මචන් ඊයේ දානයක් තිබ්බා පන්සලට ගිහින් එද්දි 4න් 1 මිසින්.කවුරුහරි උස්සලා.

ඉමි නම්බර් එකනම් පොලිසියට දුන්නා,උන්ගෙන් වැඩක් වෙන පාටක්නම් නැ

දැන් 4න් 1 ඔෆ් කරලා තියෙන්නේ.මේක හොයාගන්න විදියක් තියෙයිද?