නැතොත් උන් discontinue කරනව මචන්. ඕකත් එහෙමද දන්නෑ. කොහොම උනත් මන්නම් කියන්නෙ පොඩ්ඩක් හිතන්න තව ගන්න කලින් මොකද ඉන්දියන් උනත් හොද බයික් තිබ්බ discontinue උන. මේක එහෙම ලොකුවට කතාවක් ගිය බයික් එකක් නෙමේනෙ. ඉතින් පොඩ්ඩක් බලල ගන්න.
[/CENTER]
[/B]

මචන් 253000.00 යි. ෆ්රි සර්විස් 2ක් හම්බෙනවා කියලා කිව්වා..බයත් එක්ක බං මොකද ඉතුරු වෙලා තියෙන්නෙ බයික් 3 යි.ආ සොරිවෙන්න ඕනෙ කියන්න බැරි උනා 125M එක තියෙන්නෙ 125ST කොටින්ම එන්නෙ නෑලු.
මචන් එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා දන්නවාද...?
පාර්ට්ස් නම් ඕන තරම් තියනවා කියලයි කිව්වෙ...ඔව් හොදට බලලා ගන්න ඕනෙ.
discontinue උන නිසා තමයි ගන්න පොඩි බයක් තියෙන්නෙ මචන් ?
දන්නවාද එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා...?
මචන් තෙල් කොහොමද කරන්නෙ ඒකේ?
තෑන්ක්ස් අයිඩියා එකට..රෙප්++++++
ඉන්දියන් බයික් නම් discontinued උනත් පාර්ට්ස් නම් ඕනේ තරම් තියෙනවා.ගොඩක් ඒවා එක වගේනේ.
Discover 125,135,calibar එහෙමත් දැන් ගොඩක් කල් ඉඳන් එන්නේ නෑනේ.ඒත් පාර්ට්ස් තියෙනවනේ.මගේ බයික් එකත් මම අරන් අවුරුද්දක් යන්න කලින් ප්රොඩක්ෂන් නැවැත්තුවා.දැනටත් පාර්ට්ස් තියෙනවා කිසි අවුලක් නැතුව.
අෆ්ෆා එහෙමද?TVS flame eka
Discontinue kalane. Dan parts mokuth na kohewath. Gatta unta goo gihin inne
Oke engine parts mechanical parts thiyei. Engine eka common nisa. Habai body parts nam nathiwela yai thawa tika kalekin


මොනව කලත් රාජගෙ ඇහැ යන්නෙත් Green Princess ටම තමා
![]()
