මොනා වුනත් මෙහෙම දෙයක් කරන්නේ hutch විතරයි.dialog , mobitel,etisalate නම් මෙලෝ රහක් නැ..
Podi Silva - පොඩි සිල්වා;21598304 said:ටෞකන්ඩ කූඩු හදන්න වෙන්නේ නෑ![]()

300mb බන්, ඇහිච්ච විදිහට දවස් 7ක් දීලා තියනවා.ගියපාර කීයක් හම්බුනාද බන්
300mb බන්, ඇහිච්ච විදිහට දවස් 7ක් දීලා තියනවා.