..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    ඒව හරි දැන් ජනෙල් උළුවහු ටික හදාගන්න තියෙන්නෙ. :P වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට. :yes:

    මොකක්ද බං මේ දේවාලේ සීන් එක...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද බං මේ දේවාලේ සීන් එක...
    සයෝ කියලා හැදුවා දේවාලෙක කටුස්සා කපු මහත්තෙක්... ඒකට එන අයගේ පඬුරු වලින් වංචා කරනවා... මූ ගේ හැදුවා... මම තම ලයිට් බිල් ගෙවන්නේත් දේවාලේ :(

    (link)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකගේ බොරු ඔය, සම්මාන වල රත්තරන් ගාන්න කියල අරන් ගිහින් පිත්තල ගාල ගෙනත් තියපු කතාව කාටවත් කියන්න එපා කියලනේ ඔය බොරු ආදරේ පෙන්නන්නේ :yes:

    :shocked::shocked::shocked::shocked:
    යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....

    පොඩ්ඩක් ඉදපන් මමත් රට පනිනකන් ගොයියෝ.. ;):rolleyes:
     
    • Like
    Reactions: upulpdn

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    සයෝ කියලා හැදුවා දේවාලෙක කටුස්සා කපු මහත්තෙක්... ඒකට එන අයගේ පඬුරු වලින් වංචා කරනවා... මූ ගේ හැදුවා... මම තම ලයිට් බිල් ගෙවන්නේත් දේවාලේ :(

    (link)
    ඔය දේවාලෙන් ශාන්තිකර්ම එහෙම කරනවාද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයෝ කියලා හැදුවා දේවාලෙක කටුස්සා කපු මහත්තෙක්... ඒකට එන අයගේ පඬුරු වලින් වංචා කරනවා... මූ ගේ හැදුවා... මම තම ලයිට් බිල් ගෙවන්නේත් දේවාලේ :(

    කරන්ඩ දෙයක් නෑ දේවාලේ රෙජිස්ටර් කරේ උපුල්ගෙ නමින් නෙ. ඉතින් ලයිට් වතුර බිල් ආදායම් බදු ඔක්කොම ගෙවන එකයි ඇත්තෙ. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය දේවාලෙන් ශාන්තිකර්ම එහෙම කරනවාද?
    සියලු රෝග නිවාරනය කරන අත්දුටු ශාන්ති කර්ම කරනවා.. අර රතු රාමුවා එහෙම දැන් බන්ධනය කරලා තියෙන්නේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරන්ඩ දෙයක් නෑ දේවාලේ රෙජිස්ටර් කරේ උපුල්ගෙ නමින් නෙ. ඉතින් ලයිට් වතුර බිල් ආදායම් බදු ඔක්කොම ගෙවන එකයි ඇත්තෙ. :P
    කාටපවසන් මේ අවනඩුව... මගේ ශෙයාර් එක ලැබුනේ නෑ... යනතම් පූජාවට්ටි වලින් ඉතුරුවෙන පලතුරු ටික විකුනලා තමා බත සරි කරගන්නේ :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සියලු රෝග නිවාරනය කරන අත්දුටු ශාන්ති කර්ම කරනවා.. අර රතු රාමුවා එහෙම දැන් බන්ධනය කරලා තියෙන්නේ :yes:

    දැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
    පුදුම විනීතකමක් තියෙන්නේ.... :yes:

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    සියලු රෝග නිවාරනය කරන අත්දුටු ශාන්ති කර්ම කරනවා.. අර රතු රාමුවා එහෙම දැන් බන්ධනය කරලා තියෙන්නේ :yes:
    මටත් එකක් කරගන්න තියෙනවා.... කීයක් විතර යයිද?...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් එකක් කරගන්න තියෙනවා.... කීයක් විතර යයිද?...
    පූජා වට්ටියක් අරන් එන්නකෝ... ගණන් කතා කරන්න බැරියැ...;)ඔය කටුස්සාව කන්ටැක්ට් කරන්න... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
    පුදුම විනීතකමක් තියෙන්නේ.... :yes:

    දැන් දේවාරූඩයක් ඇවිල්ලාලු.... මළගිය ඥාතීන් ගෙන්නලා දෙනවලු... පීඑම් වලින්ලු වැඩේ යන්නේ :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,410
    113
    දැන් රතු රාමුව, කොට නිහාල් බන්ධනය වෙලා විතරක් නෙවෙයි දමනය වෙලා ඉන්නේ....
    පුදුම විනීතකමක් තියෙන්නේ.... :yes:

    :baffled::baffled::baffled:
     
    Similar threads