ElaKiri Bajaj Pulsar Fan Club-4

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
බම්ප් මචෝ. 125ST එක ගැන අපේ chamitha ගෙන අහල දැන ගන්න මචන්. එයාලග තියෙන්නෙ ඕකක් :yes:

තෑන්ක්ස් සහෝ රෝද දෙකේ හීනෙට අත දුන්නට ... chamithcp නේද? :yes:රෙප්+++++

මම හිතන්නේ ඩිස්කවරියට ගියානම් හොඳයි කියල.අනිත් බයික් දෙක තෙල් කෙරුවාව හොඳ වුනාට දුර පදින්න කම්ෆර්ටබල් මදි.ඒ අතින් බැලුවාම ඩිස්කවරිය හොඳයි.

ඩිස්කවරිය ගන්නකොට අර පිටිපස්සේ මොනෝ ශොක් එක ආපු එක ගන්න එපා.අනිත් එක ගනින්

ඔව් අහන අය ඔක්කොම කියන්නෙ ඕක ගන්න එපා කියලා....මොනෝ ශොක් එක හරි නෑ කියලයි කියන්නෙ.
තෑන්ක්ස් සහෝ... :yes:රෙප්+++++

ප්ලැටිනා ES / KS තෙල් කෙරුවාව නම් හොදයි.ඒත් දුර ගමන්වලටනම් කම්ෆටබල් මදි.

discover 125 ST එක නම් දැන් මාකට් එකේ නෑ මචන්.මගේ ගාව තියෙන්නේ එකක්.

125 ST එකනම් දුර ගමන් වලට පට්ට කිසිම අමාරුවක් නෑ. මම 160 km නොනවත්වා එකදිගට ගිහින් තියෙනවා කොළඹ ඉඳන් මාතලේට.

ඔය බයික් එක වෙනුවට අලුතෙන් ආවේ discover M එක සහ discover 150 F එක.150 F නම් 125 st එක වගේම තමා

ඒ කියන්නෙ ප්ලැටිනා එකක් ගත්තොත් කොන්දක් දාන්න වෙන පාටයි නේද සහෝ.මාසෙකට සැරයක් 120 කි:මි යන්න තියෙනවා.
:D125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.
ගොඩක් ස්තූතියි...රෙප්+++++

ප්ලැටින තෙල් නම් කරනව ඒත් දුර යනව නම් ඇඟට අමාරුයි
ඔය තුනෙන් ඉතින් හොඳ DISCOVER 125 ST තමා, ඕක දැං එන්නෙ නෑ නේද?

:D125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.
ස්තූතියි සහෝ...රෙප්+++++

:oo::oo::oo: භූත මොඩල් එකක් (125ST) ගනින් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම්..... මොක උනත් ඉන්දියන් නිසා තමා අවිශ්වාස...... :dull:

ජපනෙකුට යන්න පොකට් එකේ තුට්ටු මදි අයියන්ඩි...
දැනට 125ST එක ගන්නයි අදහස...බ්‍රෑන්ඩ් නිව් තමයි ගන්න ඕනි නැත්තම් ඕවා හදලා ඉවරයක් වෙන්නෙ නෑ.
තැංකූ අයියන්ඩි...රෙප්+++++
 
Last edited:

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

තෑන්ක්ස් සහෝ රෝද දෙකේ හීනෙට අත දුන්නට ... chamithcp නේද? :yes:රෙප්+++++

ඒ කියන්නෙ ප්ලැටිනා එකක් ගත්තොත් කොන්දක් දාන්න වෙන පාටයි නේද සහෝ.මාසෙකට සැරයක් 120 කි:මි යන්න තියෙනවා.
:D125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.
ගොඩක් ස්තූතියි...රෙප්+++++

:D125 ST බයික් 3ක් කුරුනෑගල කඩේක තියනවා..හැමතැනම හෙව්වා...දැන් එන්නෙ නෑලු..ඉවර වෙන්න කලින් ගන්නයි අදහස සහෝ.
ස්තූතියි සහෝ...රෙප්+++++

බ්‍රෑන්ඩ් නිව් කියලා ශුවර්නේ.කියක් කියනවද බන් බයික් එක දැන්.
මම ගද්දි 235620/- 2013 දී
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pulser 135 ekak gannai hadanne use karapu ekak. monada balanna ona. bus la nam aran yanna kiyanna apa. un maka busla. giya sare genapu eka awlak thibba.
    බම්ප් මචෝ.

    J-M නම්බර් කටු මීටර් පල්සරයක් ගත්තොත් රෙවෙයිද සිංහළු? CT එක පැද්ද ඇති වගේ දැන්.
    බලල ගන්න.

    තෑන්ක්ස් සහෝ රෝද දෙකේ හීනෙට අත දුන්නට ... chamithcp නේද? :yes:රෙප්+++++
    ඔව් එයා තමා. ඒත් discontinue උන බයික් එකක් නිසා අනික් දේවලුත් බලල ගන්න. ඉස්සරහට පාර්ට්ස් එහෙම අවුලක් නෑ නේද කියල එහෙම.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    හොනට් වල වගේ ලාවට සිග්නල් ලයිට් පත්තු වෙන්න පල්සරේ හදන්න බැරිද??
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    ඔන්න හා හා පුරා කියලා ටින් ටින් කොලුවා බයික් එකක් ගන්න කියලා හදන්නෙ...
    :D:D:D:D:D

    පල්සර් ක්ලබ් එකට ගොඩ උනේ ගත්තට පස්සෙ මේ පැත්තෙ ඇවිත් කන් දෙිරි ගානවට වඩා ගන්න ඉස්සෙල්ලා ජේෂ්ඨයන්ගෙන් දැනමුතුකම් ගන්න එක වටින නිසා..:yes::yes:

    බජට් එක රු : 250,000
    දාවනය වන මර්ගය - කුඩා වලවල් සහිත බොරලු:baffled: මර්ගයක් ,වලවල් සහිත තාර මර්ගයක් හා කාපට් මර්ගයක් ..
    සාමන්‍ය ගමන් බිමන් සදහා හා දුර ගමන් සදහා.:yes:

    මෙන්න මේ බයික් තුන තමයි හිතේ තියෙන්නෙ....

    මට දැනගන්න අවශ්‍යයි:confused: මේ බයික් තුනේ පොදු දුර්වලතා හා හොද නරක හා යෝජනා (ප්ලග් එකේ එන දෝශ,චේන් එකේ,ස්ටාර්ට් මෝටර් එකේ වගේ, 50 පන්නලා යද්දි බයික් එක දෙදරනවා නම් ඒකත් ගැටලුවක් තමයි.)

    1 -
    Platina.jpg

    PLATINA 100 ES

    2 -
    platina2.jpg

    PLATINA 100KS

    3 -
    bajaj-discover-125-st-5.jpg

    DISCOVER 125 ST​

    mama nm kiyanne bajaj walat yanwat wada Honda CB Shine 125 ekak ganna kiyala, ledath adui, theluth wada, dura padinnath puluwan, vibration naha
     
    • Like
    Reactions: tintinonline

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොනට් වල වගේ ලාවට සිග්නල් ලයිට් පත්තු වෙන්න පල්සරේ හදන්න බැරිද??
    ඕකටත් හයි කරන්න පුලුවන් ඇති මචන්. ඕව හයි කරන තැනකින් හරි හරිදුවගෙන් හරි අහපන්. හොනට් ජේඩ් වලනම් එන්නෙ twin filament capless bulb එකක් 18/5W වගේ

    s-l225.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: Hero discontinues 3 motorcycles :shocked:

    Splendor iSmart
    Splendor Pro Classic
    HF Dawn

    :shocked: Ducati for Sale. Hero as a Potential Buyer :shocked:

    avatar11458_1.gif
    avatar11458_1.gif
    avatar11458_1.gif

    Source - bikeadvice.in
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    බ්‍රෑන්ඩ් නිව් කියලා ශුවර්නේ.කියක් කියනවද බන් බයික් එක දැන්.
    මම ගද්දි 235620/- 2013 දී

    මචන් 253000.00 යි. ෆ්‍රි සර්විස් 2ක් හම්බෙනවා කියලා කිව්වා..බයත් එක්ක බං මොකද ඉතුරු වෙලා තියෙන්නෙ බයික් 3 යි.:( ආ සොරිවෙන්න ඕනෙ කියන්න බැරි උනා 125M එක තියෙන්නෙ 125ST කොටින්ම එන්නෙ නෑලු.

    මචන් එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා දන්නවාද...?​

    බම්ප් මචෝ.

    බලල ගන්න.

    ඔව් එයා තමා. ඒත් discontinue උන බයික් එකක් නිසා අනික් දේවලුත් බලල ගන්න. ඉස්සරහට පාර්ට්ස් එහෙම අවුලක් නෑ නේද කියල එහෙම.

    පාර්ට්ස් නම් ඕන තරම් තියනවා කියලයි කිව්වෙ...ඔව් හොදට බලලා ගන්න ඕනෙ.
    discontinue උන නිසා තමයි ගන්න පොඩි බයක් තියෙන්නෙ මචන් ?
    දන්නවාද එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා...?​

    mama nm kiyanne bajaj walat yanwat wada Honda CB Shine 125 ekak ganna kiyala, ledath adui, theluth wada, dura padinnath puluwan, vibration naha

    මචන් තෙල් කොහොමද කරන්නෙ ඒකේ?
    තෑන්ක්ස් අයිඩියා එකට..රෙප්++++++
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාර්ට්ස් නම් ඕන තරම් තියනවා කියලයි කිව්වෙ...ඔව් හොදට බලලා ගන්න ඕනෙ.discontinue උන නිසා තමයි ගන්න පොඩි බයක් තියෙන්නෙ මචන්
    දන්නවාද එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා...?​

    මාකට් එක ලොකුවට අල්ලන් හිටියෙ නැතොත් උන් discontinue කරනව මචන්. ඕකත් එහෙමද දන්නෑ. කොහොම උනත් මන්නම් කියන්නෙ පොඩ්ඩක් හිතන්න තව ගන්න කලින් මොකද ඉන්දියන් උනත් හොද බයික් තිබ්බ discontinue උන. මේක එහෙම ලොකුවට කතාවක් ගිය බයික් එකක් නෙමේනෙ. ඉතින් පොඩ්ඩක් බලල ගන්න.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    [/CENTER]
    [/B]
    මාකට් එක ලොකුවට අල්ලන් හිටියෙ නැතොත් උන් discontinue කරනව මචන්. ඕකත් එහෙමද දන්නෑ. කොහොම උනත් මන්නම් කියන්නෙ පොඩ්ඩක් හිතන්න තව ගන්න කලින් මොකද ඉන්දියන් උනත් හොද බයික් තිබ්බ discontinue උන. මේක එහෙම ලොකුවට කතාවක් ගිය බයික් එකක් නෙමේනෙ. ඉතින් පොඩ්ඩක් බලල ගන්න.

    උඹ කියන කතාව ඇත්ත මචන්...අමාරුවෙන් ඉතුරු කරගත්තු සල්ලි ටික නාස්ති කරගන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා...අනිවා මචන් තෑනක්ස්:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් 253000.00 යි. ෆ්‍රි සර්විස් 2ක් හම්බෙනවා කියලා කිව්වා..බයත් එක්ක බං මොකද ඉතුරු වෙලා තියෙන්නෙ බයික් 3 යි.:( ආ සොරිවෙන්න ඕනෙ කියන්න බැරි උනා 125M එක තියෙන්නෙ 125ST කොටින්ම එන්නෙ නෑලු.

    මචන් එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා දන්නවාද...?​

    පාර්ට්ස් නම් ඕන තරම් තියනවා කියලයි කිව්වෙ...ඔව් හොදට බලලා ගන්න ඕනෙ.
    discontinue උන නිසා තමයි ගන්න පොඩි බයක් තියෙන්නෙ මචන් ?
    දන්නවාද එහෙම discontinue වෙන්න හේතුව මොකක්ද කියලා...?​

    මචන් තෙල් කොහොමද කරන්නෙ ඒකේ?
    තෑන්ක්ස් අයිඩියා එකට..රෙප්++++++

    ඉන්දියන් බයික් නම් discontinued උනත් පාර්ට්ස් නම් ඕනේ තරම් තියෙනවා.ගොඩක් ඒවා එක වගේනේ.
    Discover 125,135,calibar එහෙමත් දැන් ගොඩක් කල් ඉඳන් එන්නේ නෑනේ.ඒත් පාර්ට්ස් තියෙනවනේ.මගේ බයික් එකත් මම අරන් අවුරුද්දක් යන්න කලින් ප්‍රොඩක්ෂන් නැවැත්තුවා.දැනටත් පාර්ට්ස් තියෙනවා කිසි අවුලක් නැතුව.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉන්දියන් බයික් නම් discontinued උනත් පාර්ට්ස් නම් ඕනේ තරම් තියෙනවා.ගොඩක් ඒවා එක වගේනේ.
    Discover 125,135,calibar එහෙමත් දැන් ගොඩක් කල් ඉඳන් එන්නේ නෑනේ.ඒත් පාර්ට්ස් තියෙනවනේ.මගේ බයික් එකත් මම අරන් අවුරුද්දක් යන්න කලින් ප්‍රොඩක්ෂන් නැවැත්තුවා.දැනටත් පාර්ට්ස් තියෙනවා කිසි අවුලක් නැතුව.

    TVS flame eka
    Discontinue kalane. Dan parts mokuth na kohewath. Gatta unta goo gihin inne

    Oke engine parts mechanical parts thiyei. Engine eka common nisa. Habai body parts nam nathiwela yai thawa tika kalekin
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    anyone knows where to buy a used pulsar 200 starter motor.

    does the 180 has the same starter motor.

    does the 200 has a 2 brush or 4 brush motor???

    need urgent help
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    TVS flame eka
    Discontinue kalane. Dan parts mokuth na kohewath. Gatta unta goo gihin inne

    Oke engine parts mechanical parts thiyei. Engine eka common nisa. Habai body parts nam nathiwela yai thawa tika kalekin
    අෆ්ෆා එහෙමද?
    බජාජ් නම් එච්චර ලොකු අවුලක් නෑ නේද? එන්ජින් පාර්ට්ස් තියෙනවනම් ඇති බන්.බොඩි පාර්ට්ස් නම් නැතත් කමක් නෑ.මොකෝ එන්ජිමේ කෑලි නැත්නම් බඩුම තමානේ :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: මොනව කලත් රාජගෙ ඇහැ යන්නෙත් Green Princess ටම තමා :love:

    2j2j8zm.jpg