Elakiri Entrepreneurs Club

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
If(low budget){

Sole Proprietary Or Thani puddagala

}else{

private ltd
}

------------------------------------------------------------------------------

reputation - sole proprietary << pvt ltd

------------------------------------------------------------------------------

(*) sole proprietary - pay tax for your income.no annual fee.accounting is not necessary .

(*) pvt ltd - tax pay for company name and also your income tax | have annual fee(60,000) | should maintain accounts.

------------------------------------------------------------------------------

company registration cost-

sole proprietary -- may be max rs.1000

pvt ltd -- may be 100K - 150K

lokka sole prop register karanne kohomada?
 

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ගොඩක් වටින thread එක්ක.
    මට තියන ප්‍රශ්නෙ. ව්‍යාපාරයක් අාරම්බ කරන්න යද්දි එ් ව්‍යාපාරය register කරන්න ඔන සුදුසුම ක්‍රමය මොකද්ද. Clients ලගෙ විශ්වාසය ගොඩ නැගෙන විදිහට. :D:D:D

    තනි පුද්ගල වියාපාරයකින් පටන් ගන්න එක ලේසි. පස්සේ පුළුවන් සමාගමක් කරන්න
     
    • Like
    Reactions: 50KG

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න මමත් ආවා..
    කතා කරමු..
    දන්න දෙයක් කියලා දෙන්නම්..
    නොදන්න දේ කතා කරලා අහගන්නත් එක්ක ආවේ..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    බොහොම ස්තුතියි දැනුවත් කරාට. :D:D rep +++++
    Partnership business හො තනි පුද්ගල ව්‍යාපාරය වලදී Company name එකෙන් bank ගිනුම් විවෘත කරන දෙනවද.

    Savings account num open karanna puluwan owner joint karala.. current account gana num danne naa...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    අප පළමුවෙන්ම මතක තබා ගත යුතු කරුණ වශයෙන් අවධාරණය කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික මුදල් ප්‍රභවය වන්නේ පුද්ගලික ඉතිරි කිරීම් බවයි.

    ඉතුරු කරන්නවත් ආදායම් මාර්ගයක් නැති අය මොකද කරන්නේ? ජොබ් එකක් කලත් ලංකාවේ පඩිත් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න තරම් ඉතුරු කරන්න අවුරුදු 50 ක් වත් යයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    ලංකාවෙ ගොඩක් it company products මතයි depend වෙන්නෙ projects මත නෙවෙයි. එ්ක තමයි හොදම විදිහ.

    වෙබ් ඩිසයිනින් company වගේ එකක මොනවද විකුනන්න පුලුවන් ප්‍රඩක්ට්ස්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ව්‍යාපාරයක් කරන්න අතේ සතේ නැහැ කියා කියා යමෙක් ලත වෙයි නම් ඔහුට කවදාවත් ව්‍යාපාරයක් කල නොහැකිය. සල්ලි අතේ තියෙන්නේ පනස්දාහක් ද කමක් නැහැ එන්ටර් වෙන්න. මහන්සි වෙලා වැඩ කරන්නන. එතකොට අනෙකුත් දොරටු විවුර්ත වේවි.

    ඔබ ව්‍යාපාරය පටන් ගත් වහාම බැංකුවකින් එය ලබා ගැනීමට උත්සාහ නොකරන්න. බැංකු සාමාන්‍යයෙන් ණය දෙන්නේ ක්‍රියාත්මක වූ ඉතිහාසයක් ඇති ව්‍යාපාරවලට පමණි. මෙම අංශයේ විකල්ප කීපයක් ලබා දෙනු ඇත, එනම් යම් උපාය මාර්ග, ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට මුදල් සෙවීමේදී ඔබ විසින් සිතිය යුතු සමහර දේ ආදී වශයෙනි. අප පළමුවෙන්ම මතක තබා ගත යුතු කරුණ වශයෙන් අවධාරණය කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික මුදල් ප්‍රභවය වන්නේ පුද්ගලික ඉතිරි කිරීම් බවයි.
    :yes::yes::yes:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    මම වෙනත් රටක රැකියාව කරන්නනේ, දැන් මට උවමනා වෙලා තියෙනවා මගේම කියලා පොඩියට ව්‍යපාරයක් පටන් ගන්න,(Resturant Industry) එත් මට මේ රැකියාව තවත් අවු 3.ක්වත් කරන්න ඕනේ. ඉතින් මට දැනගන්න ඕනේ මගේ ව්‍යාපාරය පටන අරන් වෙනත් රටක ඉදන් manage කරගන්න එක සාර්ථක වෙයිද ??? ව්‍යපාරය සදහා අවශ්‍ය Capital,equipment හැමදෙයක්ම තියෙනවා.. මේ සදහා කව්රුන් හරි ගෙන් උපදෙසක් බලපොරෝතුවෙනවා ...