ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

    12e764b.jpg

    මචන්ලා මම ගිය සදුදා ඉදලා ජිම් යන්න පටන් ගත්තා. තාම නම් බේසික් එකක් තමා ගහන්න දෙන්නේ. මම මහත ඇගක් තියෙන කෙනෙක් නෙමෙයි. මට සාමාන්‍ය මට්ටමට ඇග හදාගත්තම ඇති. මට ඇග සයිස් කර ගන්න මොකක් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න වෙයි කිව්වා මගේ යාලුවෙක් . ජිම් එකේ අයියාගෙන් ඇහුවම කිව්වා බේසික් එක ගහලා බලමු කියලා.

    මට පිටි බීලා නම් ඇග හදාගන්න කැමති නෑ මචන්ලා. කෑම වලින්ම තමා ඇග හදාගන්න බැලුවේ.

    මේකේ කවුරුහරි එහෙම කරපු අය ඉන්නවා නම් කියපල්ලාකෝ මචන්ලා

    මම දැනට හිතන් ඉන්නේ වෙනදා කෑමට අමතරව

    උදේට මුං ඇට කනවා
    දවසට කහමද නැතුව බිත්තර 3
    යෝගට් 3 යි කන්න.

    කට්ටිය මොකෝ හිතන්නේ මට ගොඩයන්න පුලුවන් වෙයිද මෙහෙම කරලා..

    බම්ප් එකක් දාගෙන යමු මචන්ලා දන්නේ නැති උනත්
     
    • Like
    Reactions: DAMER and Rummy678

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Kaama walin required protein intake eka ganna hambanaka kanna wenawa.
    Body weight ekata 1g protene gathath. Oyage weight eka 70kg nam 70g ona per day.
    Egg walin witharak gamu, dawasata egg white 20 withara kanna ona.

    Mun ata arawa mewa wala carbohydrate godawal ekka thama protein hambenne. Enisa carb intake ekath count karala balanna. Mun atama godak kawoth carb wadi wela mahath wenawa.

    Chicken breast, fish wage thama goda pitin kanna wenne kaama walin ma protein gannawa nam. Habai chicken wala thiyana hormone, fish wala high levels of mercury poisoning ehema baluwama whey protein ganna eka hondai kiyalath hithei. :D
     
    • Like
    Reactions: battiya

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump bro
    මාත් කීප වතාවක්ම ජිම් ගියා. ඒ හැම පරාම මාස කීපයකින් වෙලාව නැතුව නවත්තන්න උනා. :dull: වෙලාවකට කම්මැලී. :nerd:
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Rule number 1 gym eke yaaluwo kiyana hama dema nan karanna yanna epa.uba ledek wela thamai nawathinne anthimata:yes::yes:
     
    • Like
    Reactions: battiya

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Kaama walin required protein intake eka ganna hambanaka kanna wenawa.
    Body weight ekata 1g protene gathath. Oyage weight eka 70kg nam 70g ona per day.
    Egg walin witharak gamu, dawasata egg white 20 withara kanna ona.

    Mun ata arawa mewa wala carbohydrate godawal ekka thama protein hambenne. Enisa carb intake ekath count karala balanna. Mun atama godak kawoth carb wadi wela mahath wenawa.

    Chicken breast, fish wage thama goda pitin kanna wenne kaama walin ma protein gannawa nam. Habai chicken wala thiyana hormone, fish wala high levels of mercury poisoning ehema baluwama whey protein ganna eka hondai kiyalath hithei. :D

    අම්මෝ මේකනං ඇත්ත! මමත් මුලින් යන්න පටන් ගත්තේ සප්ලිමන්ට් ගහන්නේ නැහැ කියල තමයි. ඒ උනාට අපි කන බේසික් කෑම වලින් Protein ගන්න අමරුයි බන්. ටික කාලයක් ගියාම එක තේරෙයි. හානි සමහරු ඉන්නවා බන් සප්ලිමන්ට් නතුව ඇඟවල් හදනවා මගේ යාලුවෙක් ඉන්නවා උ කෑම විතරමයි. එක ඇඟේ තියෙන්න ඕනේ බන් නැතුව බැහැ. අපි වගේ එවුන්ට කොහොමත් බැහැ. සෙල්ලන් කරන කෙනෙක්ට protein requirement එක වෙන්නේ Weight(kg)*2.25 ක්. ඒ කියන්නේ උඹේ බර kg වලින් අරන් ඒ බර 2.25 වැඩි කලාම එන ගාන gram වලින් එන බරක් protein ඕනේ. එකත් උඹේ requirement එක අනුව වෙනස් වෙනව. pump කරන්නන් වැඩි වෙනවා. එක නිසා හොඳ whey protein එකක් ගනින්. ON Gold standard/ MP Combat whey/ Muscletech Platinum Whey වගේ ඒවා හොඳයි. එත් උඹ අකමැතිමනං ගහන්න එපා බන්. :yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹට වෙලාවට කන්න පුලුවන් නම් සප්ලිමන්ට් ඕන නැහැ, කාලම ඇඟ හදන්න පුළුවන්
    හැබැයි ඉතින් රස ගැන නොහිතා කා ගෙන කා ගෙන යන්න ඕන
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    bump bro
    මාත් කීප වතාවක්ම ජිම් ගියා. ඒ හැම පරාම මාස කීපයකින් වෙලාව නැතුව නවත්තන්න උනා. :dull: වෙලාවකට කම්මැලී. :nerd:
    උඹ කප් සයිස් කීයෙ බ්‍රෙසියර් ද දැන් අඳින්නෙ? :rofl:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    Uba dawasata ganna Calaries tike measure karapan e karala normal day ekaka uba burn karana calories tika hoyapan (Gym wala thiyenawa test kranna machine ekak) e karala uba dawasata burn karana calories walata galapena food scedule akak hada ganina. dawasata 5 parakata thama eka ganna oone. 1. Udema 2. 10am 3. 1PM 4. 3Pm 5. Night. Wade tiak amarui. Kamama thama.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මමනම් මහත් වෙන්න වැඩිය කැමති නැ .ගානට තිබ්බම ඇති ..cuts තමයි මටනම් ඕනේ ..

    මමත් කනවා බන් ..මාර කෑමක්

    දවසට බිත්තර 5 (2ක් කහමද එක්ක 3ක් කහමද නැතුව )
    යෝගට් 2
    මාළු (කෙලවල්ලෝ ) - දවල්ට
    Chicken breast - රැට
    මිදී
    රට ඉදි
    සමපෝෂ
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    මමනම් මහත් වෙන්න වැඩිය කැමති නැ .ගානට තිබ්බම ඇති ..cuts තමයි මටනම් ඕනේ ..

    මමත් කනවා බන් ..මාර කෑමක්

    දවසට බිත්තර 5 (2ක් කහමද එක්ක 3ක් කහමද නැතුව )
    යෝගට් 2
    මාළු (කෙලවල්ලෝ ) - දවල්ට
    Chicken breast - රැට
    මිදී
    රට ඉදි
    සමපෝෂ
    midi walin mokadda bn labenne?
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    malli whey ekak ganna den thiyana best ma product eka On lage gold standard hydro whey. niyameta weda karanawa eeth ekka creatine ekak mix karaganna oya hugaak kettu nam milk ekka mix karanna nethnam water 350ml ekka 01 scoop hydro whey and creatine one table spoon mix karaganna. prashnekata thiyenne hydro whey eka tikak ganan wedie anith ewata sapekshawa. eka affordable nethnam MP combat power eka ganna eke Sugar/carb/ fat free ekakuth thiyanawa mama athhada balapuwagena hodama result thiyenne oya deke. anika dawasata deparak amatha karanna epa during exercise scivation extend ganna. oya diet walin karanna amarui hugaak welawata. PM me if u have any doubt.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Kaama walin required protein intake eka ganna hambanaka kanna wenawa.
    Body weight ekata 1g protene gathath. Oyage weight eka 70kg nam 70g ona per day.
    Egg walin witharak gamu, dawasata egg white 20 withara kanna ona.

    Mun ata arawa mewa wala carbohydrate godawal ekka thama protein hambenne. Enisa carb intake ekath count karala balanna. Mun atama godak kawoth carb wadi wela mahath wenawa.

    Chicken breast, fish wage thama goda pitin kanna wenne kaama walin ma protein gannawa nam. Habai chicken wala thiyana hormone, fish wala high levels of mercury poisoning ehema baluwama whey protein ganna eka hondai kiyalath hithei. :D

    Godak Thanks GT aiye wisthara kiwwata:yes::yes::yes::yes::yes::yes:
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    bump bro
    මාත් කීප වතාවක්ම ජිම් ගියා. ඒ හැම පරාම මාස කීපයකින් වෙලාව නැතුව නවත්තන්න උනා. :dull: වෙලාවකට කම්මැලී. :nerd:

    :P:P:P Aparade tom aiye digatama yanna thibbe kohoma hari :D:D
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    අම්මෝ මේකනං ඇත්ත! මමත් මුලින් යන්න පටන් ගත්තේ සප්ලිමන්ට් ගහන්නේ නැහැ කියල තමයි. ඒ උනාට අපි කන බේසික් කෑම වලින් Protein ගන්න අමරුයි බන්. ටික කාලයක් ගියාම එක තේරෙයි. හානි සමහරු ඉන්නවා බන් සප්ලිමන්ට් නතුව ඇඟවල් හදනවා මගේ යාලුවෙක් ඉන්නවා උ කෑම විතරමයි. එක ඇඟේ තියෙන්න ඕනේ බන් නැතුව බැහැ. අපි වගේ එවුන්ට කොහොමත් බැහැ. සෙල්ලන් කරන කෙනෙක්ට protein requirement එක වෙන්නේ Weight(kg)*2.25 ක්. ඒ කියන්නේ උඹේ බර kg වලින් අරන් ඒ බර 2.25 වැඩි කලාම එන ගාන gram වලින් එන බරක් protein ඕනේ. එකත් උඹේ requirement එක අනුව වෙනස් වෙනව. pump කරන්නන් වැඩි වෙනවා. එක නිසා හොඳ whey protein එකක් ගනින්. ON Gold standard/ MP Combat whey/ Muscletech Platinum Whey වගේ ඒවා හොඳයි. එත් උඹ අකමැතිමනං ගහන්න එපා බන්. :yes::yes:

    ehemada machan.. math tama nam hithan inne supplement ganne nathuwa aga hada ganna. eth oya kiyala thiyana kathawa ekka ehema amaru wei kiyala hithenawa. eth mulin kama walin try karala barima unoth supplement ekakata yanna unoth eka prashnayk wen na neda machn?
    samaharu kiyanawa ahala thiyanawa supplement ganna eka hoda madi kiyala :oo::oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kaama walin wade goda daanna nam godak mahansi wenna wenawa kaama walin ena extra carbs, unhealthy fats wage ewa burn karanna, kaamat itin dan godak healthy na ne, godak ewa wala agata hoda nati chemicals wadiy, natural naha. eka nisa ewage kaama godak kanawata wada high quality whey protein ekak bona eka hodai, , godak watura bonna one.