වෙන වෙනම ඉංග්‍රීසියෙන් කියන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    වෙන වෙනම ඉංග්‍රීසියෙන් කියන්ඩ

    මම කැමති නෑ

    මම නං කැමති නෑ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    dekama ekaine ban


    මම නං කැමති නෑ කියන්නෙ - කට්ටියක් කෑමට ගිහිල්ල කොත්තු ඕඩර් කරනව, අනික් අය හැමෝම කැමතියි, ඒත් එක්කෙනෙක් කැමති නෑ, මම නං කැමති නෑ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තොත්ත බබා;21595071 said:

    මම නං කැමති නෑ කියන්නෙ - කට්ටියක් කෑමට ගිහිල්ල කොත්තු ඕඩර් කරනව, අනික් අය හැමෝම කැමතියි, ඒත් එක්කෙනෙක් කැමති නෑ, මම නං කැමති නෑ

    ඉතින් බං එතනදි කියන්නත් පුලුවන්නේ මන් කැමති නෑ කොත්තුවටල කියලා...;)
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබ කතා කරන ඔක්කොම ඉංග්‍රීසි වලට හරවන්න බෑ... තේරුම එන්න කියන්නේ... සිංහල වල ඕන දෙයක් කියන්න වචන තියෙනවා.. සමාන වචන ගොඩක් තියෙනවා.. නමුත් ඉංග්‍රීසි වල එහෙම නෑ. උදහරණයක් විදියට හිතන්. ඔයා කියලා කියන්නත් උබ කියන්නත් දෙකටම you කියලා පාවිච්චි කරන්නේ. ඒක කියන සද්දයෙන් තමා තේරුම එන්නේ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar469265_5.gif
    උබට සෙට් වෙන්නෙ දෙමල බන්