Elakiri Entrepreneurs club
එළකිරියේ දැනට සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන අය සහ නව ව්‍යාපාරයක් ඇරැඹීමට සැලසුම් කරගෙන ඉන්න අය වෙනුවෙන් Elakiri Entrepreneurs club ආරම්භවූ වගයි.
අපි මෙතැනදී නව ව්‍යාපාරික අවස්ථා , ව්‍යාපාරික ගැටළු , මුල්‍ය ගැටළු , ව්‍යාපාර නව්‍යකරණය එකී නොකී මෙකී සියලුම දෑ මෙතැනදී කතා කරමු.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට මෙන්ම නවකයින්ට ආරාධනා.
Last edited:


