ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන
මචන්ලා මම ගිය සදුදා ඉදලා ජිම් යන්න පටන් ගත්තා. තාම නම් බේසික් එකක් තමා ගහන්න දෙන්නේ. මම මහත ඇගක් තියෙන කෙනෙක් නෙමෙයි. මට සාමාන්‍ය මට්ටමට ඇග හදාගත්තම ඇති. මට ඇග සයිස් කර ගන්න මොකක් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න වෙයි කිව්වා මගේ යාලුවෙක් . ජිම් එකේ අයියාගෙන් ඇහුවම කිව්වා බේසික් එක ගහලා බලමු කියලා.
මට පිටි බීලා නම් ඇග හදාගන්න කැමති නෑ මචන්ලා. කෑම වලින්ම තමා ඇග හදාගන්න බැලුවේ.
මේකේ කවුරුහරි එහෙම කරපු අය ඉන්නවා නම් කියපල්ලාකෝ මචන්ලා
මම දැනට හිතන් ඉන්නේ වෙනදා කෑමට අමතරව
උදේට මුං ඇට කනවා
දවසට කහමද නැතුව බිත්තර 3
යෝගට් 3 යි කන්න.
කට්ටිය මොකෝ හිතන්නේ මට ගොඩයන්න පුලුවන් වෙයිද මෙහෙම කරලා..
බම්ප් එකක් දාගෙන යමු මචන්ලා දන්නේ නැති උනත්

වෙලාවකට කම්මැලී. 
api gym ekata yanne salli gewalane. nikan nemene. lajja wenna deyak na eka hinda 