පොයටවත් මුන්
අපිට පාඩුවේ ඉන්න දෙන්නෙ නැද්ද බන්
පාඩුවේ ඉන්න නෙවේ බණ අහන්න ඕව දෙන්නෙ
පොයටවත් මුන්
අපිට පාඩුවේ ඉන්න දෙන්නෙ නැද්ද බන්
Unlimited Free දේවිද ? මේ පැත්තේ නම් Siganl හොදට තියෙනවා. Speed 3Mbps එනවා
උන්ට පිස්සුද බන් අන්ලිමිටඩ් දෙන්න?
ගිය පාරත් පොඩි MB ගාණක් දවස් හතක්ද කොහෙද දුන්නේ.
Mb නම් වැඩක් නැහැ නේ. දෙනවනම් Gb 4 වත් දුන්නොත් එල.
දවසට 150MB![]()
apoh ehemada
i thought 1GB wath denawa kiyala
awulak na itin ekath nikan dena eka ne
150mb වලින් මොනවා කරන්නද, මදැයි hype එකේ හැටියට මම හිතුවා අන්තිම 1GBවත් දෙයි කියලා.![]()
man hithuwe daws 4k unlimited deyi kiyala utto


