mukalan basso wara meheta ! thowa baawanawa ! vesak hinda iwasala inne
රිදිලා

හෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ
හෝන් ලයින් එකට එන voltage එකත් මදි වගේ හැබැයි. 11V වගේ උපරිම පෙන්නන්නෙ
හෝන් එක ගහද්දි බැට්‍රියෙ ලොකු ඩ්‍රොප් එකකුත් වෙන්නෑ හැබැයි. මොකක්ද දන්නෑ සීන් එක
මචන්ල මගෙ හෝන් එක වදින්නෑ බන් දැන් ගොඩ දවසක ඉන්දන්. පෝක් පෝක් ගානව එච්චර තමාහෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ

![]()

GN 125 එක මෙහෙම හදන එක ගැන මොකද හිතන්නේ ?
ලංකාවේ පාර්ට්ස් ඇතිද මේ වැඩේට හරියන
https://s-media-cache-ak0.pinimg.com/originals/37/f4/8e/37f48eac29665a3cac7675203c96df55.jpg
Pulsar ns160
Hero hunk
Fz16
මොකක්ද බන් හොද
පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ
GN 125 එක මෙහෙම හදන එක ගැන මොකද හිතන්නේ ?
ලංකාවේ පාර්ට්ස් ඇතිද මේ වැඩේට හරියන
![]()
apache 160
Pulsar ns160
Hero hunk
Fz16
මොකක්ද බන් හොද
පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ
මචන්ල මගෙ හෝන් එක වදින්නෑ බන් දැන් ගොඩ දවසක ඉන්දන්. පෝක් පෝක් ගානව එච්චර තමාහෝන් එක direct දුන්නම බැටරියට නියමෙට වැඩ
හෝන් ලයින් එකට එන voltage එකත් මදි වගේ හැබැයි. 11V වගේ උපරිම පෙන්නන්නෙ
හෝන් එක ගහද්දි බැට්‍රියෙ ලොකු ඩ්‍රොප් එකකුත් වෙන්නෑ හැබැයි. මොකක්ද දන්නෑ සීන් එක
![]()
හාපෝ විනාස කරලා.
cafe racer කරන්න ඕනිනම් ගනින් යමහ SR125 එකක්.ඒ අරන් හදපන්
https://s-media-cache-ak0.pinimg.com/originals/23/cb/1f/23cb1f9860e0b0575607b858f9ee0dbf.jpg
http://kickstart.bikeexif.com/wp-content/uploads/2014/12/sr125-625x416.jpg

bump macho.Machanla, Pulsar 150 eke rear drum break eka disk karanna puluwanda? Danna aya idea tiakak denno![]()
මන් හිතන්නෙ එහෙම අවුලක් වෙන්නෑ මචන් පුලුවන්. මට මතක නෑ දැන් කලින් මටත් ඔය සීන් එකම තිබ්බඅඩෝ දැනට දාලා තියෙන ඉන්ෂුවරන්ස් එක මට වෙන කම්පැනි එකකින් දානවා නම් දැන් දාලා තියෙන කම්පැනි එකෙන් ඒක කතා කරලා කැන්සල් කරන්න ඕනිද
කස්ටිය ඇවිත් advice එකක් දෙයි