ඒව හරි දැන් ජනෙල් උළුවහු ටික හදාගන්න තියෙන්නෙ.වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට.
![]()
මොකක්ද බං මේ දේවාලේ සීන් එක...
ඒව හරි දැන් ජනෙල් උළුවහු ටික හදාගන්න තියෙන්නෙ.වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට.
![]()
සයෝ කියලා හැදුවා දේවාලෙක කටුස්සා කපු මහත්තෙක්... ඒකට එන අයගේ පඬුරු වලින් වංචා කරනවා... මූ ගේ හැදුවා... මම තම ලයිට් බිල් ගෙවන්නේත් දේවාලේමොකක්ද බං මේ දේවාලේ සීන් එක...

ඕකගේ බොරු ඔය, සම්මාන වල රත්තරන් ගාන්න කියල අරන් ගිහින් පිත්තල ගාල ගෙනත් තියපු කතාව කාටවත් කියන්න එපා කියලනේ ඔය බොරු ආදරේ පෙන්නන්නේ![]()
යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....


ඔය දේවාලෙන් ශාන්තිකර්ම එහෙම කරනවාද?සයෝ කියලා හැදුවා දේවාලෙක කටුස්සා කපු මහත්තෙක්... ඒකට එන අයගේ පඬුරු වලින් වංචා කරනවා... මූ ගේ හැදුවා... මම තම ලයිට් බිල් ගෙවන්නේත් දේවාලේ
(link)
සයෝ කියලා හැදුවා දේවාලෙක කටුස්සා කපු මහත්තෙක්... ඒකට එන අයගේ පඬුරු වලින් වංචා කරනවා... මූ ගේ හැදුවා... මම තම ලයිට් බිල් ගෙවන්නේත් දේවාලේ![]()

සියලු රෝග නිවාරනය කරන අත්දුටු ශාන්ති කර්ම කරනවා.. අර රතු රාමුවා එහෙම දැන් බන්ධනය කරලා තියෙන්නේඔය දේවාලෙන් ශාන්තිකර්ම එහෙම කරනවාද?

කාටපවසන් මේ අවනඩුව... මගේ ශෙයාර් එක ලැබුනේ නෑ... යනතම් පූජාවට්ටි වලින් ඉතුරුවෙන පලතුරු ටික විකුනලා තමා බත සරි කරගන්නේකරන්ඩ දෙයක් නෑ දේවාලේ රෙජිස්ටර් කරේ උපුල්ගෙ නමින් නෙ. ඉතින් ලයිට් වතුර බිල් ආදායම් බදු ඔක්කොම ගෙවන එකයි ඇත්තෙ.![]()

සියලු රෝග නිවාරනය කරන අත්දුටු ශාන්ති කර්ම කරනවා.. අර රතු රාමුවා එහෙම දැන් බන්ධනය කරලා තියෙන්නේ![]()

මටත් එකක් කරගන්න තියෙනවා.... කීයක් විතර යයිද?...සියලු රෝග නිවාරනය කරන අත්දුටු ශාන්ති කර්ම කරනවා.. අර රතු රාමුවා එහෙම දැන් බන්ධනය කරලා තියෙන්නේ![]()
පූජා වට්ටියක් අරන් එන්නකෝ... ගණන් කතා කරන්න බැරියැ...මටත් එකක් කරගන්න තියෙනවා.... කීයක් විතර යයිද?...
ඔය කටුස්සාව කන්ටැක්ට් කරන්න... 
දැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
පුදුම විනීතකමක් තියෙන්නේ....





uthpaththi asahanaya. lesi ne paraddanna
oya me parath kohoma hari gaththa ne.![]()
දැන් දේවාරූඩයක් ඇවිල්ලාලු.... මළගිය ඥාතීන් ගෙන්නලා දෙනවලු... පීඑම් වලින්ලු වැඩේ යන්නේදැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
පුදුම විනීතකමක් තියෙන්නේ....

දැන් දේවාරූඩයක් ඇවිල්ලාලු.... මළගිය ඥාතීන් ගෙන්නලා දෙනවලු... පීඑම් වලින්ලු වැඩේ යන්නේ![]()



දැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
පුදුම විනීතකමක් තියෙන්නේ....




හුඟක් සම්මාන ගන්න අයගේ ඉරණම ඕක තමා... ආත්මාර්තකාමී උනු අය උඩ අතු වල...![]()

[/QUOTE]
දැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
පුදුම විනීතකමක් තියෙන්නේ....


