මම එලකිරි අඩවියට අළුත්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අමායාට බබා හම්බ උනාද දන්නෑ මේ කථා අහල ලත්තලනේ!

    බත් මුල් කාල කොයි රටේද මිනිහෝ ගෑනුන්ට ලමයි හම්බුනේ..
    තෝ බූරුවෙක්ද?

    තොට ඇස් පෙන්නේ නැද්ද පොට්ටයෝ!:angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොල්ලෙක්..
    ඌට වැඩේ තව තාත්විකව කරන්න තිබුනා..
    එලකිරි අඩවියට වගෙ වචනයක් කෙල්ලෙක් යූස් කරන්නේ නෑ මිනිහෝ..
    අඩවිය කියන්නේ නරක වචනයක්ද අදය් දන්නේ :oo:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට ඇස් පෙන්නේ නැද්ද පොට්ටයෝ!:angry::angry:

    ඉතිං මිනිහෝ ඔය කතාවල තියෙන්නේ බත්මුල් ගැනනේ..
    බත් ගැන කතා කරම ලමයි හම්බවෙනවා නං ගොවියෝ හැමදාම බඩින් ඉන්න එපැයි මිනිහෝ..
    හාන මීහරකත් හැමදාම බඩින්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපරාදේ බන් කෙල්ලෙක්ද දන්නෙත් නැහැ ශේප් අකේ අපේ දේවාලෙට ගන්න තිබුන එහෙම උන නම් මේ සැරේ මට ගොඩ යන්න තිබුන

    කමෙන්ට් කරන්නේ නෑනේ මොකෙක්ද කියල හොයල බලන්ඩවත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොල් ලෙලි ගහන්නෙ වත්තේ තියන ඔෆිස් කාමරේක තමයි මිනිහෝ.. මිනිස්සුන්ට පේන්න පොල් ලෙලි ගහන රටවල් තියනවද මිනිහෝ..

    ඇයි මිනිස්සුන්ට පෙන්ඩ පොල්ලෙලි ගැහුවම මොනවා වෙනවද මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩවිය කියන්නේ නරක වචනයක්ද අදය් දන්නේ :oo:

    නෑ මිනිහෝ.
    වචනේ නරක නෙමෙයි..
    ඒ ටයිප් එකේ වචනයක් යූස් කරන්නේ නෑ කෙල්ලෝ.
    අනික එලකිරිය කාලයක් හුරු එකෙක් තමයි එලකිරි අඩවිය කියල යූස්කරන්නේ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නෑ මිනිහෝ.
    වචනේ නරක නෙමෙයි..
    ඒ ටයිප් එකේ වචනයක් යූස් කරන්නේ නෑ කෙල්ලෝ.
    අනික එලකිරිය කාලයක් හුරු එකෙක් තමයි එලකිරි අඩවිය කියල යූස්කරන්නේ..
    එහෙනම් කමක් නැහැ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කෝ බන් අමායා...
    අමායා.... අමායා....


    අමායා....කෝ ඔයා......pm දාන්න දන්නව නම් මට එකක් දාන්න අදුර ගන්න

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    hi අමායා මම සදුදා ඔයාගේ ඔෆිස් එකට එනවා
    ඔයව බලල යන්න එන්නම්
    මොනවද ඔයාට ගෙන්න ඕනේ
    වැඩිය මිල දෙයක් නම් ගෙන්න සල්ලි මදි:(:(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙතන ඉන්න මූසලයෝ බොරු අමායා කියන්නේ..:(
    මම විතරයි ඇත්තටම ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අමායා මම උබේ තාත්තා.උබ මේ වෙසක් බලන්න කියලා ගියේ එහෙනම් මේකට.එලකිරි කියන අඩවියට ද ගියේ තෝ. තෝ අද වරෙන්කො ගෙදර . :growl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෙතන ඉන්න මූසලයෝ බොරු අමායා කියන්නේ..:(
    මම විතරයි ඇත්තටම ඔයාගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ..


    හා...හා...රතුවෝ බොරු කියන්න එපා....මමත් ඒකෙනෙ ඉන්නෙ

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අමායා මම උබේ තාත්තා.උබ මේ වෙසක් බලන්න කියලා ගියේ එහෙනම් මේකට.එලකිරි කියන අඩවියට ද ගියේ තෝ. තෝ අද වරෙන්කො ගෙදර . :growl:


    ආ...මාමන්ඩී ..ඇයි තරහ අරගෙන.......එමුකො පැත්තකට ටිකක් සීන් එක කියන්න